Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිව්ය ලෝකෙ ඉපදෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට බොහොම පින් .... දිව්ය ලෝකයේ ඉපදුනත් ඒ අයටත් ආයුෂ ප්රමාණයක් තියෙනව , ඒ අය සදාකාලික නෑ, ආයුෂ ඉවර වෙනකොට ඒ බලය ඉවර වෙලා ආයිත් අපේ මනුෂ්ය ලෝකයට හෝ , අපායට වැටෙන්නත් පුළුවන්, එහෙම බැලුවාම දිව්ය ලෝකේ ඉපදුනත් තේරුමක් නෑ .... සමත භාවනා වඩා (ආනාපානසති භාවනාව වැනි), නිවන් අරමුණු කරගැනීම තමයි වටින්නෙ, මේ ආත්මෙ නිවන් දකින්න බැරිඋනත් , ධ්යාන වඩන්න පුළුවන් , චතුර්තධ්යාන වෙනකන් සිත දියුණු කරගත්තොත් , චතුර්තධ්යාන පාදක කරගෙන විවිධ වර්ගයේ ඤාණ ඇති වෙනවා ...

පරචිත්ත විජානන ඤාණය

පරසිත් දක්නා නුවණ , අනුන්ගේ සිත්වල පවත්නා ස්වභාවය දැකීමේ ඤාණයයි , ඒ ඒ පුද්ගලයන්ගේ රාග සිත , විරාග සිත ආදී නානාප්රකාර සිත් දැනගැනීමට හැකියාවක් ඇති වෙනවා .. පොඩි උදාහරණෙකට නිකන් හිතල බලපන් කෙල්ලෙක් ගෙ හිත දැන ගන්න පුළුවන් නම් කරන්න පුළුවන් දේවල්   .... ඔයිට වඩා කොච්චර දේවල් කරන්න පුලුවන්ද අනිත් අයගෙ හිත් දැනගන්න පුළුවන් නම් ...

පුබ්බේ නිවාසානුස්සති ඤාණය

තමන්ගේ සහ අනුන්ගේ පෙරභවයන් (පෙර ආත්ම) ගැන දැනගැනීමේ හැකියාව ලැබෙනවා ... නිකන් හිතල බලපන් ... ගිය ආත්මේ හරි පෙර ආත්මෙක උඹ පර තෙරටම ඉගෙන ගත්ත කෙනෙක් කියල, එතකොට මේ ඤාණය නිසා උඹට මතක් වෙනව ඒ ඉගෙන ගත්ත හැම දෙයක් ම ... ගිය ආත්මෙ සුද්දෙක් උනොත් ඤාණය ලැබුනට පස්සෙ ඉන්ග්ලිෂ් වතුර වගේ වෙයි ...

දිබ්බ චක්ඛු ඤාණය

මිනිස් ඇස ඉක්මවා , දිව්ය ඇසින් බැලීමේ හැකියාව ලැබෙනවා ... මිනිස් ඇසට නොපෙනෙන ගොඩක් දේවල් පේනවා ....

සෘද්ධිවිධ සම්පත් සහ ආශ්රවශයකර ඤාණය ලැබෙනවාද කියා මට හරියට මතක නෑ ... මතක කෙනෙක් ඉන්නවනම් මතක් කරන්න ... ඉතින් බං මෙච්චර දේවල් ලැබෙනවනම් , පොඩ්ඩක් භාවනා කරලා (ආනාපානසති වැනි) සිත දියුණු කරගත්තට පාඩුද .... ප්රථම ධ්යාන , ද්විතික ධ්යාන වඩන්න එච්චරම අමාරු නෑ ... ත්රිතීක ධ්යාන සහ චතුර්ත ධ්යාන ලබන්න ටිකක් අමාරුයි ඒත් , නොහැකියාවක් නෑ , ධ්යාන වඩන අයට කාලයක් පුරුදු වෙනකොට චතුර්ත ධ්යාන දක්වාම වඩන්න පුළුවන් .....

[QUOTE="tarson, post: 14165819, member: 176018"] [SIZE=4][COLOR=Purple]ඔබට බොහොම පින් .... දිව්ය ලෝකයේ ඉපදුනත් ඒ අයටත් ආයුෂ ප්රමාණයක් තියෙනව , ඒ අය සදාකාලික නෑ, ආයුෂ ඉවර වෙනකොට ඒ බලය ඉවර වෙලා ආයිත් අපේ මනුෂ්ය ලෝකයට හෝ , අපායට වැටෙන්නත් පුළුවන්, එහෙම බැලුවාම දිව්ය ලෝකේ ඉපදුනත් තේරුමක් නෑ .... සමත භාවනා වඩා (ආනාපානසති භාවනාව වැනි), නිවන් අරමුණු කරගැනීම තමයි වටින්නෙ, මේ ආත්මෙ නිවන් දකින්න බැරිඋනත් , ධ්යාන වඩන්න පුළුවන් , චතුර්තධ්යාන වෙනකන් සිත දියුණු කරගත්තොත් , චතුර්තධ්යාන පාදක කරගෙන විවිධ වර්ගයේ ඤාණ ඇති වෙනවා ... [U]පරචිත්ත විජානන ඤාණය [/U] පරසිත් දක්නා නුවණ , අනුන්ගේ සිත්වල පවත්නා ස්වභාවය දැකීමේ ඤාණයයි , ඒ ඒ පුද්ගලයන්ගේ රාග සිත;) , විරාග සිත ආදී නානාප්රකාර සිත් දැනගැනීමට හැකියාවක් ඇති වෙනවා .. පොඩි උදාහරණෙකට නිකන් හිතල බලපන් කෙල්ලෙක් ගෙ හිත දැන ගන්න පුළුවන් නම් කරන්න පුළුවන් දේවල් :P :P .... ඔයිට වඩා කොච්චර දේවල් කරන්න පුලුවන්ද අනිත් අය[SIZE=4]ගෙ හිත් දැනගන්න පුළුවන් [SIZE=4]නම් [/SIZE][/SIZE]...;);)[U] පුබ්බේ නිවාසානුස්සති [/U][U]ඤාණය [/U] තමන්ගේ සහ අනුන්ගේ පෙරභවයන් (පෙර ආත්ම) ගැන දැනගැනීමේ හැකියාව ලැබෙනවා ... නිකන් හිතල බලපන් ... ගිය ආත්මේ හරි පෙර ආත්මෙක උඹ පර තෙරටම ඉගෙන ගත්ත කෙනෙක් කියල[SIZE=4], එතකොට මේ [/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][SIZE=4][SIZE=4][COLOR=Purple]ඤාණය නිසා උඹට මතක් වෙනව ඒ ඉගෙන ගත්ත හැම දෙයක් ම ... ගිය ආත්මෙ සුද්දෙක් උනොත් [/COLOR][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][SIZE=4][SIZE=4][COLOR=Purple][SIZE=4][COLOR=Purple]ඤාණය ලැබුනට [SIZE=4]පස්සෙ ඉන්ග්ලිෂ් වතුර වගේ වෙයි ... ;);)[/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][U]දිබ්බ චක්ඛු ඤාණය [/U]මිනිස් ඇස ඉක්මවා , දිව්ය ඇසින් බැලීමේ හැකියාව ලැබෙනවා ... මිනිස් ඇසට නොපෙනෙන ගොඩක් දේවල් පේනවා .... සෘද්ධිවිධ සම්පත් සහ ආශ්රවශයකර ඤාණය ලැබෙනවාද කියා මට හරියට මතක නෑ ... මතක කෙනෙක් ඉන්නවනම් මතක් කරන්න ... ඉතින් බං මෙච්චර දේවල් ලැබෙනවනම් , පොඩ්ඩක් භාවනා කරලා (ආනාපානසති වැනි) සිත දියුණු කරගත්තට පාඩුද .... ප්රථම ධ්යාන , ද්විතික ධ්යාන වඩන්න එච්චරම අමාරු නෑ ... ත්රිතීක ධ්යාන සහ චතුර්ත ධ්යාන ලබන්න ටිකක් අමාරුයි ඒත් , නොහැකියාවක් නෑ , ධ්යාන වඩන අයට කාලයක් පුරුදු වෙනකොට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][SIZE=4][COLOR=Purple]චතුර්ත[/COLOR][/SIZE] ධ්යාන දක්වාම වඩන්න පුළුවන් .....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom