Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිවි මකුළු ඇස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන සඳ එළියේ කියන වචනෙන් අදහස් වෙන්නේ රාත්‍රිය කියන එක නම් හරි. නමුත් මට හිතෙන්නේ දිවය ලෝකේ තියන කුණු කසළ අපායට වැටෙනවා කියන එක ලියන්න තමයි "දිව්‍ය ලෝකෙන් පාවී කුණු කසල වැටි වැටී නිවි නිවී ගිනි දැල් අපායේ" කියල මතු පිටින් ලියල තියෙන්නේ. මෙතන දිව්‍ය ලෝකේ මොකක්ද කියන එකයි කුණු කසල මොනාද කියන එකයි තමයි අපි වෙන් වෙන්ව හිතන්න ඕනේ කියලයි මට දැනෙන්නේ. අපරාධ කරන්නේ පාතාලේ මිනිස්සු උනාට ඒ මිනිස්සු පිටි පස්සේ ඉදන් මෙහෙයවන්නේ බහුතරයක් දේශපාලකයෝ. එයාල තමයි දිව්‍ය සැප විඳින්නේ. එයාලගේ කුණු ගොඩවල් තමයි මේ පාතාලේ මිනිස්සු අදින්නේ. ඕකනේ අද සමාජේ බහුතරයක් වෙන්නේ. ලොකු ලොක්කන්ගේ අණ කිරීම් වලට පාතාලයේ මිනිස්සු මිනී මරාගන්නවා, අපරාධ කරනවා. එහෙමත් නැත්නම් ඒවා එළි උනාම ඒ මිනිස්සු පොලිසියෙන් වෙඩි තියල මරල දාල, ඒ මිනිස්සුන්ගේ කටවල් වහල, තිරයෙන් පිටිපස්සේ මෙහෙවයන්නේ කවුද කියන එක එලි වෙන්න නොදී වළක්වනවා. ඒ පාතාලේ මිනිස්සු තමයි අර දිව්‍ය ලෝක සැප විඳගෙන අපරාධ මෙහෙයවන කුවේරයන්ගේ කැලි කසල විදියට මට හිතෙන්නේ. පාතාලේ මිනිස්සු මැරුම් කනවා, උන් ජිවිතයෙන් වන්දි ගෙවනවා, උන් අපායේ වැටෙනවා, නමුත් "කුවේරයා" විදියට මෙතන අදහස් කරන බලවතා හැම දෙයින්ම ගැලවෙනවා. එකනේ ඊළඟ පද පේලි වල කියන්නේ ඒ මිනිස්සු නීතියෙන් ගැලවෙනවා කියල. ඔයාගේ අදහසේ පාතාලේ මිනිස්සු මැරුම් කන කතාව හරි. නමුත් දිව්‍ය ලෝකේ කියන්නේ පාතාලේ මැරුම් කාල අපායේ යන මිනිස්සු ජිවත් වෙන ලෝකේ නෙවෙයි කියලයි මට හිතෙන්නේ. උන්ව පාලනය කරන "කුවේරයාගේ" ජිවිතය තමයි දිව්‍ය ලෝකය. මේ කුවේරයා කියන වචනේ ලොකු අදහසක් තියනවා. පාතාලේ මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවල අපායේ යනවා නම් මේ නිර්මාණයේ නීතියෙන් පිළිසරණක් නැහැ කියන දේ ගැන කතා කරන්න අවශ්‍යතවක් නැහැ. එත් හැමදෙයින්ම ගැලවිලා පැනල ගිහින් නිතියෙනුත් ගැලවිලා දිගටම අපරාධ කරගෙන යන කොටසක් ගැන තමයි පොදුවේ නිර්මාණයෙන් කතා කරන්නේ. සමහර නිර්මාණ වචනෙන් වචනේ අරුත් දෙන්න බැහැ. සමස්තයක් වශයෙන් අපි දෙන විචාරය මුළු නිර්මනයටම ගැලපෙන්න ඕනේ.මේ රචකයා පුන පුනා කියන්නේ නිතිය අන්ධයි, අපරාධ කරලා මිනිස්සු ලස්සනට නීතියෙන් ගැලවෙනවා කියල. ඒක තමයි නිර්මාණයේ සමස්ථ අර්ථය. කොහොම උනත් මේ මට දැනුන විදිය. ඉන්නේ ලංකාවේ නෙවේ හන්ද බය නැතිව ලිව්වේ, නැත්නම් එළකිරියේ මල්ලිලා කියනව වගේ මේවා ලියල ගෙදරට සුදු වෑන් එකක් එයිද මන්ද

සිංදුවක් කියල විශේයයෙන් හිතල නම් ලියල නැහැ. .

[QUOTE="Dewrangi, post: 16332168, member: 465964"] [COLOR="Blue"][SIZE="3"]මෙතන සඳ එළියේ කියන වචනෙන් අදහස් වෙන්නේ රාත්‍රිය කියන එක නම් හරි. නමුත් මට හිතෙන්නේ දිවය ලෝකේ තියන කුණු කසළ අපායට වැටෙනවා කියන එක ලියන්න තමයි "දිව්‍ය ලෝකෙන් පාවී කුණු කසල වැටි වැටී නිවි නිවී ගිනි දැල් අපායේ" කියල මතු පිටින් ලියල තියෙන්නේ. මෙතන දිව්‍ය ලෝකේ මොකක්ද කියන එකයි කුණු කසල මොනාද කියන එකයි තමයි අපි වෙන් වෙන්ව හිතන්න ඕනේ කියලයි මට දැනෙන්නේ. අපරාධ කරන්නේ පාතාලේ මිනිස්සු උනාට ඒ මිනිස්සු පිටි පස්සේ ඉදන් මෙහෙයවන්නේ බහුතරයක් දේශපාලකයෝ. එයාල තමයි දිව්‍ය සැප විඳින්නේ. එයාලගේ කුණු ගොඩවල් තමයි මේ පාතාලේ මිනිස්සු අදින්නේ. ඕකනේ අද සමාජේ බහුතරයක් වෙන්නේ. ලොකු ලොක්කන්ගේ අණ කිරීම් වලට පාතාලයේ මිනිස්සු මිනී මරාගන්නවා, අපරාධ කරනවා. එහෙමත් නැත්නම් ඒවා එළි උනාම ඒ මිනිස්සු පොලිසියෙන් වෙඩි තියල මරල දාල, ඒ මිනිස්සුන්ගේ කටවල් වහල, තිරයෙන් පිටිපස්සේ මෙහෙවයන්නේ කවුද කියන එක එලි වෙන්න නොදී වළක්වනවා. ඒ පාතාලේ මිනිස්සු තමයි අර දිව්‍ය ලෝක සැප විඳගෙන අපරාධ මෙහෙයවන කුවේරයන්ගේ කැලි කසල විදියට මට හිතෙන්නේ. පාතාලේ මිනිස්සු මැරුම් කනවා, උන් ජිවිතයෙන් වන්දි ගෙවනවා, උන් අපායේ වැටෙනවා, නමුත් "කුවේරයා" විදියට මෙතන අදහස් කරන බලවතා හැම දෙයින්ම ගැලවෙනවා. එකනේ ඊළඟ පද පේලි වල කියන්නේ ඒ මිනිස්සු නීතියෙන් ගැලවෙනවා කියල. ඔයාගේ අදහසේ පාතාලේ මිනිස්සු මැරුම් කන කතාව හරි. නමුත් දිව්‍ය ලෝකේ කියන්නේ පාතාලේ මැරුම් කාල අපායේ යන මිනිස්සු ජිවත් වෙන ලෝකේ නෙවෙයි කියලයි මට හිතෙන්නේ. උන්ව පාලනය කරන "කුවේරයාගේ" ජිවිතය තමයි දිව්‍ය ලෝකය. මේ කුවේරයා කියන වචනේ ලොකු අදහසක් තියනවා. පාතාලේ මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවල අපායේ යනවා නම් මේ නිර්මාණයේ නීතියෙන් පිළිසරණක් නැහැ කියන දේ ගැන කතා කරන්න අවශ්‍යතවක් නැහැ. එත් හැමදෙයින්ම ගැලවිලා පැනල ගිහින් නිතියෙනුත් ගැලවිලා දිගටම අපරාධ කරගෙන යන කොටසක් ගැන තමයි පොදුවේ නිර්මාණයෙන් කතා කරන්නේ. සමහර නිර්මාණ වචනෙන් වචනේ අරුත් දෙන්න බැහැ. සමස්තයක් වශයෙන් අපි දෙන විචාරය මුළු නිර්මනයටම ගැලපෙන්න ඕනේ.මේ රචකයා පුන පුනා කියන්නේ නිතිය අන්ධයි, අපරාධ කරලා මිනිස්සු ලස්සනට නීතියෙන් ගැලවෙනවා කියල. ඒක තමයි නිර්මාණයේ සමස්ථ අර්ථය. කොහොම උනත් මේ මට දැනුන විදිය. ඉන්නේ ලංකාවේ නෙවේ හන්ද බය නැතිව ලිව්වේ, නැත්නම් එළකිරියේ මල්ලිලා කියනව වගේ මේවා ලියල ගෙදරට සුදු වෑන් එකක් එයිද මන්ද :) සිංදුවක් කියල විශේයයෙන් හිතල නම් ලියල නැහැ. :). [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom