දිවියන් බිරිඳ හපාකද්දී සැමියා පින්තූර ගන

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
දිවියන් බිරිඳ හපාකද්දී සැමියා පින්තූර ගන

තම බිරිඳ සතුන්ට බෙහෙවින් ආසා කරන බැවින් ඇගේ හැටවැනි උපන් දිනයට දකුණු අප‍්‍රිකාවේ ක්රාගා කග්ගා සතුන් වත්තට රැගෙන ගිය ස්කොට්ලන්ත ජාතික සැමියෙත් තම් බිරිදට අමතක නොවන උපන්දින තෑග්ගක් දුන්නේය. එහි හීලෑ සත්තු නිදැල්ලේ සිටිති. වයලට් ඞී.මෙලෝ නැමති ස්කොට්ලන්ත කාන්තාව නිදැල්ලේ සිටින දිවියකු අසලට ගොස් ඡායාරූපයක් සඳහා පෙනී සිටියාය. ඇගේ සැමියා කැමරාකරු විය. ගතවූ නිමේෂයෙන් ඒ ස්ථානයට පැමිණි තවත් දිවියෙක් ඇය පෙරළා සපාකෑමට පටන් ගත්තේය. දිවියන් දෙදෙනකු තම බිරිඳ හපා කන අයුරු ඡයාරූප ගතකළ සැමියා ඇය බේරා ගැනීමට කිසිඳු උත්සාහයක් නොගත්තේය. වෙනත් අයකු පැමිණ දිවියන් දෙදෙනාගෙන් ඇය බේරාගන්නා විට ඇය හොඳටම තුවාල ලබා සිටියාය.

2118774997.gif

3075805661.gif


2967844409.gif
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේක ෆොටෝ ගත්තු කෙනා තව ෆොටෝ ගන්න ඇතිනේ ඒ ටිකත් දාන්න එතකොට තේරෙයි සීන් එක මොකක්ද කියලා :oo: