දිවියෙකු

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගම්පොල, පුපුරැස්ස දියගමවත්ත ප්‍රදේශයේදී දිවියෙකු කම්බි උගුලකට හසුවී තිබෙනවා. දිවියා උගුල ද සමග ගසකට නැග ඇති බවයි ප්‍රදේශවාසීන්ට දැක ගන්නට ලැබී ඇත්තේ.

    උගුල ද සමග ගසකට නැග ගත් දිවියා ට උගුලෙන් ගැලවීමට නම් හැකියාවක් ලැබී නැහැ.

    කම්බියට සිරවීමෙන් මිය ගිය දිවියා ගසේම එල්ලී සිටියේ මෙලෙසින්.

    1449754355_7264977_hirunews_picture-story.jpg
     
    • Like
    Reactions: Bathiiii