දිවුරලා පවසන්න

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    දිවුරලා පවසන්න

    අනේ අක්කේ,අය්යේ,නOගියේ,මල්ලියේ...පුතේ,දුවේ...
    3.gif
    .මට ලොකු උඩ්දව්වක් ඕන...මට..

    'දිවුරලා පවසන්න මට ආදරේ නම්-centigradz' සිOදුවෙ lyrics එක හොයල ඕන..කොහොම හරි..Rap එකත් එක්ක...අනේ යාළුවනේ මට මේ සිOන්දුවෙ Rap එකත් එක්ක හොයල දෙන්න..plz..plzzzz ලොකුම ලොකු උදව්වක් .....:)
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    දිවුරාල පවසන්න මට ආදරේනම්
    මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්
    එය සත්තකයි සොදුරෙ මා මියෙනතාකල්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්



    ඉරු මල් දෑතෙ සගවා
    වළා රොදක නැගිලා
    සත් සමුඳුරම කලඹාල ඔබවෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ
    රැඳී ඉන්න සසරේ
    මෘදු මල්යහන මගෙවේද හැමඳාක සොදුරේ



    සියුමැලි ඇගිලිතුඩු භඳට තදකොට තබාලා
    ඔබ සතපන්න තරැ අහසෙ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැමවරෙක ඔබමයි සිතාලා
    නිදියන්න මගෙ මැණික මට තුරුලුවීලා



    RAP

    Tell me that ya name is miss “raw beautiful “
    I love da way ya move; ya face so beautiful
    She took me for a ride in dat convertible
    And then she told me that not affordable
    I told u that u d best in d world
    Gorgeous straight up n al d way
    Down to ur curves;
    She start swimming in ma pool like
    Goldfish; now is d right time
    B ready to make a wish





    Artist : CENTIGRADZ
    Music : Thusith Niroshan
    Lyrics : Thusith and Sajith Deeliphan
    Rap Lyrics : Amila Niroshan
    Album : Rusiri (Centigradz 2nd Album)
    Mix and Mastered by Thusith niroshan @ T-Lab


    Credit goes to DJAT
     
    • Like
    Reactions: X_tiGer_X

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් මම මේක මගෙ පරන කෑල්ලට දීපු එක ... :(
    රැප් එකනම් හොයන්න අමාරුයි බන්... උගෙ ප්‍රොනෞන්ස් හොයන්න බැහැ ... :(

    කවුරු හරි උබට රැප් එක දෙයි .. :)