Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිවුලපිටියේ මාමා සහ IT පුතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම කෙටියෙන් කතාව කියන්නම්,80 ගනන් වල දිවුලපිටිය පැත්තෙ කොල්ලෙක් ඉඳලා තියනවා ගොඩක් දුප්පත් පවුලක ඉතින් මේ කොල්ලා උදේට කිරි විකුණලා තමයි ඉස්කොලේ ගිහින් තියෙන්නෙ,ඔය කාලේ ඩිලිවරි වැන් එකක් ඇවිත් තියනවා එ පැත්තට එ හිටපු ඩ්‍රයිවර් කොල්ලා ජැන්ඩියට ඇඳගනලු එන්නෙ...ඉතින් කොහොම හරි මේ පොඩි එකාට කියලා තියනවා ඔහොම හරි යන්නෙ නැ දියුණු වෙන්න නම් මේ මේ විදියට අරමුණු තියාගන්න ඔනේ...වෙලාවට වැඩ කරන්න ඔනේ මෙච්චරක් ඉතිරි කරන්න ඔනේ සහ වෙනත් කතා,(මම හිතන්නෙ එ කාලේ සුමනදාස සමරසිංහගේ පොත් කියවලා වෙන්න ඇති) ඇත්තටම කියලා තියෙන්නෙ දියුණු වෙන්න ඔන මුලික කරුණු සහ අර ළමයාගේ හිතේ මේ පොරව මාර්කට් කරන එක....ඉතින් ටික කාලයක් මේ ළමයා ඉස්කොලෙන් අස් වෙලා කිරි ව්‍යපාරය ටිකක් ලොකුවට පටන් අරන් වෙනත් ව්‍යපාර වලට හිටන් අත ගහලා දියුණු වෙලා තියනවා,ඉට පස්සෙ කොළඔ ඉඩන් අරගන තමුන්ගේ ජිවිතය යම් කිසි කඩ ඉමකට ආපු මේ මනුස්සයා දවසක් අහම්බෙන් කොළඔදි මේ පොඩි කාලේ උපදෙස් දිපු අයියාව දැකලා තියනවා කොළඔ කඩේක කැශියර් කුඩුවක...

ඉතින් ඔකෙන් ගන්න තියන එකම පාඩම මේකයි අර කොල්ලා අර මනුස්සයා කිව්ව ගමන ගියා නමුත් එ මනුස්සයා බණ කිව්වට මොකද එ ගමන එයාට යන්න තරම් ආත්ම ශක්තියක් තිබුනේ නැ...

ඔය සිද්ධිය වෙලා අවුරුදු ගානකට පස්සෙ මේ ව්‍යපාරිකයාගේ නංගීගේ මහත්තයා නැති වෙනවා ඉට පස්සෙ නංගීගේ පුතාගේ උසස් අධ්‍යපනයට වියදම් ඔක්කොම බලන්නෙ මේ මාමා...මාමා පුතා ඩිග්‍රිය ගත්තු දවසේ මුලින්ම කියලා තියෙන්නෙ එයාගේ ජිවිත කතාව...මෙන්න මෙකයි කියලා තියෙන්නෙ "බණ කියන්නෝ නම් එමටයි පුතේ නමුත් එ මග යන්නෙ ටිකයි පුතේ" එක නිසා ඔනම ශේස්ත්රයක ඔය හිතන තරම් තරඟයක් නැ තරඟයක් තියනවා කියලා පෙනුනාට,කරන්න තියෙන්නෙ එකෙක් ෆ්ලෝ කර කර ඉන්නෙ නැතුව එ අයගෙන් ඉගෙනගන්න තියන දෙයක් කරගන තමුන්ගේ ගමනක් යන එක...

මේ තරුණයා දැන් freelancing කරන කෙනෙක් කියලයි මගේ මිත්‍රයා කිව්වේ...ඔහුට දවසක් මේ කොල්ලා කියලා තියනවා මචං යුටියුබ් එකේ ඊ මනි හොයන්න විඩියෝ හදන ගොඩක් උනුත් අපේ මාමාට දියුණු වෙන්න උපදෙස් දිපු එවුන් වගේ මචං කියලා...කරන දේ 100% උත්සහය සහ උවමනාව තිබ්බනම් ඉතින් නොකල හැක්කක් නැ...අද වෙනකොට සැහෙන පඩියක් මාසේට හොයන කොල්ලෙක් එ කොල්ලා...

[QUOTE="001flyD, post: 27859722, member: 311432"] [SIZE=5]බොහොම කෙටියෙන් කතාව කියන්නම්,80 ගනන් වල දිවුලපිටිය පැත්තෙ කොල්ලෙක් ඉඳලා තියනවා ගොඩක් දුප්පත් පවුලක ඉතින් මේ කොල්ලා උදේට කිරි විකුණලා තමයි ඉස්කොලේ ගිහින් තියෙන්නෙ,ඔය කාලේ ඩිලිවරි වැන් එකක් ඇවිත් තියනවා එ පැත්තට එ හිටපු ඩ්‍රයිවර් කොල්ලා ජැන්ඩියට ඇඳගනලු එන්නෙ...ඉතින් කොහොම හරි මේ පොඩි එකාට කියලා තියනවා ඔහොම හරි යන්නෙ නැ දියුණු වෙන්න නම් මේ මේ විදියට අරමුණු තියාගන්න ඔනේ...වෙලාවට වැඩ කරන්න ඔනේ මෙච්චරක් ඉතිරි කරන්න ඔනේ සහ වෙනත් කතා,(මම හිතන්නෙ එ කාලේ සුමනදාස සමරසිංහගේ පොත් කියවලා වෙන්න ඇති) ඇත්තටම කියලා තියෙන්නෙ දියුණු වෙන්න ඔන මුලික කරුණු සහ අර ළමයාගේ හිතේ මේ පොරව මාර්කට් කරන එක....ඉතින් ටික කාලයක් මේ ළමයා ඉස්කොලෙන් අස් වෙලා කිරි ව්‍යපාරය ටිකක් ලොකුවට පටන් අරන් වෙනත් ව්‍යපාර වලට හිටන් අත ගහලා දියුණු වෙලා තියනවා,ඉට පස්සෙ කොළඔ ඉඩන් අරගන තමුන්ගේ ජිවිතය යම් කිසි කඩ ඉමකට ආපු මේ මනුස්සයා දවසක් අහම්බෙන් කොළඔදි මේ පොඩි කාලේ උපදෙස් දිපු අයියාව දැකලා තියනවා කොළඔ කඩේක කැශියර් කුඩුවක... ඉතින් ඔකෙන් ගන්න තියන එකම පාඩම මේකයි අර කොල්ලා අර මනුස්සයා කිව්ව ගමන ගියා නමුත් එ මනුස්සයා බණ කිව්වට මොකද එ ගමන එයාට යන්න තරම් ආත්ම ශක්තියක් තිබුනේ නැ... ඔය සිද්ධිය වෙලා අවුරුදු ගානකට පස්සෙ මේ ව්‍යපාරිකයාගේ නංගීගේ මහත්තයා නැති වෙනවා ඉට පස්සෙ නංගීගේ පුතාගේ උසස් අධ්‍යපනයට වියදම් ඔක්කොම බලන්නෙ මේ මාමා...මාමා පුතා ඩිග්‍රිය ගත්තු දවසේ මුලින්ම කියලා තියෙන්නෙ එයාගේ ජිවිත කතාව...මෙන්න මෙකයි කියලා තියෙන්නෙ [B][COLOR=rgb(184, 49, 47)]"බණ කියන්නෝ නම් එමටයි පුතේ නමුත් එ මග යන්නෙ ටිකයි පුතේ"[/COLOR][/B] එක නිසා ඔනම ශේස්ත්රයක ඔය හිතන තරම් තරඟයක් නැ තරඟයක් තියනවා කියලා පෙනුනාට,කරන්න තියෙන්නෙ එකෙක් ෆ්ලෝ කර කර ඉන්නෙ නැතුව එ අයගෙන් ඉගෙනගන්න තියන දෙයක් කරගන තමුන්ගේ ගමනක් යන එක... මේ තරුණයා දැන් freelancing කරන කෙනෙක් කියලයි මගේ මිත්‍රයා කිව්වේ...ඔහුට දවසක් මේ කොල්ලා කියලා තියනවා [B]මචං යුටියුබ් එකේ ඊ මනි හොයන්න විඩියෝ හදන ගොඩක් උනුත් අපේ මාමාට දියුණු වෙන්න උපදෙස් දිපු එවුන් වගේ මචං කියලා[/B]...කරන දේ 100% උත්සහය සහ උවමනාව තිබ්බනම් ඉතින් නොකල හැක්කක් නැ...අද වෙනකොට සැහෙන පඩියක් මාසේට හොයන කොල්ලෙක් එ කොල්ලා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom