බොහොම කෙටියෙන් කතාව කියන්නම්,80 ගනන් වල දිවුලපිටිය පැත්තෙ කොල්ලෙක් ඉඳලා තියනවා ගොඩක් දුප්පත් පවුලක ඉතින් මේ කොල්ලා උදේට කිරි විකුණලා තමයි ඉස්කොලේ ගිහින් තියෙන්නෙ,ඔය කාලේ ඩිලිවරි වැන් එකක් ඇවිත් තියනවා එ පැත්තට එ හිටපු ඩ්‍රයිවර් කොල්ලා ජැන්ඩියට ඇඳගනලු එන්නෙ...ඉතින් කොහොම හරි මේ පොඩි එකාට කියලා තියනවා ඔහොම හරි යන්නෙ නැ දියුණු වෙන්න නම් මේ මේ විදියට අරමුණු තියාගන්න ඔනේ...වෙලාවට වැඩ කරන්න ඔනේ මෙච්චරක් ඉතිරි කරන්න ඔනේ සහ වෙනත් කතා,(මම හිතන්නෙ එ කාලේ සුමනදාස සමරසිංහගේ පොත් කියවලා වෙන්න ඇති) ඇත්තටම කියලා තියෙන්නෙ දියුණු වෙන්න ඔන මුලික කරුණු සහ අර ළමයාගේ හිතේ මේ පොරව මාර්කට් කරන එක....ඉතින් ටික කාලයක් මේ ළමයා ඉස්කොලෙන් අස් වෙලා කිරි ව්‍යපාරය ටිකක් ලොකුවට පටන් අරන් වෙනත් ව්‍යපාර වලට හිටන් අත ගහලා දියුණු වෙලා තියනවා,ඉට පස්සෙ කොළඔ ඉඩන් අරගන තමුන්ගේ ජිවිතය යම් කිසි කඩ ඉමකට ආපු මේ මනුස්සයා දවසක් අහම්බෙන් කොළඔදි මේ පොඩි කාලේ උපදෙස් දිපු අයියාව දැකලා තියනවා කොළඔ කඩේක කැශියර් කුඩුවක...
ඉතින් ඔකෙන් ගන්න තියන එකම පාඩම මේකයි අර කොල්ලා අර මනුස්සයා කිව්ව ගමන ගියා නමුත් එ මනුස්සයා බණ කිව්වට මොකද එ ගමන එයාට යන්න තරම් ආත්ම ශක්තියක් තිබුනේ නැ...
ඔය සිද්ධිය වෙලා අවුරුදු ගානකට පස්සෙ මේ ව්‍යපාරිකයාගේ නංගීගේ මහත්තයා නැති වෙනවා ඉට පස්සෙ නංගීගේ පුතාගේ උසස් අධ්‍යපනයට වියදම් ඔක්කොම බලන්නෙ මේ මාමා...මාමා පුතා ඩිග්‍රිය ගත්තු දවසේ මුලින්ම කියලා තියෙන්නෙ එයාගේ ජිවිත කතාව...මෙන්න මෙකයි කියලා තියෙන්නෙ "බණ කියන්නෝ නම් එමටයි පුතේ නමුත් එ මග යන්නෙ ටිකයි පුතේ" එක නිසා ඔනම ශේස්ත්‍රයක ඔය හිතන තරම් තරඟයක් නැ තරඟයක් තියනවා කියලා පෙනුනාට,කරන්න තියෙන්නෙ එකෙක් ෆ්ලෝ කර කර ඉන්නෙ නැතුව එ අයගෙන් ඉගෙනගන්න තියන දෙයක් කරගන තමුන්ගේ ගමනක් යන එක...
මේ තරුණයා දැන් freelancing කරන කෙනෙක් කියලයි මගේ මිත්‍රයා කිව්වේ...ඔහුට දවසක් මේ කොල්ලා කියලා තියනවා මචං යුටියුබ් එකේ ඊ මනි හොයන්න විඩියෝ හදන ගොඩක් උනුත් අපේ මාමාට දියුණු වෙන්න උපදෙස් දිපු එවුන් වගේ මචං කියලා...කරන දේ 100% උත්සහය සහ උවමනාව තිබ්බනම් ඉතින් නොකල හැක්කක් නැ...අද වෙනකොට සැහෙන පඩියක් මාසේට හොයන කොල්ලෙක් එ කොල්ලා...