දිවුලපිටිය

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තනිකර බොරුවක් බලයට කැදර නැත්නම් ඔය කවුරුත් දෙශපලනය කරන්නෙ :lol: නමුත් ජෙවිපි එකෙ හොරු නැහැ ඉහල තැන් වල (සමහරවිට) එකෙක් දෙන්නෙක් ඇති තාම කන්න අවස්තවක් නැති නිසා නොකා ඉන්නවා වෙන්න පුලුවන් සමස්තයක් වශයෙන් ගත්තොත් රටට හොදක් කරන්න පුලුවන් පක්ශයක් ජෙවිපි
    :growl: බලේට කෑදර නැති නිසා තමයි ජවිපෙට ලැබුනු ආසන 42න් 39ක් තියාගෙන ඉතුරුව ශ්‍රීලන්කා එකට දුන්නෙ.

    බලේට කෑදර නැති නිසා තමයි මන්ත්‍රීවරප්‍රසාද බලය දාලා 39ම එලියට බැස්සෙ.

    සෝමවන්ශ පක්ෂනායකකම අනුරට දුන්නෙ අතට අත දීල සුභපතල.

    බලය ලබාගන්න එකයි බලේට කෑදරකමයි දෙකක්.

    උඹ කඩේ යන මරා තරම් ජේ ආර් වත් බලේට කෑදරවුනේ නැහැ. මහින්ද 18 ගෙනැත්, අදිකරනෙ විනාස කරල මන්දිර හද හද සදහටම බලේ ඉන්න දඟලන්නෙ.

    :lol::lol::lol::lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :growl: බලේට කෑදර නැති නිසා තමයි ජවිපෙට ලැබුනු ආසන 42න් 39ක් තියාගෙන ඉතුරුව ශ්‍රීලන්කා එකට දුන්නෙ.

    බලේට කෑදර නැති නිසා තමයි මන්ත්‍රීවරප්‍රසාද බලය දාලා 39ම එලියට බැස්සෙ.

    සෝමවන්ශ පක්ෂනායකකම අනුරට දුන්නෙ අතට අත දීල සුභපතල.

    බලය ලබාගන්න එකයි බලේට කෑදරකමයි දෙකක්.

    උඹ කඩේ යන මරා තරම් ජේ ආර් වත් බලේට කෑදරවුනේ නැහැ. මහින්ද 18 ගෙනැත්, අදිකරනෙ විනාස කරල මන්දිර හද හද සදහටම බලේ ඉන්න දඟලන්නෙ.

    :lol::lol::lol::lol:

    :nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :growl: බලේට කෑදර නැති නිසා තමයි ජවිපෙට ලැබුනු ආසන 42න් 39ක් තියාගෙන ඉතුරුව ශ්‍රීලන්කා එකට දුන්නෙ.

    බලේට කෑදර නැති නිසා තමයි මන්ත්‍රීවරප්‍රසාද බලය දාලා 39ම එලියට බැස්සෙ.

    සෝමවන්ශ පක්ෂනායකකම අනුරට දුන්නෙ අතට අත දීල සුභපතල.

    බලය ලබාගන්න එකයි බලේට කෑදරකමයි දෙකක්.

    උඹ කඩේ යන මරා තරම් ජේ ආර් වත් බලේට කෑදරවුනේ නැහැ. මහින්ද 18 ගෙනැත්, අදිකරනෙ විනාස කරල මන්දිර හද හද සදහටම බලේ ඉන්න දඟලන්නෙ.

    :lol::lol::lol::lol:

    මුලිකම දෙශපාලනය කරන්නෙ බලය ලබා ගන්න 39ක් එක්ක එලියට බැස්සෙ බලයට කැදර නැතිව නෙමෙ 39න් ඔක්කොලාවම නටවන්න පුලුවන් කියලා හිතුපු නිසා මහින්දයාට හොරු මංකොල්ල කාරයො ගන්න උනෙත් ජෙවිපි එක කරපු දෙයින් සොමවංශලා අනුරලා හොද මිනිස්සු අපි රනිල්ට බැන්නාට අනුරලා සොමවංශලාට බනින්නෙ නැත්තෙ එකයි :D
    ජෙ ආර් ගැන කිවුවොත් ඔය ක්‍රමෙම ඇති කරෙ පොර කලගෙඩි සෙල්ලම් දැම්මෙත් පොරමා තම්යි කොල්ලො කුරුට්ටන්ව මරන්න අඩි තලම දැම්මෙත් පොරමයි නාකි නිසා කරන්න පන නැති නිසා දෙසරයකට සිමා කරා නැතිව බලයට කැදර නැතිව නෙමෙ අනික ජෙ ආර්ට අභියොගයක් උන නායකයො හිටියා පක්ශෙම පෙමදාස ලලිත් ගමිනි වගෙ අය එකත් හෙතුව්ක් උනා
     
    පිස්සු හැදිල විකාර දොඩවනව:lol::lol:
     
    • Like
    Reactions: PMUB

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සීන් එක ඇවිත් ගෙදරක් ඉස්සරහා මහා හොරාගේ බෝඩ් එකක් දාන්න ගිහින් ඒ ගෙදර කොල්ලෝ කියලා තියනවා මේක ගලවන් යනවා නැත්තන් රිපෝර්ට් කරනවා කියලා. එකේ පලිය ගන්න දිවුලපිටියේ සභාපති ඇවිත් මුන්ට ගහලා. එකේ මලට තමයි ගමේ මිනිස්සු මේක කරලා තියෙන්නේ. හොඳ වැඩේ. :lol::lol:

    දිවුලපිටි චන්ද ටික ඉවරයි මරාගේ ...:lol::lol::lol::rofl::rofl::rofl:
    මේවා විදේශ කුමන්ත්රණ ..:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: vipakshaya owaa karanakota appudi gahapalala anduwa karanakota
    sadarana chandhayak thiyanne naha kiyalaa berihan dipallaa:lol:

    එතකොට උබට ෂුවර්ද ගමේ එකෙක්ට ගහපු නිසා ඕක ගමේ උන් කරා නෙවෙයි විපක්ෂේම කරපු වැඩක් කියල?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;17475144 said:
    දිවුලපිටි චන්ද ටික ඉවරයි මරාගේ ...:lol::lol::lol::rofl::rofl::rofl:
    මේවා විදේශ කුමන්ත්රණ ..:lol:
    මමත් අද පාර අයිනෙ තිබිච්ච බෝඩ් එකක් ගැලෙව්වා ඩෝ.. මටම හිතුනා මං හෙන ඩයල් එකක් කියලා ඒ වෙලාවෙ..:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගයාන් ලා අද බාලයෝ වගේ හිතනකොට මොලේ නැති මිනිසුසු කොහොම හිතයිද?????
    සිරවටම් දුකයි ඒගැන හිතනකොට. මේ වගේ කෙනෙක් මෙහෙම වැරදි වෙනුවෙන් පෙනී හිටිනකොට