දිවුල්වල ගුණ දන්නවාද

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    දිවුල්වල ගුණ දන්නවාද

    [FONT=&quot]ඖෂධීය ගුණයෙන් යුත් දිවුල් පිළිබද ඔබ දන්නෙහිද?
    [/FONT]
    th%2B%25281%2529.jpg


    [FONT=&quot]ලංකාව ඉන්දියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාකිස්තානය වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම වන අතර. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් වටිනා ඖෂධයකි. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන පලතුරක් ලෙස දිවුල් හැඳින්වීමට පුළුවන. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්‍රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ[/FONT][FONT=&quot]පිළිබඳව සඳහන් වේ. [/FONT] [FONT=&quot] එමෙන්ම දිවුල් ඵලයට ආවේණික සුගන්ධවත් බවක් පවතින්නේ එහි තිබෙන සුවිශේෂී රසායනික සංගටක බහුල නිසයි. කැල්සියම් යකඩ ඛණිජ වර්ග වාගේම විටමින් ඒ බී සහ පෝෂ පදාර්ථ මෙහි අ න්තර් ගතයි එමෙන්ම කාබෝහයිඩිඩ්‍රෙඩ් ප්‍රෝටීන් බහුල පලතුරක් වූ හෙයින්[/FONT][FONT=&quot]දි[/FONT][FONT=&quot]වුල් ග්‍රෑම් [/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot]ක අඩංගුපෝෂක ප්‍රතිශත තෙතමනය ග්‍රෑම් [/FONT][FONT=&quot]64.2[/FONT][FONT=&quot]ශක්තිය කි. කැලරි [/FONT][FONT=&quot]134[/FONT][FONT=&quot]ප්‍රෝටීන් ග්‍රෑම් [/FONT][FONT=&quot]7.1[/FONT][FONT=&quot]මේදය ග්‍රෑම් [/FONT][FONT=&quot]3.7[/FONT][FONT=&quot]කාබෝහයිඩ්‍රෙට් ග්‍රෑම් [/FONT][FONT=&quot]18.1[/FONT][FONT=&quot]කැල්සියම් මිලි ග්‍රෑම් [/FONT][FONT=&quot]130[/FONT][FONT=&quot]පොස්පරස් මිලි ග්‍රෑම් [/FONT][FONT=&quot]110[/FONT][FONT=&quot]යකඩ මිලි ග්‍රෑම් [/FONT][FONT=&quot]0.6[/FONT][FONT=&quot]කැරටින් මයික්‍රො ග්‍රෑම් [/FONT][FONT=&quot]61[/FONT][FONT=&quot]තයමින්‍ක්‍රො ග්‍රෑම් [/FONT][FONT=&quot]40[/FONT][FONT=&quot]රයිබෝ ප්ලේවින් මයික්‍රො ග්‍රෑම් [/FONT][FONT=&quot]170[/FONT][FONT=&quot]නියසින් මිලි ග්‍රෑම් [/FONT][FONT=&quot]0.8[/FONT][FONT=&quot]විටමින් සී. මිලි ග්‍රෑම් [/FONT][FONT=&quot]03[/FONT][FONT=&quot]න් සුවිශේෂී පලතුරක් වී ඇත.[/FONT]
    [FONT=&quot]වර්තමානය වන විට දිවුල් බොහෝ ජනප්‍රිය වී ඇත්තේ [/FONT][FONT=&quot]නැවුම් පලතුරක් ලෙස භාවිතය සඳහාත් අගය වැඩි කළ නිෂ්පාදන වන ජෑම් ජෙලි ක්‍ෂණික බීම හා කෝඩියල් ලෙසත් දිවුල් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යාම හේතුවෙනි.[/FONT]
    [FONT=&quot] දිවුල් කල් තබා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති හෙයින් [/FONT][FONT=&quot]ඇස්පපිලස් නමැති දීලීර ආසාදනය හට ගනී එම නිසා කල් තබා ගත නොහැකිව ඉවත හෙලන්නට සිදුවෙයි. මෙම දිලීර ආසාදනයන් ඇෆ්ලා ටොක්සීන් නමැති ප්‍රබල විස නිපදවන්නට හේතු විය හැකිය. එම නිසා දිලීර ආසාදනයට ලක්වූ දිවුල් පරිභෝජනය සෞඛ්‍යයට අහිතකරය. එහෙත් වෙළෙඳපොළ ඇති අප මිලට ගන්නා දිවුල් සුළු වශයෙන් හෝ දිලීර ආසාදනයට ලක්වූ ඒවාය. එබැවින් මෙම දිලීර ආසාදනය අවම කොට දිවුල් කල්තබා ගත හැකි ක්‍රමවේදයක් හඳුනා ගැනීම ඉතාම ප්‍රයෝජනවත් වෙයි.[/FONT]
    [FONT=&quot]පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය මඟින් කරන ලද පරීක්ෂණවලදී [/FONT][FONT=&quot]4%[/FONT][FONT=&quot]ක සෝඩියම් බයි කාබනේට් (ආප්ප සෝඩා) යෙදීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකි බව සොයාගෙන ඇත. [/FONT][FONT=&quot]4%[/FONT][FONT=&quot] සෝඩියම් බයි කාබනේට් (ආප්ප සේඩා) ග්‍රෑම් [/FONT][FONT=&quot]40[/FONT][FONT=&quot]ක් ජලය ලීටරයක දියකර සාදාගෙන එය බුරුසුවක් හෝ පින්සලක් ආධාරයෙන් දිවුල් නටුව ගැලවුණු ස්ථානය යන්තම් තෙත් වන සේ ආලේප කළ යුතුය. එසේ නැතිනම් අදාළ සාන්ද්‍රණයෙන් සාදා ගන්නා ද්‍රාවණය දිවුල් මතට ගෙඩිය මතුපිට යන්තම් තෙත් වන පරිදි ඉසිය යුතුය. මෙසේ යෙදීමෙන් දිවුල් සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ දින [/FONT][FONT=&quot]21[/FONT][FONT=&quot]ක් තබාගත හැකිය. ශීතකරණයේ තැන්පත් කිරීමෙන් සති [/FONT][FONT=&quot]07[/FONT][FONT=&quot]ක කාලයක් තබාගත හැකිය. මේ සඳහා පොලිතින් වැනි ඇසුරුමක් භාවිතය කිරීමෙන් ගබඩා කරණයේදී සිදුවන බරෙහි අඩුවීම වළක්වා ගත හැකි වෙයි.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙම ප්‍රතිකර්මය යෙදීමෙන් රසය පැහැය හෝ සුවඳ වෙනසක් නොවන බව අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය පවසයි. මෙම ප්‍රතිකර්මය භාවිත කිරීම සඳහා පලුදු වීම්වලින් තොර අස්වැන්න ලබාගත් අලුත්ම දිවුල් වඩාත්ම සුදුසුයි.[/FONT]

    [FONT=&quot]දිවුල් රුධිරය පිරිසුදු කරන අගනා ඖෂධයකි. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා ගෙන එයට සීනි ස්වල්පයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හකුරු ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක් සමග හොඳින් මිශ්‍ර කර. දිනපතා උදෑසන සතියක් පානය කිරීමෙන්. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කර අහිතකර මේදය විනාශ කරීම සදහා එය ඉතාම ගුණය දායකයි.එමෙන්ම පහත සදහන් රෝග සදහාද දිවුල් ඉතාම ගුණදායකය[/FONT]

    [FONT=&quot]කාන්තාවන්ගේ පියයුරු හොඳින් වර්ධනයට[/FONT][FONT=&quot]ඉඳුණූ[/FONT][FONT=&quot]දිවුල් මදය පියයුරේ ආලේප කළ[/FONT][FONT=&quot]බවද පැරණි ආයුර්වේද ග්‍රන්ථිවල සඳහන්ය.[/FONT]
    [FONT=&quot]දිවුල් පලයේ යකඩ[/FONT][FONT=&quot]බහුලව ඇති බැවින්[/FONT][FONT=&quot]ප්‍රසුතියෙන් පසුව මව්වරුන්ට[/FONT][FONT=&quot]ඉදුණූ[/FONT][FONT=&quot]දිවුල්[/FONT][FONT=&quot]ආහාරයක් වශයෙන්[/FONT][FONT=&quot]අතීතයේ දි[/FONT][FONT=&quot]ලබා දී තිබේ.[/FONT]
    [FONT=&quot]ග්‍රහණී රෝගයට[/FONT][FONT=&quot]දිවුල් කොළ ඉස්ම මෝරු[/FONT][FONT=&quot]සමඟ එකට[/FONT][FONT=&quot]එක්කර පානය කරයි.[/FONT]
    [FONT=&quot]විෂ නාශක ගුණයෙන්[/FONT][FONT=&quot]ඉහළ[/FONT][FONT=&quot]දිවුල් පංචාංගය මීයන්[/FONT][FONT=&quot]සපා[/FONT][FONT=&quot]කෑ[/FONT][FONT=&quot]විට මී[/FONT][FONT=&quot]විෂ නැසිමටත් කැඳ සාදා පානය කර තිබේ.[/FONT]
    [FONT=&quot]මී මැස්සන් දෂ්ඨ කළ විටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෘමි දෂ්ඨ[/FONT][FONT=&quot]කළ විටත්[/FONT][FONT=&quot]විෂ නැසිමට දිවුල්[/FONT][FONT=&quot]මද ඉස්ම අමුකහ සමඟ මිශ්‍රකර භාවිතා කෙරේ. මේ සඳහා[/FONT][FONT=&quot]දිවුල් මද වෙනුවට දිවුල් කොළ ඉස්ම ද භාවිතා[/FONT][FONT=&quot]කළ[/FONT][FONT=&quot]හැකිය.[/FONT]
    [FONT=&quot]කුඩා දරුවන්ට ආහාර නොදිරවන අවස්ථාවලදීත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පණූ රෝග ඇති[/FONT][FONT=&quot]අවස්ථාවේදිත් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඖෂධයක්[/FONT][FONT=&quot]වශයෙන් මෙන්ම පළතුරක් වශයෙන් ද දිවුල් ලබාදීම අතීතයේදී සිදුව තිබේ.[/FONT]
    [FONT=&quot]හොඳින්[/FONT][FONT=&quot]ඉඳුණු[/FONT][FONT=&quot]දිවුල් පළතුර භාවිතයෙන්[/FONT][FONT=&quot]ශරිරයේ[/FONT][FONT=&quot]විකෘති[/FONT][FONT=&quot]සෛල නිර්මාණය විම වැළකේ. එම නිසාම ශරිර සෛල විකෘති[/FONT][FONT=&quot]විමෙන්[/FONT][FONT=&quot]ඇති වන පිළිකා කාරකයක් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විශේෂයෙන්ම අක්මාගත පිළීකා රෝගයන් ඇති විමේ ප්‍රවනතාව අඩු කිරිමේ හැකියාවක් ද ඉඳුණූ දිවුල් ආහාරයට ගැනිමෙන් හැකි වේ.[/FONT]
    [FONT=&quot]රුධීර[/FONT][FONT=&quot]පිඩනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොලෙස්ටෙරෝල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියවැඩියාව (මධුමේහය) ඇල්සයිමර්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඩීසිස් නැමැති ස්නායුගත රෝගි[/FONT][FONT=&quot]තත්ත්වයන්ට[/FONT][FONT=&quot]හෙවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෝ නොවන රෝග වැළැක්වීමටත් දිවුල් පළතුර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාවිතයෙන් ඉහළ[/FONT][FONT=&quot]ඖෂධිය ගුණයෙන්[/FONT][FONT=&quot]යුක්ත වේ. පාලනය නොවන මධූමේහය අවස්ථාවේදිත් දිවුල් ශාකයේ මැලියම් ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ.[/FONT]
    [FONT=&quot]රුධිරය කැට ගැසිම වැළැක්විමේ[/FONT][FONT=&quot]මහා ගුණයකින් යුතු ඉඳුණූ[/FONT][FONT=&quot]දිවුල් පළතුරෙහි මදයෙහි[/FONT][FONT=&quot]සහ ඇටවල අත්‍යවශ්‍ය[/FONT][FONT=&quot]මේ අම්ල විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වේ. එම නිසා[/FONT][FONT=&quot]ඉඳුණු දිවුල්[/FONT][FONT=&quot]භාවිතා[/FONT][FONT=&quot]කිරිමේදි[/FONT][FONT=&quot]ඇට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රොඩු[/FONT][FONT=&quot]වශයෙන්[/FONT][FONT=&quot] ඉවත් නොකර ගැනිමට වග බලා ගත යුතුය.[/FONT]

    [FONT=&quot]නොනවතින වමනය සඳහා[/FONT][FONT=&quot] ඉඳුණූ දිවුල් මද ඉස්ම ලබාදෙන අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉක්කාවට[/FONT][FONT=&quot]දිවුල් කොළ ඉස්ම මී පැණිත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]තිප්පිලි කුඩුත්[/FONT][FONT=&quot]සමඟ මිශ්‍රකර [/FONT][FONT=&quot]වරින්වර[/FONT][FONT=&quot] පානය කිරිමට [/FONT][FONT=&quot]ලබාදිම සුදුසු වේ.[/FONT]
    [FONT=&quot]විදුරුමස් වලින් ලේ ගලනා[/FONT][FONT=&quot]අවස්ථාවේදී[/FONT][FONT=&quot]දිවුල් මල් තැම්බු වතුර [/FONT][FONT=&quot]සීනක්කාර[/FONT][FONT=&quot]කුඩු සමඟ මිශ්‍රකර කට සේදිමෙන් සුවය ලබාගත හැකිවේ.[/FONT]
    [FONT=&quot]මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන්නන්ට[/FONT][FONT=&quot]ආහාර දිරවීම පහසු කිරිමට[/FONT][FONT=&quot] වියළි දිවුල්[/FONT][FONT=&quot]මද [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වියළි බෙලි මද [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇඹුල්[/FONT][FONT=&quot]ඇඹිලියා කොළ [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]දෙළුම් ලෙලි කුඩු[/FONT][FONT=&quot]කර පානය කිරිමට දි තිබේ.[/FONT]
    [FONT=&quot]ආමාශගත තුවාල සුව කිරිමේ ඉහළ[/FONT][FONT=&quot]ගුණයක් ද දිවුල්[/FONT][FONT=&quot]සතුවේ.[/FONT]
    [FONT=&quot]සම සුදුවිමේ රෝගය ඇති අවස්ථාවන් හිදි ද දිවුල් පංචාංගයෙන් කැඳ සාදා ඖෂධයක් වශයෙන්[/FONT][FONT=&quot]දි[/FONT][FONT=&quot]ඇත.[/FONT]
    [FONT=&quot]කාන්තාවන්ගේ[/FONT][FONT=&quot]සුද යාම පාලනය කිරිමටද පණූ රෝග පාලනය කිරිමට ද දිවුල් භාවිතා[/FONT][FONT=&quot]කෙරේ.[/FONT]
    [FONT=&quot]දීලිර [/FONT][FONT=&quot]බැක්ටීරියා ආසාදන වැළෑක්වීමේ ඉහළ[/FONT][FONT=&quot]ගුණයක් [/FONT][FONT=&quot]ඇති දිවුල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රසායනාගාරයන්හි[/FONT][FONT=&quot] ක්ෂුද්‍ර ජිවින් වර්ධනය කිරිමේ[/FONT][FONT=&quot] මාධ්‍යයක්[/FONT][FONT=&quot]ලෙසට ද දිවුල් ගෙඩිය[/FONT]
    [FONT=&quot]භාවිතා[/FONT][FONT=&quot]කෙරේ. සමේ දිලීර[/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]අවස්ථාවන් හිදි[/FONT][FONT=&quot]පත්‍ර සහ පොතු[/FONT][FONT=&quot]ඖෂධ වශයෙන් [/FONT][FONT=&quot]භාවිතා[/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot]ඇත.[/FONT]
    [FONT=&quot]දිවුල්[/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot]බැඳුණූ[/FONT][FONT=&quot]තවත් වැදගත්ම කරුණක්[/FONT][FONT=&quot]වනුයේ මදුරු කීට[/FONT][FONT=&quot]මර්දනය කිරිම සඳහා[/FONT][FONT=&quot]දිවුල් කොළ[/FONT][FONT=&quot]ඉස්ම ඉස ඇති[/FONT][FONT=&quot]බවය. ඩෙංගු මදුරුවන්[/FONT][FONT=&quot]සේම මැලේරියා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]බරවා[/FONT][FONT=&quot]මදුරුවන් බෝවීම වැළැක්විමට[/FONT][FONT=&quot]දිවුල් කොළ[/FONT][FONT=&quot]වේලා[/FONT][FONT=&quot]දුම් ඇල්ලු බවද පැරණී ශාස්ත්‍රිය ග්‍රන්ථයන්හි[/FONT][FONT=&quot]සඳහන් වී ඇත.[/FONT]

    [FONT=&quot]පීපාසය සංසිදවීමේ ඉහළ[/FONT][FONT=&quot]ගුණයක් ඇති[/FONT][FONT=&quot]දිවුල් ගෙඩිය ගුණදායකය.[/FONT]
    [FONT=&quot]පොත්පත්වල සඳහන් ආකාරයට[/FONT][FONT=&quot]දිවුල්[/FONT][FONT=&quot]කොළ[/FONT][FONT=&quot]සර්ව විෂාධී තෛලයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෝලතෙලස්මා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෛලයක් ඇතුළු[/FONT][FONT=&quot]ඖෂධිය තෙල් වර්ග පිළියෙළ කිරිමේදි භාවිතා කෙරේ.[/FONT]
    [FONT=&quot]ෆාමැටික්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔලෙයික්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලිනෝලික්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලිනෝලෙයික් ෆාමමෝලෙයික්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ස්ටීයරි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]බීටා[/FONT][FONT=&quot]සීස්ටොරොන් හොඳින්[/FONT][FONT=&quot]ඉඳුණූ[/FONT][FONT=&quot]දිවුල් වල අඩංගුවේ.[/FONT]
    [FONT=&quot]මේසා විශාල ඖෂධිය ගුණයක්[/FONT][FONT=&quot]විෂ නැසිමේ ගුණයෙන් ඉහළ දිවුල් පළතුර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඩයි වර්ග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිය[/FONT][FONT=&quot]සායම් සහ වාර්නිෂ්[/FONT][FONT=&quot]වර්ග පිළියෙල කිරිමටත් දිවුල් ගෙඩිය අදට ද ඉන්දියාවේදී භාවිතා කෙරේ.

    [/FONT]
    [FONT=&quot]මෙම කරුණු මගින්[FONT=&quot] උපදෙස් දීම හා මගපෙන්වීමක් සිදුකරන අතර එම උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකා [/FONT][/FONT][FONT=&quot]රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න[/FONT]
    [FONT=&quot](උපුටා ගැනීම අන්තර්ජාලයෙනි[/FONT][FONT=&quot] )
    [/FONT]