දිව දානවා සල්ලි ගන්නෙ නෑ.

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මූ ෆෝන් එකෙන් ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කරාද දන්නේ නෑ දිව දනවට බෙහෙත් දුන්නොත් සල්ලි ගන්නවද කියලා ලෙඩෙක් මූ පව්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    උඹනම් ඔහොම කියල දුවන්නෙ නෑ නේද. දන්නෙ නෑ වගේ ඉන්නවනෙ නෝන්ඩි නෑ එතකොට. :lol:
    මොකද්ද බන් ඔහොම් කියලා තියන ආතල් එක පාරේ නිකන් යන එකෙක්ට.. එතන තමයි මුලින්ම ගොනා..

    හැබැයි මූට බේරෙන්න ඕන නම් එහෙම දෙයක් උනේ නෑ වගේ අනිත් පැත්තට බනින්න පුලුවන්.. ඌ බයේ දිව්වා නේ.

    උබට කවුරු හරි ගෑනියෙක් ඇවිත් බොරුවට ඔහොම දෙයක් කිව්වොත් උබ මොකද කරන්නේ ?
    දුවනවද , බනින්නවද ?
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    අර ගැනී මුගේ පස්සෙන්ම ගිහිල්ල අල්ලගන්නවා නේද??
    ඔව් ගෑනි සල්ලි දීලා මූ දිව දාලා නෑ. කැරිය සල්ලි ගත්තා නම් දාපන්කෝ. ගෑනි ඒකයි ගේම අතහරින්නේ නැත්තේ. මූ සල්ලි ගන්නේ නෑ කියනවාලු දැන් දිව දාන්න.
     
    • Haha
    Reactions: Kalegana

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මොකද්ද බන් ඔහොම් කියලා තියන ආතල් එක පාරේ නිකන් යන එකෙක්ට.. එතන තමයි මුලින්ම ගොනා..

    හැබැයි මූට බේරෙන්න ඕන නම් එහෙම දෙයක් උනේ නෑ වගේ අනිත් පැත්තට බනින්න පුලුවන්.. ඌ බයේ දිව්වා නේ.

    උබට කවුරු හරි ගෑනියෙක් ඇවිත් බොරුවට ඔහොම දෙයක් කිව්වොත් උබ මොකද කරන්නේ ?
    දුවනවද , බනින්නවද ?
    මේ මොන පිස්සු හුත්ද කියල අනිත් පැත්තට බනිනවා. මේ බනින කෙල්ලගෙ පොටෝ එකක් නැතුව හරියටම මොකද කරන්නෙ කියල කියන්න අමාරුයි. :lol:
     
    • Like
    Reactions: dilann

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,673
    13,377
    113
    🤍
    මෝඩයා දුවනවා නේ.
    uta ragapanna tibba hodata

    මොකද්ද බන් ඔහොම් කියලා තියන ආතල් එක පාරේ නිකන් යන එකෙක්ට.. එතන තමයි මුලින්ම ගොනා..

    හැබැයි මූට බේරෙන්න ඕන නම් එහෙම දෙයක් උනේ නෑ වගේ අනිත් පැත්තට බනින්න පුලුවන්.. ඌ බයේ දිව්වා නේ.

    උබට කවුරු හරි ගෑනියෙක් ඇවිත් බොරුවට ඔහොම දෙයක් කිව්වොත් උබ මොකද කරන්නේ ?
    දුවනවද , බනින්නවද ?
    anik peththata mage phone eka aragena man ekiwa boru case ekakata allala video karanawa atha dik karagena
    ------ Post added on Jul 9, 2024 at 7:16 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    මේ මොන පිස්සු හුත්ද කියල අනිත් පැත්තට බනිනවා. මේ බනින කෙල්ලගෙ පොටෝ එකක් නැතුව හරියටම මොකද කරන්නෙ කියල කියන්න අමාරුයි. :lol:
    කවුරුහරි ගෑනියෙක් ඇවිත් උබට ඔහොම චෝදනාවක් කරල phone එකකින් උබව record කරන ගමන් පාරේ කෑගහල බැන්නොත් උබ මොකද කරන්නේ ?
    එකී රෙකෝඩ් කරන එක පස්සේ පෙන්නල බ්ලක්මෙල් කරන්නත් පුලුවන්.. මෙතන එහෙම නෙවෙයි උනත් එහෙම කරන ගෑනුත් ඉන්න පුලුවන්.
    වටේ ඉන්න පිරිමි ටිකත් ගෑනිගේ පැත්ත ගන්නේ . .
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කවුරුහරි ගෑනියෙක් ඇවිත් උබට ඔහොම චෝදනාවක් කරල phone එකකින් උබව record කරන ගමන් පාරේ කෑගහල බැන්නොත් උබ මොකද කරන්නේ ?
    එකී රෙකෝඩ් කරන එක පස්සේ පෙන්නල බ්ලක්මෙල් කරන්නත් පුලුවන්.. මෙතන එහෙම නෙවෙයි උනත් එහෙම කරන ගෑනුත් ඉන්න පුලුවන්.
    වටේ ඉන්න පිරිමි ටිකත් ගෑනිගේ පැත්ත ගන්නේ . .
    මට එහෙම වරදක් නැතුව ඔහොම මගුලක් සෙට් උනොත් හිරේ ගිහින් ඇවිල්ල හරි හොයාගෙන ගිහින් සල්ලි ගන්නෙ නැතුව දිව දාල එනව.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දිව දාන්න කියල දිවෙ බ්ලේඩ් පාරක් ඇද්දනම් ආයෙ දිව දාන්නෙ නෑ. කියන්න හදද්දිම මතක් වෙයි දිව කපපු එක.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    හොඳ වැඩේ පොන්නයට. බට් ඌට තිබ්බෙ පොලීසි යන්න. If there is no evidence, Its His word against Her word. 🤷‍♂️
     
    • Like
    Reactions: Honda.putha

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    කඹි සිභාලා ටික දැක්කද? 😂😂 මුන්ද බන් නීතිය අතට ගන්නේ? අරූට ඔහොම ගහන්න අයිතියක් නෑ. අනිවා නඩු දැම්මහැකි
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කඹි සිභාලා ටික දැක්කද? 😂😂 මුන්ද බන් නීතිය අතට ගන්නේ? අරූට ඔහොම ගහන්න අයිතියක් නෑ. අනිවා නඩු දැම්මහැකි
    ඔව් ඔව් දාලා කරයි දන්න දෙයක් කියපන් පොන්නයෝ.උබත් මේ වගේ අසහනකාර බල්ලෙක් නේද? උබේ තාත්ත ඔය වගේ එකෙක් නේද? තාත්තගෙන්ද පුරුදු ආවේ? අසාදාරනයට ලක් වුන කෙල්ලෙක්ගේ පැත්ත ගත්තම කිබිසිබා ද? උනුත් ලමයි ඉන්න තාත්තලා. උබලා වගේ නූගත් බල්ලොන්ට නිදහස් අදයාපනය දුන්නෙත් අපරාදේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    ඔප්පු කරන්න සාක්කි නෑ

    මේක මානසිකව සහ කායිකව පදිකයෙක්ට පීඩා කිරීම
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Licking Spy In The Wild GIF by ThirteenWNET