දිව යට තියාගන්න

sena078

Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    TNT පෙත්ත වෙනුවට දැන් ස්ප්‍රේ එකක් තියෙනවා පපුවෙ අමාරුව එන වෙලාවට කට ඇතුලට ස්ප්‍රේ කරගන්න. ඒක පෙත්තටත් වඩා ඉක්මන්.
    අපේ තාත්තා පාවිච්චි කරන්නෙ ඒක.