දීකිරි පොල් Koheda thiyenne?

kanchana071

Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    දීකිරි පොල් Koheda thiyenne?

    මෙන්න තියෙනවා දීකිරි පොල්වල ඡායාරූප.

    deekiri-0051.jpg

    deekiri-0031.jpg

    deekiri-0041.jpg

    Koheda thiyenne ganna?
     
    • Like
    Reactions: chirantha19890821

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    කඩ වල නම් ගන්න තියෙද දන්නෙ නැහැ
    ගහක් තියන ගෙදරක් දන්නවා නම් කියලා ගෙඩියක් අරගන්න පුලුවන් වෙයි
    ඕව හැදෙන ගස් වලත් හැම ගෙඩියම එහෙම නැහැ සමහර ඒව විතරයි දීකිරි පොල් වෙන්නෙ, ඒක නිසා වැලිගම පැත්තෙ උනත් හරි අමාරුයි හොයා ගන්න
     
    • Like
    Reactions: kanchana071

    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    කඩ වල නම් ගන්න තියෙද දන්නෙ නැහැ
    ගහක් තියන ගෙදරක් දන්නවා නම් කියලා ගෙඩියක් අරගන්න පුලුවන් වෙයි
    ඕව හැදෙන ගස් වලත් හැම ගෙඩියම එහෙම නැහැ සමහර ඒව විතරයි දීකිරි පොල් වෙන්නෙ, ඒක නිසා වැලිගම පැත්තෙ උනත් හරි අමාරුයි හොයා ගන්න

    hoyaganna amarui lu.
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    මුස්ලිම් අය විකුණනවා දකුණෙ මුස්ලිම් කඩවල බලන්න

    Dakune <Matara <weligama

    කඩ වල නම් ගන්න තියෙද දන්නෙ නැහැ
    ගහක් තියන ගෙදරක් දන්නවා නම් කියලා ගෙඩියක් අරගන්න පුලුවන් වෙයි
    ඕව හැදෙන ගස් වලත් හැම ගෙඩියම එහෙම නැහැ සමහර ඒව විතරයි දීකිරි පොල් වෙන්නෙ, ඒක නිසා වැලිගම පැත්තෙ උනත් හරි අමාරුයි හොයා ගන්න

    Rep ++++
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    දෙණිපිටියේ පිහිටි දීකිරි කදිම...

    "දීකිරි දීකිරි ගෙනාව දී කීරි, මිහිපිට කාටත් ගුණදෙන දීකීරි" ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ එම ගීත ඛණ්‌ඩය ඔබට කොතෙකුත් හුරු පුරුදුය. දී කිරි සේම එම ගීතයත් ඉමිහිරිය.

    දී කිරි පිළිබඳව අසා ඇති බොහෝ දෙනෙකු දී කිරි කෑමට හෝ අඩු තරමින් දැක ඇත්තේත් කීයෙන් කී දෙනකුදැයි සැක හිතෙන තරමටම දී කිරි විරලය. දී කිරි කිරිවලින් ලබාගන්නේ යෑයි සිතන්නෝද ඒ අතර වෙති. සත්ත්ව කිරිවලින් ලබාගන්නා දී කිරිද, නැතුවා නොවේ. මෙම සටහන පොල් ගසෙහි ඵලවලින් නෙලා ගන්නට දීකිරි පිළිබඳවය.

    කප්රුකක්‌ සේ හඳුන්වන පොල්වලට ඇති දිගු ඉතිහාසය අවුරුදු දහස්‌ ගණනක ඉතිහාසය දක්‌වාම දිව යන්නකි. ඉතිහාස ග්‍රන්ථ මෙන්ම පුරා විද්‍යාත්මක සාධකද ඒ සඳහා සාක්‍ෂි හෙළි කරයි.

    ශ්‍රී ලංකාවේ පොල්වල ඉතිහාසය ඇරඹෙන්නේ දකුණේ වැලිගම ප්‍රදේශයෙන් බවටද, විශ්වාසයක්‌ පවතී. වැලිගම පිහිටි "පොල්වත්ත" නමින් හඳුන්වන ප්‍රදේශයේදී මෙරට පළමුවම පොල්ගස රෝපණය කොට ඇත. පැලෑන ලෙස අද ව්‍යවහාර වන්නේ එකල පොල් පැළ රෝපණය කරන ලද ප්‍රදේශයයි.

    ඉතිහාසයේ සරදමකට මෙන් අද "වැලිගම පොල් කොළ කුණුවීමේ" රෝගය නිසා පොල් ගස්‌ සිය දහස්‌ ගණනින් විනාශ වී යැමට පටන් ගෙන ඇත්තේද, වැලිගමින්ය. දශකයකට ආසන්න කාලයක්‌ තිස්‌සේම එම පොල් රෝගය දිවයින පුරා ක්‍රමයෙන් ව්‍යාප්ත වන බව හඳුනාගෙන ඇත.

    පොල් පිළිබඳ ඉතිහාසය එසේ ගොඩනැගෙද්දී "දීකිරි පොල්" පිළිබඳව එකම සහ පළමු සටහනද, මේ අතරට එක්‌වන්නේද, වැලිගම දෙනිපිටියෙන්ය. එම නිසා පොල් සඳහා සුවිශේෂ බිමක්‌ ලෙස වැලිගම හඳුනාගත හැකිය.

    දෙනිපිටිය වඩාත් ප්‍රකට වූයේ රුහුණේ මහා කිවිවරිය ගජමන් නෝනගේ දෙනිපිටියේ නුගරුක වැනුම නිසාය. එහෙත් එම සුප්‍රකට දෙනිපිටියටම දීකිරි හෙවත් දීකිරි පොල්වලද, උපන් බිමයි, දීකිරි පොල් නමින් හඳුන්වන පොල් විශේෂය දක්‌නට ඇත්තේ දෙනිපිටියේ පොල්ගස්‌වල පමණි. නමුත් ඊට විශේෂිත වූ හේතුවක්‌ හඳුනා ගැනීමටද හැකිවී නොමැත.

    දීකිරි පොල් හට ගන්නේද, සෙසු පොල් හට ගන්නා පොල්ගස්‌වලය. එම පොල්වලුවලමය. එම නිසා දීකිරි පොල්ගස්‌ යෑයි වෙන්කොට හඳුනා ගැනීම අපහසුය. එහෙත් මෑත කාලයේදී දීකිරි පොල් ගෙඩිවලින් රෝපණය කරන ලද පොල් පැළ නැතුවාම නොවේ.

    දීකිරි පොල්වලද, ගෙඩි ස්‌වරූපය සාමාන්‍ය පොල්ගෙඩියකට වඩා වෙනස්‌ නොවේ. එහි ඇතුළත පොල් වතුර නොමැත පැළ පොල් මදයක්‌ මෙන් එහි ඇත්තේ පොල් මදයකි. ඒවා හිරමනයෙන් නොගා පිහියකින් උලුප්පා ගනිති. දීකිරි ඉතා මෘදුය. කිරි සුදු පැහැයෙන් යුක්‌තය.

    දීකිරි පොල් මදවල අධික ලෙස මේදය ඇතත් එය ඉතා රසවත්ය. මී පැණි හෝ හකුරු, මුද්දරප්ලම්, ගල්කණ්‌ඩු ආදිය සමග දීකිරි කෑමට එකල සිටම ජනතාව පුරුදු වී සිටිති. එමෙන්ම දීකිරි පොල් පුරුෂ ශක්‌තිය වර්ධනය කිරීමටද බෙහෙවින් ඉවහල් වෙයි. සාමාන්‍ය පොල් කිරි යොදා උයන රස කැවිලිවලට වඩා දීකිරි පොල් යොදා ගන්නා රස කැවිලි ඉතා රසවත්ය.

    දෙනිපිටියේ පදිංචි එල්. පී. විඡේරත්න මහතා දීකිරි පොල් හඳුනා ගැනීමට ඉතා දක්‍ෂයෙකි. ඒ කාලාන්තරයක්‌ තිස්‌සේම පවතින අත්දැකීම් නිසාය. ඒ පිළිබඳව ඔහු ප්‍රකාශ කළේ මෙලෙසින්ය. පොල් කැඩෙන පොල් මුරයට එක ගසින් පොල්වලු තුනක්‌ පමණ කඩනවා. එම පොල්වලු තුනෙන් මැදිවයසේ තිබෙන ඇතැම් පොල්වලුවල ගෙඩිවල දීකිරි පොල් තිබෙනවා. දීකිරි පොල් සාමාන්‍ය පොල්වලට වඩා බර වැඩියි. ඒවා ලෙලි පිටින් වතුරේ දැම්මොතින් නැට්‌ට උඩු අතට හැරෙනවා. ඒ වගේම තමයි ලෙලි ගහපු පොල් ගෙඩියකට තට්‌ටු කරන විට බරැති ගොරෝසු හඬක්‌ එනවා. ඇතුළේ වතුරත් නැහැ. දෙනිපිටිය ප්‍රදේශයේ පොල් වල්ලක දීකිරි පොල් ගෙඩි තුනක්‌වත් තියෙනවා.

    එහෙත් ඒ අතර හඳුනා ගැනීමට අපහසු දීකිරි පොල් ද ඇත. ඒ දීකිරි පොල්වල ස්‌වරූපයයි.

    දීකිරි පොල් ගෙඩි පැළ කිරීම පහසු නැත. එසේ පැළ කළද, දෙණිපිටියෙන් බැහැර වෙනත් ප්‍රදේශයකදී දීකිරි පොල් ගසක්‌ රෝපණය කර ගැනීමටද, ඊට අපහසුය. ලුණුවිල පොල් පර්යේෂණායතනයේ මෙන්ම ගාල්ල ප්‍රදේශයේ ද, එලෙස රෝපණය කරන ලද පොල් ගස්‌ දෙකක්‌ ඇති බව දැනගන්නට ඇත.

    සිංහලයන් ආගන්තුක සත්කාරයට ලැදියන් බව ප්‍රකාශ කළේ රොබට්‌ නොක්‌ස්‌ය. නමුත් දීකිරි වලින් ආගන්තුක සත්කාර කරන සිංහලයන් එතුමා දැක තිබුණේ නැත. දෙනිපිටියට පැමිණීමට නොහැකිවීම ඊට හේතුවූවා විය හැකිය. දෙනිපිටියේ ජනතාව ආගන්තුකයන්ට පෙර නොවූ ආහාර කිසක අද්දැකීමක්‌ ද සමග දීකිරිවලින් සංග්‍රහ කිරීමට ද අමතක නොකරති. ඒ දෙනිපිටියටම අනන්‍ය වූ සංග්‍රහයකි.

    දෙනිපිටිය පැරණි වෙළෙඳපළෙහි දීකිරි පොල් විකිණීමට තබා ඇත. නමුත් ඒ සාමාන්‍ය පොල් අතර නොවෙති. සුවිශේෂිත භාණ්‌ඩයක්‌ මෙන් එය අලෙවියට තබා ඇත.

    දීකිරි පොල්වල මිල ඇසු විට නම් කෙනෙකුට එලොව පොල් පෙනෙයි. රුපියල් 200 කට ආසන්න මිලකට එම එක්‌ ගෙඩියක්‌ අලෙවි කරති.

    දකුණේ වැලිගම දෙනිපිටියටම අනන්‍ය වූ දීකිරි පොල් බිඳක රස බලන්නට නම් ඔබටද, දෙනිපිටියටම යායුතු වෙයි.

    source
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    hoyaganna amarui lu.

    ඔවු අමාරුයි
    CRI (Coconut Research Institute) එකේ තියනවලු සියලුම ගෙඩි දීකිරි පොල වෙන පොල් ගස් එහෙම
    එතනින් පැලයක් වගේ ගන්න පුලුවන් නම් මරු

    What is this used for

    මේක මාරම රසයි, ගොඩක් පැනිරසයි
    ගොඩක් අය අවුරුදු කෑම එහෙම නැත්නම් රස කැවිලි හදන්න ගන්නවා
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    http://www.youtube.com/watch?v=m4o7HGnFRJ0&t=18m56s

    oya thinne

    kunu wechcha pol gediyakda kohedo :lol:

    දෙණිපිටියේ පිහිටි දීකිරි කදිම...

    "දීකිරි දීකිරි ගෙනාව දී කීරි, මිහිපිට කාටත් ගුණදෙන දීකීරි" ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ එම ගීත ඛණ්‌ඩය ඔබට කොතෙකුත් හුරු පුරුදුය. දී කිරි සේම එම ගීතයත් ඉමිහිරිය.

    දී කිරි පිළිබඳව අසා ඇති බොහෝ දෙනෙකු දී කිරි කෑමට හෝ අඩු තරමින් දැක ඇත්තේත් කීයෙන් කී දෙනකුදැයි සැක හිතෙන තරමටම දී කිරි විරලය. දී කිරි කිරිවලින් ලබාගන්නේ යෑයි සිතන්නෝද ඒ අතර වෙති. සත්ත්ව කිරිවලින් ලබාගන්නා දී කිරිද, නැතුවා නොවේ. මෙම සටහන පොල් ගසෙහි ඵලවලින් නෙලා ගන්නට දීකිරි පිළිබඳවය.

    කප්රුකක්‌ සේ හඳුන්වන පොල්වලට ඇති දිගු ඉතිහාසය අවුරුදු දහස්‌ ගණනක ඉතිහාසය දක්‌වාම දිව යන්නකි. ඉතිහාස ග්‍රන්ථ මෙන්ම පුරා විද්‍යාත්මක සාධකද ඒ සඳහා සාක්‍ෂි හෙළි කරයි.

    ශ්‍රී ලංකාවේ පොල්වල ඉතිහාසය ඇරඹෙන්නේ දකුණේ වැලිගම ප්‍රදේශයෙන් බවටද, විශ්වාසයක්‌ පවතී. වැලිගම පිහිටි "පොල්වත්ත" නමින් හඳුන්වන ප්‍රදේශයේදී මෙරට පළමුවම පොල්ගස රෝපණය කොට ඇත. පැලෑන ලෙස අද ව්‍යවහාර වන්නේ එකල පොල් පැළ රෝපණය කරන ලද ප්‍රදේශයයි.

    ඉතිහාසයේ සරදමකට මෙන් අද "වැලිගම පොල් කොළ කුණුවීමේ" රෝගය නිසා පොල් ගස්‌ සිය දහස්‌ ගණනින් විනාශ වී යැමට පටන් ගෙන ඇත්තේද, වැලිගමින්ය. දශකයකට ආසන්න කාලයක්‌ තිස්‌සේම එම පොල් රෝගය දිවයින පුරා ක්‍රමයෙන් ව්‍යාප්ත වන බව හඳුනාගෙන ඇත.

    පොල් පිළිබඳ ඉතිහාසය එසේ ගොඩනැගෙද්දී "දීකිරි පොල්" පිළිබඳව එකම සහ පළමු සටහනද, මේ අතරට එක්‌වන්නේද, වැලිගම දෙනිපිටියෙන්ය. එම නිසා පොල් සඳහා සුවිශේෂ බිමක්‌ ලෙස වැලිගම හඳුනාගත හැකිය.

    දෙනිපිටිය වඩාත් ප්‍රකට වූයේ රුහුණේ මහා කිවිවරිය ගජමන් නෝනගේ දෙනිපිටියේ නුගරුක වැනුම නිසාය. එහෙත් එම සුප්‍රකට දෙනිපිටියටම දීකිරි හෙවත් දීකිරි පොල්වලද, උපන් බිමයි, දීකිරි පොල් නමින් හඳුන්වන පොල් විශේෂය දක්‌නට ඇත්තේ දෙනිපිටියේ පොල්ගස්‌වල පමණි. නමුත් ඊට විශේෂිත වූ හේතුවක්‌ හඳුනා ගැනීමටද හැකිවී නොමැත.

    දීකිරි පොල් හට ගන්නේද, සෙසු පොල් හට ගන්නා පොල්ගස්‌වලය. එම පොල්වලුවලමය. එම නිසා දීකිරි පොල්ගස්‌ යෑයි වෙන්කොට හඳුනා ගැනීම අපහසුය. එහෙත් මෑත කාලයේදී දීකිරි පොල් ගෙඩිවලින් රෝපණය කරන ලද පොල් පැළ නැතුවාම නොවේ.

    දීකිරි පොල්වලද, ගෙඩි ස්‌වරූපය සාමාන්‍ය පොල්ගෙඩියකට වඩා වෙනස්‌ නොවේ. එහි ඇතුළත පොල් වතුර නොමැත පැළ පොල් මදයක්‌ මෙන් එහි ඇත්තේ පොල් මදයකි. ඒවා හිරමනයෙන් නොගා පිහියකින් උලුප්පා ගනිති. දීකිරි ඉතා මෘදුය. කිරි සුදු පැහැයෙන් යුක්‌තය.

    දීකිරි පොල් මදවල අධික ලෙස මේදය ඇතත් එය ඉතා රසවත්ය. මී පැණි හෝ හකුරු, මුද්දරප්ලම්, ගල්කණ්‌ඩු ආදිය සමග දීකිරි කෑමට එකල සිටම ජනතාව පුරුදු වී සිටිති. එමෙන්ම දීකිරි පොල් පුරුෂ ශක්‌තිය වර්ධනය කිරීමටද බෙහෙවින් ඉවහල් වෙයි. සාමාන්‍ය පොල් කිරි යොදා උයන රස කැවිලිවලට වඩා දීකිරි පොල් යොදා ගන්නා රස කැවිලි ඉතා රසවත්ය.

    දෙනිපිටියේ පදිංචි එල්. පී. විඡේරත්න මහතා දීකිරි පොල් හඳුනා ගැනීමට ඉතා දක්‍ෂයෙකි. ඒ කාලාන්තරයක්‌ තිස්‌සේම පවතින අත්දැකීම් නිසාය. ඒ පිළිබඳව ඔහු ප්‍රකාශ කළේ මෙලෙසින්ය. පොල් කැඩෙන පොල් මුරයට එක ගසින් පොල්වලු තුනක්‌ පමණ කඩනවා. එම පොල්වලු තුනෙන් මැදිවයසේ තිබෙන ඇතැම් පොල්වලුවල ගෙඩිවල දීකිරි පොල් තිබෙනවා. දීකිරි පොල් සාමාන්‍ය පොල්වලට වඩා බර වැඩියි. ඒවා ලෙලි පිටින් වතුරේ දැම්මොතින් නැට්‌ට උඩු අතට හැරෙනවා. ඒ වගේම තමයි ලෙලි ගහපු පොල් ගෙඩියකට තට්‌ටු කරන විට බරැති ගොරෝසු හඬක්‌ එනවා. ඇතුළේ වතුරත් නැහැ. දෙනිපිටිය ප්‍රදේශයේ පොල් වල්ලක දීකිරි පොල් ගෙඩි තුනක්‌වත් තියෙනවා.

    එහෙත් ඒ අතර හඳුනා ගැනීමට අපහසු දීකිරි පොල් ද ඇත. ඒ දීකිරි පොල්වල ස්‌වරූපයයි.

    දීකිරි පොල් ගෙඩි පැළ කිරීම පහසු නැත. එසේ පැළ කළද, දෙණිපිටියෙන් බැහැර වෙනත් ප්‍රදේශයකදී දීකිරි පොල් ගසක්‌ රෝපණය කර ගැනීමටද, ඊට අපහසුය. ලුණුවිල පොල් පර්යේෂණායතනයේ මෙන්ම ගාල්ල ප්‍රදේශයේ ද, එලෙස රෝපණය කරන ලද පොල් ගස්‌ දෙකක්‌ ඇති බව දැනගන්නට ඇත.

    සිංහලයන් ආගන්තුක සත්කාරයට ලැදියන් බව ප්‍රකාශ කළේ රොබට්‌ නොක්‌ස්‌ය. නමුත් දීකිරි වලින් ආගන්තුක සත්කාර කරන සිංහලයන් එතුමා දැක තිබුණේ නැත. දෙනිපිටියට පැමිණීමට නොහැකිවීම ඊට හේතුවූවා විය හැකිය. දෙනිපිටියේ ජනතාව ආගන්තුකයන්ට පෙර නොවූ ආහාර කිසක අද්දැකීමක්‌ ද සමග දීකිරිවලින් සංග්‍රහ කිරීමට ද අමතක නොකරති. ඒ දෙනිපිටියටම අනන්‍ය වූ සංග්‍රහයකි.

    දෙනිපිටිය පැරණි වෙළෙඳපළෙහි දීකිරි පොල් විකිණීමට තබා ඇත. නමුත් ඒ සාමාන්‍ය පොල් අතර නොවෙති. සුවිශේෂිත භාණ්‌ඩයක්‌ මෙන් එය අලෙවියට තබා ඇත.

    දීකිරි පොල්වල මිල ඇසු විට නම් කෙනෙකුට එලොව පොල් පෙනෙයි. රුපියල් 200 කට ආසන්න මිලකට එම එක්‌ ගෙඩියක්‌ අලෙවි කරති.

    දකුණේ වැලිගම දෙනිපිටියටම අනන්‍ය වූ දීකිරි පොල් බිඳක රස බලන්නට නම් ඔබටද, දෙනිපිටියටම යායුතු වෙයි.

    source

    thank you.
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    දෙණිපිටියේ පිහිටි දීකිරි කදිම...

    "දීකිරි දීකිරි ගෙනාව දී කීරි, මිහිපිට කාටත් ගුණදෙන දීකීරි" ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ එම ගීත ඛණ්‌ඩය ඔබට කොතෙකුත් හුරු පුරුදුය. දී කිරි සේම එම ගීතයත් ඉමිහිරිය.

    දී කිරි පිළිබඳව අසා ඇති බොහෝ දෙනෙකු දී කිරි කෑමට හෝ අඩු තරමින් දැක ඇත්තේත් කීයෙන් කී දෙනකුදැයි සැක හිතෙන තරමටම දී කිරි විරලය. දී කිරි කිරිවලින් ලබාගන්නේ යෑයි සිතන්නෝද ඒ අතර වෙති. සත්ත්ව කිරිවලින් ලබාගන්නා දී කිරිද, නැතුවා නොවේ. මෙම සටහන පොල් ගසෙහි ඵලවලින් නෙලා ගන්නට දීකිරි පිළිබඳවය.

    source

    එහෙම තමා බන් හිතන් හිටියේ ...........

    මේ බලපන් කියලා තියන විදිහ .......

    දීකිරි....
    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

    පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
    හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
    නැවුම් මුට්ටියේ වත්කල මේ කිරි

    පණමට ලාබයි මං දෙන මේ කිරි

    Anyway මේවා රහද බන් ..............

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අම්මපා මාත් හිතාගෙන හිටියේ දී කිරි හදන්නේ කිරි වලින් කියලානෙ....:rolleyes::rolleyes::rolleyes: හොයලා බලන්න ඕනේ.... බොහොම ස්තූති වෙන්නෝනේ.....:yes::yes::yes: