දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරුට November 28, 2024 01:15 pm 😕

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ.

    අප වාර්තාකරු පැවසුවේ ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇති බවය.

    දළ දෙකේ විශාලත්වය සහ වයසින් වැඩිම හස්තියා වීම මෙම සත්ත්වයාගේ විශේෂත්වය වෙයි.

    ඒ නිසා දීඝදන්තු වෙත දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් හිමි විය.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    Pau bn
    maxresdefault.jpg
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    Ekek mee rate ali, aththu tika parissam karaganna project ekak karanne nane

    Kisi anduwak kare na meka. Saththu tikai, minissu tikai hamadama duk windinawa
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,607
    6,369
    113
    කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ.

    අප වාර්තාකරු පැවසුවේ ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇති බවය.

    දළ දෙකේ විශාලත්වය සහ වයසින් වැඩිම හස්තියා වීම මෙම සත්ත්වයාගේ විශේෂත්වය වෙයි.

    ඒ නිසා දීඝදන්තු වෙත දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් හිමි විය.
    ඕකනේ කියන්නේ හරි පාලකයෝ හිටියා නම් ඔහොම වෙන්නේ නැ
    ලපයගේ මැරයෝ විදුලි බලේට කියලම මරන්න ඇති උන්ගේ වුර්තිය සමිති නේ

    රටේ පාලකයෝ අධර්මිෂට වුනාම .....
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    1732779138_6385188_hirunews.jpg

    Screenshot_20241128-133232_Chrome.jpg

    ------ Post added on Nov 28, 2024 at 1:34 PM

    Kalawawa hariye thama meyage area eka. Kalen kaleta meya missing wenawa kiyala news walath denawa
    ------ Post added on Nov 28, 2024 at 1:35 PM