ඊයේ ඩොක්ට කෙනෙක් දූෂණය කරා කියලා අද මුලු රටේම ඩොක්ටස්ලා වැඩ වර්ජනය කරාම පොඩ්ඩක් අව්ල් නේද
කාටද අසාධාරණ වෙලා තියෙන්නෙ ඒ වෛද්‍ය වරියට
එහෙනම් ඇයටයි සාධාරණයක් වෙන්න ඕනි!
එක වලත්තයෙක්ගේ වැඩක්ට මිනිස්සු මිලියන ගානක් ජීවිතයෙන් වන්දි ගෙවන්න ඕනිද අද
බෙහෙත් ගන්න, ඔපරේෂන් එක කරගන්න ඉන්න, මැරෙන්න පණ අදින, අයට අසාධාරණයක් නැද්ද එතකොට?
වෛද්‍ය වරියට අසාධාරණයක් වෙලා තියනවානම් අරු ඒකේ වන්දිය ගෙවන්න ඕනි අවුරුදු 20, 30 හිරේ දාන්න ඕනි, ඒක හරී ඒත්
මේ වැඩ වර්ජන ආදර්ශය කොහොමත් හොද එකක් නෙවෙයි, හෙට ඕක nurse කෙනෙක්ට උනොත් ලංකාවෙන nurse ලා වැඩ වර්ජන කරන්න ඕනිද?
අදාල උන්ට දඩුවම් නොකර මේවගේ තීරණ වලට යන GMO වගේ උන්ගෙත් ඔලු පරික්ෂ කරන්න ඕනි,
අද නිවාඩු ගියත් 5000 ඩොක්ටස්ලාට හම්බ වෙනවා! බෙහෙත් ගන්න එන ආච්චිට මොකද වෙන්නෙ?
ටව්න් එකේ අද චැනලින් සෙන්ටර් බලන්ඩ නිකමට.. ඒවා සාධාරණයද?
GMO එකේ උන් උනත් මොලේ ටිකක් කල්පනා කරලා අපි දවස් 2 දෙනවා දූෂණකයව අල්ලන්න, එහෙම නොව්නොත් මෙදාට වැඩ වර්ජන කරනවා කියලා නෙවෙද කියන්න ඕනි!
ඔන්න ඩොක්ට කෙනෙක් මරලා වගේ නම් මේවා සාධාරණයි කියන්න පුලුවන්, එහෙම නෙවෙයිනෙ
ඊයේ අපේ එකෙක්ට කරදයක් උනා අද රටේම මිනිස්සු එන්න එපා තොපි අද බෙහෙත් ගන්න කියනවා
මේවාට හරි දඩුවම් තියෙන්න ඕනි දූෂකයන්ට ඒක ඩොක්ටස්ලාට එකයි සාමාන්‍ය කෙල්ලෙක්ට තව එකකුයි වෙන්න බෑ එහෙම කියලා, කාට උනත් අසාධාරණයක් උනාම දඩුවම් ලැබෙන්න ඕනි, ඒකට ඩිග්‍රිය බලලා සල්ලි තියනවද බලලා තීන්දු දෙන එකනේ ලංකාවේ තියෙන්නෙ,
සාමාන්‍ය කෙල්ලෙක්ට ඔහොම දෙයක් උනාම රටම ස්ට්‍රීක් කරන් නෑනේ, ඒ නිසා අසාධාරණට නීතියෙන් සාධාරණයක් කරගත්තනම් වටිනවා

, මිනිස්සුන්ගේ අප්‍රසාදය රජයට එනකොට උන් සක්කිලි පොලිස් කාරයොන්ට වඳුරු කුනුහර්පෙන් හරි අමතලා වැඩේ කරවනවා ඒකයි එහෙම කරන්නේ.