දීර්ඝ සතුටට පිලියමක් මෙන්න..(අතිශයින් වැඩ&#353

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    දීර්ඝ සතුටට පිලියමක් මෙන්න..(අතිශයින් වැඩ&#353

    මෙය මටත් යාලුවෙක් තමයි කිවේ.අනේ මන්දා..කියවලා බලන්න කරන්න පුලුවන්ද කියලා..මෙය පාරම්පරික ප්‍රතිකාර ක්‍රමයක් කියලා එයා මට කීවා..මේකයි ක්‍රමේ.
    "ඕන් නමෝ මහා බල පරාක්‍රම සමස්ත විද්‍යා විශාරද අමුක්‍ය භුපි බලන් බන්දනන් බැන්දය දිෂ්ටිය ස්ථම්භය අන්ගනී ධුනය පානය පානය මහි ජලේ ස්වාභ"
    1.බෙලි ගසේ පස් පංගුව ගෙන වතුර පත අට 8-1 ට සිඳුවා පත භාගය බැගින් උදේ සවස මීපැණි බින්දු 3-4 ක් දමා බොන්න.108 වාරයක් මතුරන්න.
    2.බාගෙට ඉදි ඇති හොන්දරවාලු කෙසෙල් ගෙඩියක් දෙකට පලා අබින් මන්චාඩියක් දමා අළු කෙසෙල් කොලයක ඔතා උණු අල පල්ලේ තම්බා අඹරා ගුලිකර දෙකක් සංසර්ග අවස්ථාවට පැය භාගයකට කලින් භාවිතා කරන්න.මතුරා..
    තවත් තියෙනවා නියම වැඩ බලන්න අපේ වැඩ කොහොමද කියලා..