Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දීල, දිනලා තවම පරණ බඩුවගෙ වැරදි කියවනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මාලිමාවට කියාගෙන ගෝටට දුන්න 69ලක්සේ සෙට් එක දිල දැන් කුණු කතා අහනවා

පොල් ගණන් - රනිල් පොල් හිටවල නැහැ

හාල් ගණන් - රනිල් වී වපුරලා නැහැ

බිත්තර ගණන් - රනිල් බිත්තර දාන්න කිකිලියොන්ට කියල නැහැ

ඇයි තවම වැඩ නැත්තේ - තවම අපි වැඩ කරන්නේ රනිල්ගේ රජයේ සේවකයෝ එක්ක

මෙන්න මේ වගේ ආඩ පාලි, ගොන් කථා කිය කියා ජේවීපී සෙට් එක මග අරින එක කරන්නේ

වැඩක් කරන්න දන්නේ නැතුව , කොහෙන් පටන් ගන්නවද හිතා ගන්න බැරුව තවම ලත වෙනවා

උන්ට තියෙන වැඩ තමයි පාර්ලිමේන්තුවේ බත් කන්න තියෙන වෙලාව මදි කියන එක

දුවල ගිහින් අවන්හලේ පෝලිම අල්ලගන්න එක

මාදිවෙල ගෙයක් ඉල්ලගන්න එක

රනිල්ගේ අයවැය ම කියවන්න තමයි වෙන්නේ

මරු වැඩේ වුනේ

[QUOTE="NiyamaSinhalaya, post: 30458763, member: 113555"] [SIZE=6]අපි මාලිමාවට කියාගෙන ගෝටට දුන්න 69ලක්සේ සෙට් එක දිල දැන් කුණු කතා අහනවා පොල් ගණන් - රනිල් පොල් හිටවල නැහැ හාල් ගණන් - රනිල් වී වපුරලා නැහැ බිත්තර ගණන් - රනිල් බිත්තර දාන්න කිකිලියොන්ට කියල නැහැ ඇයි තවම වැඩ නැත්තේ - තවම අපි වැඩ කරන්නේ රනිල්ගේ රජයේ සේවකයෝ එක්ක මෙන්න මේ වගේ ආඩ පාලි, ගොන් කථා කිය කියා ජේවීපී සෙට් එක මග අරින එක කරන්නේ වැඩක් කරන්න දන්නේ නැතුව , කොහෙන් පටන් ගන්නවද හිතා ගන්න බැරුව තවම ලත වෙනවා උන්ට තියෙන වැඩ තමයි පාර්ලිමේන්තුවේ බත් කන්න තියෙන වෙලාව මදි කියන එක දුවල ගිහින් අවන්හලේ පෝලිම අල්ලගන්න එක මාදිවෙල ගෙයක් ඉල්ලගන්න එක රනිල්ගේ අයවැය ම කියවන්න තමයි වෙන්නේ මරු වැඩේ වුනේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom