දීල, දිනලා තවම පරණ බඩුවගෙ වැරදි කියවනවා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    අපි මාලිමාවට කියාගෙන ගෝටට දුන්න 69ලක්සේ සෙට් එක දිල දැන් කුණු කතා අහනවා

    පොල් ගණන් - රනිල් පොල් හිටවල නැහැ
    හාල් ගණන් - රනිල් වී වපුරලා නැහැ
    බිත්තර ගණන් - රනිල් බිත්තර දාන්න කිකිලියොන්ට කියල නැහැ
    ඇයි තවම වැඩ නැත්තේ - තවම අපි වැඩ කරන්නේ රනිල්ගේ රජයේ සේවකයෝ එක්ක

    මෙන්න මේ වගේ ආඩ පාලි, ගොන් කථා කිය කියා ජේවීපී සෙට් එක මග අරින එක කරන්නේ

    වැඩක් කරන්න දන්නේ නැතුව , කොහෙන් පටන් ගන්නවද හිතා ගන්න බැරුව තවම ලත වෙනවා

    උන්ට තියෙන වැඩ තමයි පාර්ලිමේන්තුවේ බත් කන්න තියෙන වෙලාව මදි කියන එක
    දුවල ගිහින් අවන්හලේ පෝලිම අල්ලගන්න එක

    මාදිවෙල ගෙයක් ඉල්ලගන්න එක

    රනිල්ගේ අයවැය ම කියවන්න තමයි වෙන්නේ

    මරු වැඩේ වුනේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    පාස්පෝට් නැහැ - රනිල් පාස්පෝට් ප්‍රින්ට් කරලා නැහැ

    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    ඔය හිඟන JVP වේස බල්ලො බොරු කියලා බලය ගත්තේ රට හදන්න කියලා හිතනවද? බලය ගත්තේ උන් හැදෙන්න. 🤷‍♂️
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    රනිල්ගේ බාලයෝ අර අලස් අන්කල් කිවුවේ සැප්තැම්බර් අලුත් පොත් ටික එනවා කියල
    ඊට පස්සේ සැප්තැම්බර් අනුරයිය දිනලා නොවැම්බර් දෙනවා කිවුව
    දැන් රට යන්න ඕන නම් පොත් නැත්නම් පගාව දීල ගන්න පුළුවන් එහෙම නැත්නම් ලබන ජුනි තමයි දින දෙන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපි මාලිමාවට කියාගෙන ගෝටට දුන්න 69ලක්සේ සෙට් එක දිල දැන් කුණු කතා අහනවා

    පොල් ගණන් - රනිල් පොල් හිටවල නැහැ
    හාල් ගණන් - රනිල් වී වපුරලා නැහැ
    බිත්තර ගණන් - රනිල් බිත්තර දාන්න කිකිලියොන්ට කියල නැහැ
    ඇයි තවම වැඩ නැත්තේ - තවම අපි වැඩ කරන්නේ රනිල්ගේ රජයේ සේවකයෝ එක්ක

    මෙන්න මේ වගේ ආඩ පාලි, ගොන් කථා කිය කියා ජේවීපී සෙට් එක මග අරින එක කරන්නේ

    වැඩක් කරන්න දන්නේ නැතුව , කොහෙන් පටන් ගන්නවද හිතා ගන්න බැරුව තවම ලත වෙනවා

    උන්ට තියෙන වැඩ තමයි පාර්ලිමේන්තුවේ බත් කන්න තියෙන වෙලාව මදි කියන එක
    දුවල ගිහින් අවන්හලේ පෝලිම අල්ලගන්න එක

    මාදිවෙල ගෙයක් ඉල්ලගන්න එක

    රනිල්ගේ අයවැය ම කියවන්න තමයි වෙන්නේ

    මරු වැඩේ වුනේ

    ithin oka 3% jeppange waradak newei, chande dunna 69 lakshe baiyangei toiyange waradak
     
    • Haha
    Reactions: channaq4