දුකට සැපට සනී - අනිවා කියවපිය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    චන්ද්‍රිකා බලයට එන්න කලින් උඹලා ඒ හැටි දෙයක් එයා ගැන දැනන් හිටියේ නැහැ ...ගෝටා බලයට එන්න කලින් උඹලා ගෝටා ගැන මොනවත් දැනං හිටියෙත් නැහැ ...හෙට ධම්මික පෙරේරා ඉල්ලුවොත් උඹලා ඌටත් දෙනවා...අනිද්දා විමුක්ති කුමාරතුංග ඉල්ලුවොත් උඹලා ඌටත් දෙනවා...
    හැබැයි එක දෙයක් පැහැදිලියි.... අනුර කුමාරව කොච්චර දන්නවා උනත් උඹලා අනුර කුමාරට දෙන්නෙ නැහැ ...ඒක හරියට දුක සැපට සනී වගේ ඉන්න කොල්ලෙක් හොඳම යාලුවා විදියට තියාගෙන අලුතෙන් දකින කොල්ලෙක් ලඟ මොකක් හරි මැජික් එකක් ඇති කියලා හිතාගෙන ඌත් එක්ක යාලුවෙන්න හිතන කෙල්ලෙක් වගේ... ඉතින් ඒ කෙල්ල ඌ එක්ක යාලු වෙනවා... මැජික් එකක් නැහැයි කියලා වටහ ගන්නවා... දුකට සැපට සනීට දුක කියනවා...දුකට සැපට සනීත් ඉතින් ඒවා අහන් ඉන්නවා... ඒ වගෙ සමහර ලව් බ්‍රේක් කරන්න ඒ කෙල්ලට උදව් කරනවා...ඒ විතරක් නම් කමක් නැහැ ඒ වගෙ සමහර ලව් සෙට් කරගන්නත් දුකට සැපට සනී උදව් කරනවා...ඒ අතරේ අතරින් පතර මෙහෙමත් කෙල්ලට කියනවා...
    "මං කැමති නැහැ ඔයා ඔය විදියට යූස් වෙනවා දකින්න...එක එකා හින්දා දුක් විඳිනවා දකින්න...ඔයා කැමති නම් මං ඔයාට කොහොමත් කැමතියි...මං නං කවදාවත් ඔයාව ඔය විදියට අඬවන්නෙ නැහැ " කියලා ..
    එතකොට කෙල්ල කියනවා මෙහෙම....
    " පිස්සුද අනේ මට ඔයා ගැන එහෙම හැඟීමක් නැහැ ...මං කැමතියි ඔයා මගේ හොඳම යාලුවා වගේ ඉන්නවා නම් හැමදාම ...ඔයාත් එක්ක ලව් කරන්න ගත්තොත් අනිත් හැමෝම වගේ ඔයාවත් මට නැතිවෙයි...මං ඒක කරගන්න කොහොමටවත් කැමති නැහැ..."..
    එහෙම කිව්වම ඒ ලනුව අර මෝඩ දුකට සැපට සනීයාත් කනවා කියහංකෝ...
    අවුරුදු 74 ක් නෙවෙයි 2500 ක් ගියත් ඒ කෙල්ලන්ගෙ මෝඩකම්වත්... ඒ දුකට සැපට සනීලගෙ මෝඩකම් වත්... ලේසියෙන් ඇරෙයි කියලා හිතන්න එපා ...එව්වා සංසාරික පුරුදු...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001

    Ane ban ponna lapayata vote eka enne naththe unge tiyena padaththara scene ekata minissu kamati nathi nisa. Okun kisi deka hondak dakinne ne. Ewage negative unta minisu kamati ne.
     
    • Like
    Reactions: dabba1983

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    8193619a-6d0b-413f-903f-de68f217c36a.gif
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ane ban ponna lapayata vote eka enne naththe unge tiyena padaththara scene ekata minissu kamati nathi nisa. Okun kisi deka hondak dakinne ne. Ewage negative unta minisu kamati ne.
    කිසිම දෙක හොඳ නැති නිසා නෙ හුට්ටො ලංකාව බංකොලොත් වෙලා තියෙන්නේ.උඹ කියන්නේ බොරුවට හරි පොසිටිව් විදියට දකින්න කියලද? අනේ තොපි වගේ මෝඩ හරක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    කිසිම දෙක හොඳ නැති නිසා නෙ හුට්ටො ලංකාව බංකොලොත් වෙලා තියෙන්නේ.උඹ කියන්නේ බොරුවට හරි පොසිටිව් විදියට දකින්න කියලද? අනේ තොපි වගේ මෝඩ හරක්
    Umbala oluwen hitan kiwwath lapayata JVP ekey inna kan balaya hambenne ne. Eka unge political party ekey tiyena moosala kamai pera paw tika hinda misak wena magulak ne.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,604
    113
    Umbala oluwen hitan kiwwath lapayata JVP ekey inna kan balaya hambenne ne. Eka unge political party ekey tiyena moosala kamai pera paw tika hinda misak wena magulak ne.
    හම් හ්ම්ම්ම්ම්.. ගෝඨප්පච්ච් හරි යන්නෙ ත් නෑ.. නාමල් පූදිනකන් මේක හරි යන්නෙ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    හම් හ්ම්ම්ම්ම්.. ගෝඨප්පච්ච් හරි යන්නෙ ත් නෑ.. නාමල් පූදිනකන් මේක හරි යන්නෙ නෑ
    Mona pakaya awath meka goda yanne ne uda indan pahalata inna ponna Sinahala wesige puthala nisa. Eka terum ganin. Etakota jiwath wenna lesi.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මම JVP එකට අකමැති උන්ගේ තියෙන ප්‍රතිපත්ති වලට (JVP ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා ඇත.) සමානාත්මතාවය කියන කැරිම කුහක ප්‍රතිපත්තියට විරුද්ධයි. තව, පෞද්ගලික අධ්‍යාපනයට, සෞඛ්‍යයට උන්ගේ තියෙන ප්‍රතිපත්තියට විරුද්ධයි. රජයේ දේපල පෞද්ගලීකරණය කිරිමට විරුද්ධ උන්ගේ ප්‍රතිපත්තියට විරුද්ධයි.

    මේ හේතු නිසා මගේ ඡන්දය JVP එකට දෙන්නේ නෑ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම JVP එකට අකමැති උන්ගේ තියෙන ප්‍රතිපත්ති වලට (JVP ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා ඇත.) සමානාත්මතාවය කියන කැරිම කුහක ප්‍රතිපත්තියට විරුද්ධයි. තව, පෞද්ගලික අධ්‍යාපනයට, සෞඛ්‍යයට උන්ගේ තියෙන ප්‍රතිපත්තියට විරුද්ධයි. රජයේ දේපල පෞද්ගලීකරණය කිරිමට විරුද්ධ උන්ගේ ප්‍රතිපත්තියට විරුද්ධයි.

    මේ හේතු නිසා මගේ ඡන්දය JVP එකට දෙන්නේ නෑ.
    සෝමවංශගේ ජවිපෙට වඩා අනුරගේ ජවිපේ පට්ට විදියට ලිබරල් උනා. හොදට හොයලා බැලුවොත් විජේවිරගේ ජවිපෙත් ලිබරල් ගති පෙන්නනවා. කොහොමත් ලිබරල් කියන්නේ එක්තරා වමක් තමයි. අපි සම්බන්ධ උනෙත් ඒ 2013 න් පස්සේ ජවිපෙට. NPP එක කියන්නේ social liberalism වලට හොදටම හැරෙන්න උන් තිබ්බ අඩිය මොකද marxist-leninist core එකක් තිබ්බ පක්ෂයක පෙරටුගාමි පක්ෂය විදියට ඒ උග්‍ර මතදි එවුන් කැඩිලා ගියාම සහ අධිකාරිවාදය අදහන විමලේ වගේ එවුන් හැලිලා ගියාම හොද ප්‍රගතිශීලි සෙට් එකක් ඉතුරු උනා. ජවිපෙට තව එක එක දෙයයි කරන්න තියෙන්නේ ඊලග ජනාධිපතිවරණයට සීට් එක NPP එක‌ේ සුලු සංවිධානයකට දෙන්න ඔන‌ේ ඩොක්ටර් හරිනිට වගේ දෙන්න ඔනේ. composition එකෙන් ඒ සංධානය‌ේ ජවිපේ ලොකු උනාට බලය ලබා ගැනීමේ ගේමකට අටවපු එකක් නෙමෙයි ඒක කියලා මිනිස්සුන්ට තෙරෙනවා එතකොට. එකෙන් සමාජෙට යනවා මාර strong පනිවිඩයක් මේ රටේ කිසිම දේශපාලන බලවේගයක් කරලා නැති වැඩක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආර්ථික හා සමාජයිය කරුනු නම් අම්බානක වෙනස් වෙන්න ඔනේ බං ඒක පිලිගන්නවා. ඔක අම්මටසිරි වෙන්න uturn එකක් ගහන්න ඔනේ අපිට මේකෙන් ඉක්මනට ගොඩ එන්න නම් අවුරුදු 20-30 කින්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    කොල්ලෙක් නැති වෙලාවක් බලල ෆක් එකක් දුන්නනන් හරි හැබැයි