දුකයි නිර්මාණශිලි JMs7dkdO4YY අපේ ගෙදර බව්වට නම් මම කවදාවත් වෙනසක් කරලා නැහැ
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Sep 23, 2015 #1 දුකයි නිර්මාණශිලි අපේ ගෙදර බව්වට නම් මම කවදාවත් වෙනසක් කරලා නැහැ
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Sep 23, 2015 #2 සංවේදියි මචන්
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Sep 23, 2015 #5 අපේ උන්ටම හදපු එකක් වගේ මටනම් තේරුනේ ... මිනිස්සු පැටව කාලේ ආසාවට සත්තු ගෙනත් උන් ලොකු වුනාම පාරවල් වල දාල යනවා වැඩිපුරම ගැහැණු සතෙක් කියල දැනගත්තම ...
අපේ උන්ටම හදපු එකක් වගේ මටනම් තේරුනේ ... මිනිස්සු පැටව කාලේ ආසාවට සත්තු ගෙනත් උන් ලොකු වුනාම පාරවල් වල දාල යනවා වැඩිපුරම ගැහැණු සතෙක් කියල දැනගත්තම ...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Sep 23, 2015 #6 මරුසිරා;19009595 said: අපේ උන්ටම හදපු එකක් වගේ මටනම් තේරුනේ ... මිනිස්සු පැටව කාලේ ආසාවට සත්තු ගෙනත් උන් ලොකු වුනාම පාරවල් වල දාල යනවා වැඩිපුරම ගැහැණු සතෙක් කියල දැනගත්තම ... Click to expand...
මරුසිරා;19009595 said: අපේ උන්ටම හදපු එකක් වගේ මටනම් තේරුනේ ... මිනිස්සු පැටව කාලේ ආසාවට සත්තු ගෙනත් උන් ලොකු වුනාම පාරවල් වල දාල යනවා වැඩිපුරම ගැහැණු සතෙක් කියල දැනගත්තම ... Click to expand...
Bakamuna69 Member Sep 30, 2015 2,203 362 0 Kandy Oct 24, 2015 #9 සත්තු ඇති කිරීමට තදින්ම විරුද්දයි.. බට් සංවේදී අවස්තාවක්.