Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුකයි සතුටයි හැමදේම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුකයි සතුටයි හැමදේම

මචංලා

මීට අවුරුද්දකට විතර කලින් මං යාලුවෙකට වෑන් එකක් හොයන්න රට වටේ යනකොට මට මැකෑනික් කෙනෙක් සෙට් වුනා

මට මුලින් මුලින් පොරව දිරෙව්වේ නැති වුනාට පස්සේ ඌව අම්බානකට පිට් වුනා

මෙහෙම ටික කාලයක් ගිහින් මූ දාගෙන හිටිය ගරාජ් එක වහන්න වෙලා

මුගේ ජීවිතේ අම්බානකට චාටර් වුනා

එදා වේල කන්න නැති තත්ත්වෙකට මූ වැටුනා

ඒ දවස් වල මූට යාලුවෙක්ට කියලා හිටියේ මායි තව කිහිප දෙනෙක් විතරයි

අනිත් හැම එකාම මුගෙන් වෙන් වුනා

ඒ දවස් වල මූ සිගරට් එක පවා බිව්වේ මගේ සල්ලි වලින්

මුගේ ජීවිතේ විනාශ වෙවී යනකොට මං කේන්දර බලනතැනකට මූව එකක්න් ගිහින් වත් පිලිවෙත් කලා

උඹලා විස්වාස කරපන්

කපුවා මහත්තයා කලින් මූව දැකලත් නෑ

ඒත් මුගේ කේන්දරේ ගත්ත ගමන් කීවා

මේ වෙලාව අයිති කෙනා විශ්වකර්ම වැඩ කරන කෙනෙක්

අනිවාර්යෙන්ම වඩු මේසන් මැකැනිකල් වගේ රස්සාවක් කරන්න ඕනි

හැබැයි දැන් මේ දවස්වල පාරට වැටිලා ඉනේ රෙද්ද ගැලවෙන තරමට වැඩ සිද්ද වෙලා තියෙන්නේ කියලා

කොහොමහරි මම වියදම් කරලා පූජාවන් ඒ වත්පිලිවෙත් කලා

දැන් මූට රට යන්න සෙට් වෙලා

ගියර් බොක්ස් මැකැනික් කෙනෙක් විදිහට

මුගේ පඩිය පටන්ගන්නෙම අසූවකින්

නිහතමානි සතුටක් තියෙනවා බන් කෙනෙක් ගේ ජීවිතයක් ගොඩගත්තා කියලා

ඇත්තටම සතුටුයි.

ඒත් යාලුවෙක් වෙන්වෙලා යන එකට දුකයි

මූ ආයේ ලංකාවට එන්නේ තව අවුරුදු 3කින්

රෙප් එකක් ගන්න නෙවෙයි මේ කථාව කීවේ

ඇත්තටම හිතට දුකයි හෙට හවස තමා මුට ෆ්ලයිට් එක තියෙන්නේ..

[QUOTE="chanakacm, post: 13599500, member: 9983"] [b]දුකයි සතුටයි හැමදේම[/b] [SIZE="5"]මචංලා මීට අවුරුද්දකට විතර කලින් මං යාලුවෙකට වෑන් එකක් හොයන්න රට වටේ යනකොට මට මැකෑනික් කෙනෙක් සෙට් වුනා මට මුලින් මුලින් පොරව දිරෙව්වේ නැති වුනාට පස්සේ ඌව අම්බානකට පිට් වුනා මෙහෙම ටික කාලයක් ගිහින් මූ දාගෙන හිටිය ගරාජ් එක වහන්න වෙලා මුගේ ජීවිතේ අම්බානකට චාටර් වුනා එදා වේල කන්න නැති තත්ත්වෙකට මූ වැටුනා ඒ දවස් වල මූට යාලුවෙක්ට කියලා හිටියේ මායි තව කිහිප දෙනෙක් විතරයි අනිත් හැම එකාම මුගෙන් වෙන් වුනා ඒ දවස් වල මූ සිගරට් එක පවා බිව්වේ මගේ සල්ලි වලින් මුගේ ජීවිතේ විනාශ වෙවී යනකොට මං කේන්දර බලනතැනකට මූව එකක්න් ගිහින් වත් පිලිවෙත් කලා උඹලා විස්වාස කරපන් කපුවා මහත්තයා කලින් මූව දැකලත් නෑ ඒත් මුගේ කේන්දරේ ගත්ත ගමන් කීවා මේ වෙලාව අයිති කෙනා විශ්වකර්ම වැඩ කරන කෙනෙක් අනිවාර්යෙන්ම වඩු මේසන් මැකැනිකල් වගේ රස්සාවක් කරන්න ඕනි හැබැයි දැන් මේ දවස්වල පාරට වැටිලා ඉනේ රෙද්ද ගැලවෙන තරමට වැඩ සිද්ද වෙලා තියෙන්නේ කියලා කොහොමහරි මම වියදම් කරලා පූජාවන් ඒ වත්පිලිවෙත් කලා දැන් මූට රට යන්න සෙට් වෙලා ගියර් බොක්ස් මැකැනික් කෙනෙක් විදිහට මුගේ පඩිය පටන්ගන්නෙම අසූවකින් නිහතමානි සතුටක් තියෙනවා බන් කෙනෙක් ගේ ජීවිතයක් ගොඩගත්තා කියලා ඇත්තටම සතුටුයි. ඒත් යාලුවෙක් වෙන්වෙලා යන එකට දුකයි මූ ආයේ ලංකාවට එන්නේ තව අවුරුදු 3කින් [/SIZE] රෙප් එකක් ගන්න නෙවෙයි මේ කථාව කීවේ ඇත්තටම හිතට දුකයි හෙට හවස තමා මුට ෆ්ලයිට් එක තියෙන්නේ.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom