Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බව කී විට අපට යම් දුකක් ඇතිවේ. එහෙත් යම් අයුරකින් ඔහු ජයග්‍රහණය කළේ නම් විමල් වීරවංශ ඇතුලු මඩ කල්ලියත්, රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය ත්‍රස්තවාදය විපක්ෂයට සිදුකරන දේ සිතාගැනීමටත් නොහැකිය. ඒ බව මා සැමට සිහිපත් කරමි.

    ube kathawath aththa machan
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බව කී විට අපට යම් දුකක් ඇතිවේ. එහෙත් යම් අයුරකින් ඔහු ජයග්‍රහණය කළේ නම් විමල් වීරවංශ ඇතුලු මඩ කල්ලියත්, රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය ත්‍රස්තවාදය විපක්ෂයට සිදුකරන දේ සිතාගැනීමටත් නොහැකිය. ඒ බව මා සැමට සිහිපත් කරමි.

    ==================

    same here, before finishing the counting he walks off as he is not getting majority. that is true democratic way. I also now feel sad of him,

    But probably his wife may turn him into a dictator by pestering him because she wants her sons to succeed after him as future Sri Lanka presidents, so she might ask him to do unethical things , and those may turn him in to greedy person.

    What is your thoughts?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    10174834_913809371965422_1290672006276453294_n.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බව කී විට අපට යම් දුකක් ඇතිවේ. එහෙත් යම් අයුරකින් ඔහු ජයග්‍රහණය කළේ නම් විමල් වීරවංශ ඇතුලු මඩ කල්ලියත්, රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය ත්‍රස්තවාදය විපක්ෂයට සිදුකරන දේ සිතාගැනීමටත් නොහැකිය. ඒ බව මා සැමට සිහිපත් කරමි.

    මාරගෙපොස්ට් එකක් යනව නේද මහත්මා කතාවක් දාල අනෙ හුකේ මහත්මා බලගන්න තිබ්බ පොඩ්ඩක් හරි දිනාගෙන ආව නම් මයිත්‍රී හිරේ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මාරගෙපොස්ට් එකක් යනව නේද මහත්මා කතාවක් දාල අනෙ හුකේ මහත්මා බලගන්න තිබ්බ පොඩ්ඩක් හරි දිනාගෙන ආව නම් මයිත්‍රී හිරේ

    ඔව් බන් මේ වේසාවා දින්නනම් වටේ ඉන්න බල්ලෝ බුරන ඒවා මැවිලා පේද්දි කිසිම දුකක් නෑ...
    :no::no::dull:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Matath dukai, eeth General fonseka hire daapu welawe bohoma kanagatu hituna. Mahinda balayen pissu wetila hitiye.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    ඔව් බන් මේ වේසාවා දින්නනම් වටේ ඉන්න බල්ලෝ බුරන ඒවා මැවිලා පේද්දි කිසිම දුකක් නෑ...
    :no::no::dull:
    ඔව් බ0 සමහර පොන්සියෝහ් අපිටහ් බටර් දාලාහ් උකේහ් අරින්නහ් බලාගෙනහ් හිටියෙහ් :dull:
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මාරගෙපොස්ට් එකක් යනව නේද මහත්මා කතාවක් දාල අනෙ හුකේ මහත්මා බලගන්න තිබ්බ පොඩ්ඩක් හරි දිනාගෙන ආව නම් මයිත්‍රී හිරේ

    ඔව් බන්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් බ0 සමහර පොන්සියෝහ් අපිටහ් බටර් දාලාහ් උකේහ් අරින්නහ් බලාගෙනහ් හිටියෙහ් :dull:
    උන් ගත්තු බටර් දිය වෙනවා ඇති නේ....:(
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    අපිට ඕනෙත් මයිත්‍රී.

    එත් මහින්ද අරලියගහ මන්දිරෙන් පිටවෙලා ගියා කිවම දුකක් ආව බන්. කවුරු මොනවා කිවත් යුධ ජයග්‍රහණය ගවුරවය එතුමාට හිමි වෙන්න ඕනේ.

    ඔබට මේ විනාශය උනේ ඔබගේ ගෝඨාබය ඇතුළු ඔබගේ සහෝදර පරපුර නිසා .
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මහින්දට මන් කොහොමවත් කැමති නැහැ. මන් චන්දෙ දුන්නෙත් මෛත්‍රීට. අපිට ඕනෙත් මයිත්‍රී.

    එත් මහින්ද අරලියගහ මන්දිරෙන් පිටවෙලා ගියා කිවම දුකක් ආව බන්. කවුරු මොනවා කිවත් යුධ ජයග්‍රහණය ගවුරවය එතුමාට හිමි වෙන්න ඕනේ.

    ඔබට මේ විනාශය උනේ ඔබගේ ගෝඨාබය ඇතුළු ඔබගේ සහෝදර පරපුර නිසා . කුඩු කාරයෝ ජාවාරම් කාරයෝ ඔබ සුරතල් කළා.

    ඔබ ගැන දුකක් ඇතිමුත් ඔබගේ සහෝදරයන් සමග ඇත්තේ අපමණ වයිරයකි. එහෙත් අපි එම වයිරය ඔබලාගෙන් පිරිමහ නොගන්නෙමු.

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බය වෙන්න එපා බන්... අපි වයිර කරන්නේ නෑ... :yes:
    මයිත්‍රි යුගය ඇරබුනා... SF ගෙන් පලිගත්ත වගෙ පලි ගන්නෙ නෑ බන්...
    :yes: