දුක් නොවන්න ඇත් රජුනි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සතා සීපවන්ට ගහට කොළට ආදරය කරන මිනිසුන් නායකත්වයට පත් වන තක් ඔබ දුක් විදී රජුනි. නමුත් එය ශෝකාන්තයක් නොවේ. මිලේච්ජ පාලනයට එරෙහිව මනුසතුන් වීදි බහිමින් සිටී.
    මිලේච්ජ පාලනය පලවා හැර අප මනුතලය සෝදා හරිමු. එතෙක් ඉවසන්න.
    තව වසර 4 ඉවසන්න රජුනි
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගියපාර චන්දෙ ඉල්ලද්දි ඇතා අමතක වෙන්න ඇති
    පරිසරය ගහට කොලට ආදරය කරන නායකයෙක් එනවා
    පහුගිය දේවල් වැඩක් නෑ
     
    • Haha
    Reactions: Idias

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇතින්නියෝ නැති එක තමා මුංට තියෙන ලොකුම අව්ල. උඹට ඔයතරම් හිතට අමාරුයි නම් ගිහිල්ල කලිසම පොඩ්ඩක් පාත්කරගෙන ඉඳපං.
    ඇයි කතා කරලා කිව්වද

    මංගල සමරවීරද?..
    මංගල කියන්නේ මෙච්චර කල් දේශපාලනයේ යෙදුන කෙනෙක් නේ
    එන්නේ අලුත් කෙනෙක්
    මංගලට පුලුවන් ඔහුට ආශිර්වාද කරන්න
    ------ Post added on Aug 13, 2021 at 9:52 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එතකොට අලි කැලේදීත් ඉන්නේ එක තැනද දන්නේ නැ .මුන් ඔක්කොටම දළදා පෙරහරමයි පෙන්නේ කාලකන්නින්ට .මුනේනේසරම් වල සත්තු දාස් ගානක් මාරුව පහුගිය ටිකේ,දවසට දේවාලවල කියක් සත්තු මරනවද බිලි විදියට ?තම්බි එළුවෝ හරක් මරනවා උන්ගේ චාරිත්‍ර කරන්න ,පිටරට හරකව කුලප්පු කරලා ආතල් ගන්නවා (ජමනියේ මතකේ හැටියට ) මුන්ට ඕව පෙන්නේ නැත්තේ ඇයි ....දළදා පෙරහැර එනකොට NGO නඩේ බහිනවා ඩොලර් වලට ඊටපස්සේ මීක් නෑ
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සත්තුන්ට ඔච්චර ආදරේ නම්.. හොදට ඉන්න අලි ගැන කවි ලියන්නේ නැතිව කන්න නැතුව පාරේ මැරෙණ බල්ලෝන්ට බලු කපුටු දානයක් දෙන්න කියපන්..
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සත්තුන්ට ඔච්චර ආදරේ නම්.. හොදට ඉන්න අලි ගැන කවි ලියන්නේ නැතිව කන්න නැතුව පාරේ මැරෙණ බල්ලෝන්ට බලු කපුටු දානයක් දෙන්න කියපන්..
    හා දෙන්නම්
    හැබැයි නැදුන්ගමුවේ රාජා ගේ වේදනාව නිවෙනවා නම්

    එතකොට අලි කැලේදීත් ඉන්නේ එක තැනද දන්නේ නැ .මුන් ඔක්කොටම දළදා පෙරහරමයි පෙන්නේ කාලකන්නින්ට .මුනේනේසරම් වල සත්තු දාස් ගානක් මාරුව පහුගිය ටිකේ,දවසට දේවාලවල කියක් සත්තු මරනවද බිලි විදියට ?තම්බි එළුවෝ හරක් මරනවා උන්ගේ චාරිත්‍ර කරන්න ,පිටරට හරකව කුලප්පු කරලා ආතල් ගන්නවා (ජමනියේ මතකේ හැටියට ) මුන්ට ඕව පෙන්නේ නැත්තේ ඇයි ....දළදා පෙරහැර එනකොට NGO නඩේ බහිනවා ඩොලර් වලට ඊටපස්සේ මීක් නෑ
    අනික් උන් එහෙම කලා කියලා අපිත් එහෙම කරන්න ඕනද
    පරිසරයට ආදරය කිරීම වරදක් ද බං
    ------ Post added on Aug 13, 2021 at 10:10 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    අනික් උන් එහෙම කලා කියලා අපිත් එහෙම කරන්න ඕනද
    පරිසරයට ආදරය කිරීම වරදක් ද බං
    ------ Post added on Aug 13, 2021 at 10:10 PM
    අනිවාර්යෙන් අපේ චාරිත්‍ර ඉස්සරහට ගෙනියන්න ඕනේ.වෙන උන් උන්ගේ ඒවා කරගෙන යයි අයි ප්‍රශ්නයක්ද ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Mun wage සක්කිලි කාලකන්නි balanne buddhist ☸ culture ekata pahara gahanna, mun
    භංග welama pala me ratin

    Ape පෙරහැර api karanawa
    ------ Post added on Aug 13, 2021 at 10:22 PM
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අනිවාර්යෙන් අපේ චාරිත්‍ර ඉස්සරහට ගෙනියන්න ඕනේ.වෙන උන් උන්ගේ ඒවා කරගෙන යයි අයි ප්‍රශ්නයක්ද ?
    මිනිස් කමට නිගා දෙන දේවල් කරන්න බුදුහාමුදුරුවෝ දේශනා කලාද

    Mun wage සක්කිලි කාලකන්නි balanne buddhist ☸ culture ekata pahara gahanna, mun
    භංග welama pala me ratin

    Ape පෙරහැර api karanawa
    ------ Post added on Aug 13, 2021 at 10:22 PM
    ඕකද බං උබලගේ සංස්කෘතිය
    ------ Post added on Aug 13, 2021 at 10:31 PM
     
    • Like
    Reactions: Gihanjs

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ වැඩේ හරි කියන අය හිතල බලන්න තමන් ආදරය කරන පවුලෙ අයගෙන් හුරු පුරුදු පරිසරයෙන් වෙන් කරල තමන්ට නොතේරෙන දෙයක් වෙනුවෙන් ජීවිත කාලයක් ඉන්න වෙන එකට තමන් කැමතිද කියලා.තමන්ට කොච්චර හොඳට සැලකුවත් සියලු සැප දුන්නත් එහෙම ඉන්න තමන් කැමතිද කියලා.
     
    Sen-lu

    Well-known member
  • මේ වැඩේ හරි කියන අය හිතල බලන්න තමන් ආදරය කරන පවුලෙ අයගෙන් හුරු පුරුදු පරිසරයෙන් වෙන් කරල තමන්ට නොතේරෙන දෙයක් වෙනුවෙන් ජීවිත කාලයක් ඉන්න වෙන එකට තමන් කැමතිද කියලා.තමන්ට කොච්චර හොඳට සැලකුවත් සියලු සැප දුන්නත් එහෙම ඉන්න තමන් කැමතිද කියලා.
    එහෙම බැලුවොත් බලුපැටියෙක් වත් හදන්න වෙන්නෙනෑ. මරි මොංගල් ලොජික් දාන්නෙ නැතුව ඉඳපං බං.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කොච්චර දියුණු සමාජයක් වෙනුවෙන් කතා කලත් කාගෙ කාගෙත් හිත් වල හැංගිච්ච වහල් බයියෙක් ඉන්නවා නේ 🤣🤣
     
    • Like
    Reactions: Gihanjs

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මිනිස් කමට නිගා දෙන දේවල් කරන්න බුදුහාමුදුරුවෝ දේශනා කලාද

    එතකොට බුදුහාමුදුරුවෝ බුදුවෙන්න යනකොට ගියේත් අස්සයෙක්ගේ පිටෙනේ එකත් වැරදියිනේ එහෙනම් සත්ව හින්සනනේ උබල බුද්ධාගමයි සන්ස්ක්‍රුතියයි පටලාගෙන.සමහර චරිත ඉපදිලා ඉන්නේ මේ සසරෙන් එතරවෙන්න පින් රැස්කරගන්න කන්ථක අස්වයත් ඒ වගේ මේ අතාටත් ඒ පින් කරලා ඇති දළදා කරඩුව අරන් යන්න . තොපිට අපිට අඩුගානේ ලගටවත් යන්න පින් කරලා තියෙනවද ? මමත් දන්නේ ටිකයි බුධාගම ගැන පොඩ්ඩක් හැම බුරුවම කියන එක පිළිගන්න ඉස්සෙල්ල පොඩ්ඩක් බුද්ධාගමයි සන්ස්ක්‍රුතියයි ඒ වටපිටාවේ තියෙන දේවල් පොඩ්ඩක් හොයල බලපන් ඉස්සෙල්ල