දුක් නොවන්න ඇත් රජුනි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    දුක් නොවන්න ඇලි පැටියනි, මේ දවස් වල පෙරහැරේ යන අලි ගැන කතා වෙනව. ඔයලා ගැනත් කතා කරයි.

    tsTq2mq.png

    5mA2JVd.png
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙම බැලුවොත් බලුපැටියෙක් වත් හදන්න වෙන්නෙනෑ. මරි මොංගල් ලොජික් දාන්නෙ නැතුව ඉඳපං බං.
    බල්ලො කියන්නෙ අවුරුදු දහස් ගානක ඉඳන් ගෘහස්ථකරණය උන සත්තු.මරි මොංගල් ලොජික් දාන්නෙ නැතුව ඉඳපං බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙරහැර දැක්කම රිදෙන උන් ආයෙත් වැඩ පටන් අරන්, ඩොලර් කාක්කො

    බල්ලො කියන්නෙ අවුරුදු දහස් ගානක ඉඳන් ගෘහස්ථකරණය උන සත්තු.මරි මොංගල් ලොජික් දාන්නෙ නැතුව ඉඳපං බං.
    අලි කියන්නෙ අවුරුදු දහස් ගානක ඉඳන් ගෘහස්ථකරණය උන සත්තු.මරි මොංගල් ලොජික් දාන්නෙ නැතුව ඉඳපං බං.🤭🤭🤭
    ------ Post added on Aug 13, 2021 at 11:42 PM
     
    Sen-lu

    Well-known member
  • බල්ලො කියන්නෙ අවුරුදු දහස් ගානක ඉඳන් ගෘහස්ථකරණය උන සත්තු.මරි මොංගල් ලොජික් දාන්නෙ නැතුව ඉඳපං බං.
    වාද කරල වැඩක්ම නෑ මචං උබේ logic එක ෆේල්. අලුතෙන් හිතල එන්න.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වාද කරල වැඩක්ම නෑ මචං උබේ logic එක ෆේල්. අලුතෙන් හිතල එන්න.
    දැන් ඉතින් එහෙම වත් කියමු නේද?හාකො හාකො.
    ඩොමෙස්ටික් සතෙක්ගෙයි වයිල්ඩ් සතෙක්ගෙයි වෙනස තේරුම් ගත්ත නම් හරි තර්ක වල අවුල් හොයන්න කලින්.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ වගේ දේවල් හරි කියන උනුත් ඉන්නව නේ
    පුදුමයක් නෑ රාජපක්ෂලා බලයේ ඉන්න එක
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    සතා සීපවන්ට ගහට කොළට ආදරය කරන මිනිසුන් නායකත්වයට පත් වන තක් ඔබ දුක් විදී රජුනි. නමුත් එය ශෝකාන්තයක් නොවේ. මිලේච්ජ පාලනයට එරෙහිව මනුසතුන් වීදි බහිමින් සිටී.
    මිලේච්ජ පාලනය පලවා හැර අප මනුතලය සෝදා හරිමු. එතෙක් ඉවසන්න.
    තව වසර 4 ඉවසන්න රජුනි

    මේකට උත්තර දීල ඉදපන් ඉස්සෙල්ලා
    දවසකට ලංකාවේ කුකුල්ලු එළුවෝ හරක් ඌරො මාළු කීදාහක් අමු අමුවේ මරනවද??
    ඒවාට විරුද්දද උඹල ??
     
    • Like
    Reactions: Tz4400

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේකට උත්තර දීල ඉදපන් ඉස්සෙල්ලා
    දවසකට ලංකාවේ කුකුල්ලු එළුවෝ හරක් ඌරො මාළු කීදාහක් අමු අමුවේ මරනවද??
    ඒවාට විරුද්දද උඹල ??
    සිර වූ රජු
     
    Sen-lu

    Well-known member
  • දැන් ඉතින් එහෙම වත් කියමු නේද?හාකො හාකො.
    ඩොමෙස්ටික් සතෙක්ගෙයි වයිල්ඩ් සතෙක්ගෙයි වෙනස තේරුම් ගත්ත නම් හරි තර්ක වල අවුල් හොයන්න කලින්.

    මේ වැඩේ හරි කියන අය හිතල බලන්න තමන් ආදරය කරන පවුලෙ අයගෙන් හුරු පුරුදු පරිසරයෙන් වෙන් කරල තමන්ට නොතේරෙන දෙයක් වෙනුවෙන් ජීවිත කාලයක් ඉන්න වෙන එකට තමන් කැමතිද කියලා.තමන්ට කොච්චර හොඳට සැලකුවත් සියලු සැප දුන්නත් එහෙම ඉන්න තමන් කැමතිද කියලා.
    ඩොමෙස්ටික් සතෙක් හින්ද ඌ කැමති ආදරේ අයගෙන් වෙන්කරනවට බල්ලො එහෙම කැමතියිලුද?

    මරු ලොජික්නෙ මහත්තයෝ. ඔයාගෙම ලොජික් එකට අනුව තමයි මම කියන්නෙ ඔහොම ගියොත් බල්ලෙක්වත් හදන්න වෙන්නෙ නැතිවෙයි කියල.
    මේ වගේ දේවල් හරි කියන උනුත් ඉන්නව නේ
    පුදුමයක් නෑ රාජපක්ෂලා බලයේ ඉන්න එක
    උබත් ඉතිං කරන්නෙ ජනේලෙන් මැද මුලනට පස්ස අල්ලන එකනෙ. ඇයි අපිට තේරෙන්නෙ නෑ කියල හිතුනද?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඩොමෙස්ටික් සතෙක් හින්ද ඌ කැමති ආදරේ අයගෙන් වෙන්කරනවට බල්ලො එහෙම කැමතියිලුද?

    මරු ලොජික්නෙ මහත්තයෝ. ඔයාගෙම ලොජික් එකට අනුව තමයි මම කියන්නෙ ඔහොම ගියොත් බල්ලෙක්වත් හදන්න වෙන්නෙ නැතිවෙයි කියල.

    උබත් ඉතිං කරන්නෙ ජනේලෙන් මැද මුලනට පස්ස අල්ලන එකනෙ. ඇයි අපිට තේරෙන්නෙ නෑ කියල හිතුනද?
    අම්ම්මෝ අම්මෝ
    මාර ලොජික්
    ල‍ංකාවට අබ සරණයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    දුක් නොවන්න ඇලි පැටියනි, මේ දවස් වල පෙරහැරේ යන අලි ගැන කතා වෙනව. ඔයලා ගැනත් කතා කරයි.

    tsTq2mq.png

    5mA2JVd.png
    පින් බිමේ දළදාව ගෙනියන ඇතාට වදින බෞද්ධයෙක්ම තමයි ඉතින් මේ අලි පැටියටත් හක්ක පටස් තියන්න ඇත්තේ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    සත්ව අවිහිංසාවාදියෝ
    මේකට උත්තර දීල ඉදපන් ඉස්සෙල්ලා
    දවසකට ලංකාවේ කුකුල්ලු එළුවෝ හරක් ඌරො මාළු කීදාහක් අමු අමුවේ මරනවද??
    ඒවාට විරුද්දද උඹල ??