මෙන්න මේක මට කියල දියල්ල, නිශ්චිත ලැම්ඩ අගයකට අදාල intensity එක කිසිම උපකරණයකින් මනින්න බෑලු
ඉතිං මේ විදියට ලැම්ඩ පරාසයක ඉන්ටෙන්සිටි එක අරං, ඒකක ලැම්ඩ අගයකට අදාල ඉන්ටෙන්සිටි එක හොයනවලු
කොහොමද බං ඒ ඒකක ලැම්ඩ අගයකට අදාල ඉන්ටෙන්සිටි එක හොයන්නෙ
ඉතිං ඒ පරාසය තුලත් එක එක ලැම්ඩ අගයන්ට තියෙන්නෙ විවිධ ඉන්ටෙන්සිටි නෙ කොහොමද අවකකලන කරල ගත්තෙ

Last edited: