දුක-දැනුනා හොදට........
හිත අස්සේ සැගවුනු
හීනයක් පතාගෙනම......
මා සිත්සේ කල ආලය...
හෑල්ලුවට දමන.....
සෙල්ලම් කරනා තරමක්
මේ තුන් හිත සමග.......
සගවන්නට තරම් ඔහුව..
ලෙංගතුදෝ ඔබට......
පොද වැස්සේ තෙමුනු යුගය...
තවමත් ඇත මතක.....
මගෙ සීතල දෑත් ඔබව...
තුරුලට ගත් මොහොත.....
ලය මැද්දේ තැනුනු සොදුරු
උනුහුම් පෙම් විමන....
බිද දාලා ඔබ ඇවිදින්
ඔහු සමගින් දුරක.........
ආසාවෙන් තියං හිටපු
සුභ දිනයක සිහින....
මා හැරදා පිටුපා යයි...
ඔබ සමගින් එයද.......
රැකගන්නට ඔයා නැතිව..
කිසිවක් නැත මෙමට.....
හිත පාරන කථා එපා....
දුක දැනුනා හොදට........
හීනයක් පතාගෙනම......
මා සිත්සේ කල ආලය...
හෑල්ලුවට දමන.....
සෙල්ලම් කරනා තරමක්
මේ තුන් හිත සමග.......
සගවන්නට තරම් ඔහුව..
ලෙංගතුදෝ ඔබට......
පොද වැස්සේ තෙමුනු යුගය...
තවමත් ඇත මතක.....
මගෙ සීතල දෑත් ඔබව...
තුරුලට ගත් මොහොත.....
ලය මැද්දේ තැනුනු සොදුරු
උනුහුම් පෙම් විමන....
බිද දාලා ඔබ ඇවිදින්
ඔහු සමගින් දුරක.........
ආසාවෙන් තියං හිටපු
සුභ දිනයක සිහින....
මා හැරදා පිටුපා යයි...
ඔබ සමගින් එයද.......
රැකගන්නට ඔයා නැතිව..
කිසිවක් නැත මෙමට.....
හිත පාරන කථා එපා....
දුක දැනුනා හොදට........



