දුක දීලා පිටුපා ගියා..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ආදරේ නිම උනා....

    මේ පාළු රෑ මතකේ හිත නැවතිලා...
    බලා මා ඉන්නවා.... ආයේ.. ඔබ එනතුරා...
    නෑ හිනැහෙන්නෙ සැනසෙන්නෙ කිසිදාක මා නම්...
    ආදරයෙ නාමෙන් කියාලා....
    ඒ ආදරේ නිම උනා...
    ඒ ආදරේ නිම උනා....

    ආදරේ කියා දීලා.. මතකේ පුරවාලා.....
    සැනහී ඔබේ දෑසේ....නිවුනා සැමදා මා....
    හද ගැස්මේ පවා... ඔබ සෙනෙහේ මවා....
    ඒ ගැස්ම අමතක කලා.....
    මේ ප්‍රථම ප්‍රේමය දවා....

    මේ පාළු රෑ මතකේ හිත නැවතිලා...
    බලා මා ඉන්නවා.... ආයේ.. ඔබ එනතුරා...
    නෑ හිනැහෙන්නෙ සැනසෙන්නෙ කිසිදාක මා නම්...
    ආදරයෙ නාමෙන් කියාලා....
    ඒ ආදරේ නිම උනා...
    ඒ ආදරේ නිම උනා....

    මතකයේ බැදීලා මා.. එනවා සොයාලා...
    සුවද නෑ ‍දුරස් වීලා....සැමදා දැනෙනා...
    දුර යන්නේ මගෙන්.. රත්තරනේ ඉතින්..
    වෙන කාගෙවත් දෝ කියා...
    මට මාව අමතක වෙලා......

    මේ පාළු රෑ මතකේ හිත නැවතිලා...
    බලා මා ඉන්නවා.... ආයේ.. ඔබ එනතුරා...
    නෑ හිනැහෙන්නෙ සැනසෙන්නෙ කිසිදාක මා නම්...
    ආදරයෙ නාමෙන් කියාලා....
    ඒ ආදරේ නිම උනා...
    ඒ ආදරේ නිම උනා....

    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේක කිව්වට පස්සේ සින්දුව එපා වෙයිද මන්ද , ඔන්න ඕක දවසක් යනකොට අපේ එකෙක් කිව්වා ඔන්න ඔය සින්දුවේ පුක දීල කියල වචනයක් තියනවා කියල , ඔන්න එතකොටම ඔය "දුක දීල පිටුපා ගියේ " කෑල්ල ගියා , අරු එක පාරම කැගැහුව ඔන්න පුකදීල පිටුපා ගියා කියලා , කිව්වට විශ්වාස කරහන් දැන් එදා ඉදන් ඔය සින්දුව යන වෙලාවට මට ඇහෙන්නේ " දුක දීල පිටුපා ගියේ " කියන වචනේ නෙමෙයි , " පුක දීල පිටුපා ගියේ "කියන වචනේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela macho....
    11.gif
    :D
     
    :rofl::rofl: ලොල්.. කොහෙං උස්සපු සින්දුවක් ද බං ඒ ? :rolleyes: