Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
43 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
දුක නැති ආදරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක නැති ආදරයක්

කාලෙකින් අහපු ලස්සන සින්දුවක් අපේ යලුවො එක්ක බෙදාගන්න හිතුනා.

මේ සින්දුව කියන්නෙ මගේ යලුවෙක් ජනක කියල

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ....

ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ....

හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ....

ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු....

සෙනෙහසමයි පැතුවේ... ඔබ ගැනමයි හිතුවේ....

රිදවාලා...හඬවාලා... මොනවද ලැබුනේ...//

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.....

නිම නොවෙන පෙම් කතා... අතරමග නවතලා...

අළුත් කතාවක් සොයා... ඔබ ගියා වෙන් වෙලා...//

මා තනිකර දාලා... කාගේද වීලා...

ඇයි ගියේ මිරිඟුවක් මවාලා.....

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.....

ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ.....

අපෙ මතක එක් කළා... එකිනෙකට ගලපලා...

සොයාගන්නකෝ ඔයා... වැරදුනේ ඇයි කියා...//

මා තනිකර දාලා... කාගේද වීලා...

ඇයි ගියේ මිරිඟුවක් මවාලා.....

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.....

ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ.....

[YOUTUBE]http://www.youtube.com/watch?v=fnZTJyL-ydA[/YOUTUBE]

http://www.youtube.com/watch?v=fnZTJyL-ydA

Artists : Janaka Sooriyabandara (Jana) Ft.Sadeeptha

Music : Sadeeptha Gunawardena

Lyrics : Kushan Karunarathne

[QUOTE="DJ ASHAN, post: 14622218, member: 50904"] [b]දුක නැති ආදරයක්[/b] [CENTER][SIZE="4"] කාලෙකින් අහපු ලස්සන සින්දුවක් අපේ යලුවො එක්ක බෙදාගන්න හිතුනා. [/SIZE] [SIZE="4"] මේ සින්දුව කියන්නෙ මගේ යලුවෙක් ජනක කියල [/SIZE] [FONT="Comic Sans MS"][SIZE="4"] දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.... ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ.... හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ.... ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු.... සෙනෙහසමයි පැතුවේ... ඔබ ගැනමයි හිතුවේ.... රිදවාලා...හඬවාලා... මොනවද ලැබුනේ...// දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ..... නිම නොවෙන පෙම් කතා... අතරමග නවතලා... අළුත් කතාවක් සොයා... ඔබ ගියා වෙන් වෙලා...// මා තනිකර දාලා... කාගේද වීලා... ඇයි ගියේ මිරිඟුවක් මවාලා..... දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ..... ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ..... අපෙ මතක එක් කළා... එකිනෙකට ගලපලා... සොයාගන්නකෝ ඔයා... වැරදුනේ ඇයි කියා...// මා තනිකර දාලා... කාගේද වීලා... ඇයි ගියේ මිරිඟුවක් මවාලා..... දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ..... ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ..... [/SIZE][/FONT] [CENTER][YOUTUBE][url]http://www.youtube.com/watch?v=fnZTJyL-ydA[/url][/YOUTUBE] [url]http://www.youtube.com/watch?v=fnZTJyL-ydA[/url][/CENTER] [FONT="Comic Sans MS"][SIZE="3"][COLOR="Indigo"] Artists : Janaka Sooriyabandara (Jana) Ft.Sadeeptha Music : Sadeeptha Gunawardena Lyrics : Kushan Karunarathne [/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom