Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේ‍්‍රත ලෝකයේ යම් කෙනෙක් උපත ලබන්නේ ඕපපාතික උපත් ලෙසයි. මිනිස් ලොවදී බොහෝ අකටයුතුකම් කරන වැරැදි යැයි සම්මත වැඩ සිදුකරන බොහෝ දෙනා මරණෙන් පසුව පේ‍්‍රත ලෝකයේ උපදිනවා. බොහෝ විට මනුස්ස ලෝකයේ දී එකතු වී වැරැදි කළ ද මිය ගිය පසු පේ‍්‍රත ලෝකයේ දී හෝ වේවා නිරයේ හෝ වේවා තිරිසන් ලෝකයේ හෝ වේවා දඬුවම් විඳිය යුත්තේ තම තමන් තනිවමයි. අද ඔබට කියා දෙන්නේ එසේ තනිවම දඬුවම් විඳින පේ‍්‍රතයෙකු ගැනයි.

එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමයෙහි කුල පුත්‍රයන් දෙදෙනෙක් සහෝදර සෙනෙහෙසින් ජීවත් වුණා. ඒ දෙන්නා ඉතාමත් ශීලාචාරසම්පන්න යි. සැහැල්ලු ගති පැවතුම් ඇතිව නිහතමානී මිත්‍රයන් දෙදෙනෙක්. මේ දෙදෙනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා ඒ ධර්මයට පැහැදී ඒ කෙරෙහි සිත පිහිටුවා ගෙන කාශ්‍යප බුදු සසුනේ පැවිදි වුණා. කාලයක් ගිය පසු මේ දෙදෙනා එක් ගමක ආවාසයක් හදාගෙන එහි සමගිව වැඩ වාසය කළා.

ඒ දෙනම වෙසෙන ගමට එක් දිනක් තව භික්ෂූන් වහන්සේ නමක් වැඩියා. ඒ හිමි පවිටු අදහස් ඇති කේලාම් බස් කියන, වචනයෙන් කිසිදු සංවරකමක් නැති අයෙක්. ඒ බව නොදත් මේ දෙනම අර හිමියෝ ද කැටුව පිණ්ඩපාතේ වැඩියා. අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. පිණ්ඩපාතය අවසන දී තිදෙනාම කුටියට වැඩියා.

ටික දිනකට පසු ආගන්තුක හිමි සිතුවා “මේ ගම්මානය හරිම සුන්දර තැනක්. මිනිසුන්ද ඉතාමත් ශ්‍රද්ධා සම්පන්න අය. ඉතා රසවත්ව දානය සූදානම් කර පිණ්ඩපාතය පූජා කරනවා. මේ කුටිය ද ඉතා සුවපහසු යි. සුන්දර ස්ථානයක්. සිසිල් සෙවණ සිසිල් ජලයද ශරීරයට පිබිදීමක් ලබා දෙනවා. මේ ස්ථානයේ දිගටම වාසය කරන්නට තිබෙනවා බොහොම වටිනවා. ඒත් මේ දෙනම සමඟ නම් එකට විසීමට බැරිවේවි. එනිසා මේ දෙනම මෙතැනින් පන්නා දමා මා පමණක් සුවසේ වාසය කළ යුතුයි” කියා.

ආගන්තුක හිමි මේ සඳහා උපායක් කල්පනා කළා. ඉන්පසු ඒ හිමියෝ එකිනෙකා එපා කරවීම මෙයට තිබෙන එකම දේ යැයි සිතා ඒ සඳහා සූදානම් වුණා. එක් දිනක් වැඩිමහල් හිමියෝ අනෙක් දෙනමට අවවාද කර සීලයේ සංවර කොට තමන් වෙසෙන ස්ථානයට වැඩියා. ආගන්තුකව සිටි කේලාම් බස් කියන හිමියෝ ටික වෙලාවකින් ඒ වැඩිමහල් භික්ෂුව ළඟට ගොස් වැඳ පසෙකින් වාඩි වුණා.

’ඔබ මේ අවේලාවේ පැමිණියේ ඇයිදැයි’ වැඩිමහල් හිමි ඇසුවා.

‘ඔබවහන්සේට කරුණක් කීමටයි මා පැමිණියේ’

‘කුමක්ද ඒ ?’

‘ස්වාමිනි, මම කියන දේ පිළිගන්න. මෙය බොරුවක් නොවේ. ඔබවහන්සේගේ මේ යහළු ස්වාමින් වහන්සේ ඔබවහන්සේ ඉදිරියේ මිතුරෙකු ලෙස පෙනී සිටියද ඔබ නැති තැන බොහෝ දොස් කියනවා. ගුණ මකා නුගුණ පවසනවා.

‘ඒ හිමියෝ කුමක්ද පවසන්නේ?’

‘මා සමඟ ජීවත්වන මේ හිමියෝ ඉතා කපටි, මායාකාරි සිත් තිබෙන කෙනෙක්. තමා තුළ නැති ගුණ ඇති ලෙස කියනවා. ඉතා කුහක සිතින් ඉන්නේ . නුසුදුසු දිවි පෙවතක් ඔබවහන්සේ ගත කරන බව කියමින් නුගුණම’ කියනවා.

ඉතින් අර වැඩිමහල් හිමියෝ කියනවා ‘ආයුෂ්මතුනි එසේ කියන්න එපා. ඒ හිමි මට දොස් කියන කෙනෙක් නොවේ. ගිහි කාලයේ පටන් ම අප දෙදෙනා එකිනෙකාව හඳුනනවා. ඒ වගේම උන්වහන්සේ ඉතාමත් පි‍්‍රයශීලි යහපත් සමාදන් වූ සීලය මැනවින් රකින හිමිනමක්’.

එවිට අර ආගන්තුක හිමි වදාළා ස්වාමිනි, ඔබවහන්සේගේ සිත පිරිසුදු නිසයි ඔය ආකාරයට සිතන්නේ. මගේ හිතේ උන්වහන්සේ ගැන කිසිම ආකාරයට තරහක් වෛරයක් නැහැ. මම උන්වහන්සේ නොකී දෙයක් කියන්නේ කුමකට ද? මා මේ කියන දෙය කවදා හෝ ඔබ වහන්සේට තේරේවි යැයි පවසා එතැනින් ඉවතට ගියා.

ආගන්තුක හිමියන් කියූ දේ පිළිබඳව වැඩිමහල් හිමියන්ගේ සිතේ යම් සැකයක් ඉපදුනා.

ටික කලක් ගත වෙද්දී අර ලාමක අදහස් ඇති හිමියන් වැඩිමහල් හිමියන්ගේ සිත බිඳ පසුව ඒ අයුරින්ම කේලාම් කියා අනෙක් භික්ෂුවගේ සිත ද බිඳවූවා. ඊටපස්සේ අර යහළු භික්ෂූන් වහන්සේ දෙනම හිත් අමනාප කර ගත්තා. එකිනෙකා කථා කරන දේ අඩු වුණා. පිඬුසිඟා වැඩ දානය ගෙන වෙන වෙනම වැළඳුවා. ටික කලක් යද්දී අමනාප සිත් ඇතිව දෙදෙනාම නොකියා කුටිය අතහැර වෙන් වී ගියා. කේලාම් කී හිමියන්ගේ අදහස් ඉටු වූ පසු ඒ හිමියන් තනිව කුටියේ වැඩ වාසය කළා. ගමට තනිවම පිඬුසිඟා වැඩියා. ගමේ මිනිසුන් ඇසුවා

‘ස්වාමිනි අර දෙනම කෝ ’

‘ඒ දෙනම එකිනෙකා සමඟ අමනාපකම් ඇති කරගන ආවාසය අතහැර වෙනත් ස්ථානයකට ගියා’

‘එසේනම් ඔබවහන්සේ මේ ගමේ වාසය කරන්න’ ඔවුහු ඉල්ලා සිටියා.

නමුත් මේ කේලාම් කී භික්ෂුවගේ සිත තමාට ම දොස් කියන්නට පටන් ගත්තා. බලවත් පසුතැවීමක් හා ශෝකයක් සිතේ හට ගත්තා. ටිකෙන් ටික අසනීප වුණා. දානය වළඳන්නට නොහැකි වුණා. ටික කලකදී ඒ හිමියන් මරණයට පත් වී අචීචි මහ නිරයේ ඉපදුනා.

ආවාසය අතහැර ගිය යහළු දෙනම එක් දිනකදී එක ගමක දී මුණ ගැසුවා. දෙදෙනා දැක බොහෝ සතුටු වුණා. තම තමන් ආගන්තුක හිමියන්ගේ බසට රැවටී ඇති බව වටහා ගත්තා. ඉන්පසු ඒ දෙදෙනාම සමඟි වෙලා නැවතත් වැඩ විසූ ගමට වැඩියා. ගමේ පිරිස ඒ දෙනම දැක සතුටු වෙලා සිවුපසයෙන් උපස්ථාන කළා. කලකදී භාවනායෝගීව කල්ගත කර ටික කලකින් රහත් බවට පත්වුණා.

පවිටු භික්ෂුව බොහෝ කාලයක් නිරයේ දුක් විඳ තථාගතයන් වහන්සේ ලොව වැඩ වසන කාලයේ රජගහ නුවර පේ‍්‍රතයකුව උපන්නා. ඔහුගේ සිරුර රන්වන්. නමුත් කටින් පණුවෝ ඇවිත් ඒ කටම කනවා. ඉතා ඈතට කටින් මහ දුඟදක් හමනවා.

ඒ කාලයේ ගිජ්ඣකූට පර්වතයේ නාරද හිමියන් වැඩ වාසය කළා. දිනක් උන්වහන්සේ පිඬුසිඟා වඩිද්දී මේ පේ‍්‍රතයා දුටුවා. උන් වහන්සේ ඇසුවා,

‘ ඔබේ ශරීරයේ පෙනුම නම් දිව්‍ය සිරුරක් වගේ සුන්දරයි. ඔබ ඉන්නේ ආකාසයේ. ඒ වුණාට ඔබේ මුඛය ඉතාමත් දුගඳයි. පණුවන් කටපුරා පිරිලා. කට කකා නොව ඉන්නේ. කලින් ජීවිතයේදී ඔබ මොන වගේ කර්මයක්ද කර ගත්තේ?

මං ඉස්සර පවිටු භික්ෂුවක්. මං හරියට දුෂ්ඨ වචන කිව්වා. සිල්වත් කෙනෙකුගේ වේශයෙන් හිටියා. වචනයෙන් සංවරකමක් තිබුණේම නැහැ. මම බඹසර රැකපු නිසා මගේ ශරීරය වර්ණවත් වුණා. කේලාම් කීම නිසයි මගේ කට කුණු වුණේ.

පින්වත් නාරදයන් වහන්ස, දැන් ඔබවහන්සේ මාව දැකගත්තා නේ. ලොවට අනුකම්පා ඇති බුද්ධාදී උත්තමයන් වහන්සේලා යම් කුසලයක් වදාරයිද මමත් දැන් ඒක කියනවා. කේළමක් නම් කියන්නට එපා! බොරුවක් කියන්නටත් එපා! එතකොට ඔබට කැමැති සැප ලබන දෙවි කෙනෙක් වෙන්ට පුළුවනි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

සටහන – නයනා නිල්මිණි

(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

www.amadamvila.net

[QUOTE="hdgpure, post: 14441648, member: 56825"] [IMG]http://amadamvila.net/wp-content/themes/u-design/scripts/timthumb.php?src=http://amadamvila.net/wp-content/uploads/2012/07/BlogPost_2012_07_10.jpg&w=570&h=172&zc=1&q=90[/IMG] [B][SIZE="4"]පේ‍්‍රත ලෝකයේ යම් කෙනෙක් උපත ලබන්නේ ඕපපාතික උපත් ලෙසයි. මිනිස් ලොවදී බොහෝ අකටයුතුකම් කරන වැරැදි යැයි සම්මත වැඩ සිදුකරන බොහෝ දෙනා මරණෙන් පසුව පේ‍්‍රත ලෝකයේ උපදිනවා. බොහෝ විට මනුස්ස ලෝකයේ දී එකතු වී වැරැදි කළ ද මිය ගිය පසු පේ‍්‍රත ලෝකයේ දී හෝ වේවා නිරයේ හෝ වේවා තිරිසන් ලෝකයේ හෝ වේවා දඬුවම් විඳිය යුත්තේ තම තමන් තනිවමයි. අද ඔබට කියා දෙන්නේ එසේ තනිවම දඬුවම් විඳින පේ‍්‍රතයෙකු ගැනයි. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමයෙහි කුල පුත්‍රයන් දෙදෙනෙක් සහෝදර සෙනෙහෙසින් ජීවත් වුණා. ඒ දෙන්නා ඉතාමත් ශීලාචාරසම්පන්න යි. සැහැල්ලු ගති පැවතුම් ඇතිව නිහතමානී මිත්‍රයන් දෙදෙනෙක්. මේ දෙදෙනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා ඒ ධර්මයට පැහැදී ඒ කෙරෙහි සිත පිහිටුවා ගෙන කාශ්‍යප බුදු සසුනේ පැවිදි වුණා. කාලයක් ගිය පසු මේ දෙදෙනා එක් ගමක ආවාසයක් හදාගෙන එහි සමගිව වැඩ වාසය කළා. ඒ දෙනම වෙසෙන ගමට එක් දිනක් තව භික්ෂූන් වහන්සේ නමක් වැඩියා. ඒ හිමි පවිටු අදහස් ඇති කේලාම් බස් කියන, වචනයෙන් කිසිදු සංවරකමක් නැති අයෙක්. ඒ බව නොදත් මේ දෙනම අර හිමියෝ ද කැටුව පිණ්ඩපාතේ වැඩියා. අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. පිණ්ඩපාතය අවසන දී තිදෙනාම කුටියට වැඩියා. ටික දිනකට පසු ආගන්තුක හිමි සිතුවා “මේ ගම්මානය හරිම සුන්දර තැනක්. මිනිසුන්ද ඉතාමත් ශ්‍රද්ධා සම්පන්න අය. ඉතා රසවත්ව දානය සූදානම් කර පිණ්ඩපාතය පූජා කරනවා. මේ කුටිය ද ඉතා සුවපහසු යි. සුන්දර ස්ථානයක්. සිසිල් සෙවණ සිසිල් ජලයද ශරීරයට පිබිදීමක් ලබා දෙනවා. මේ ස්ථානයේ දිගටම වාසය කරන්නට තිබෙනවා බොහොම වටිනවා. ඒත් මේ දෙනම සමඟ නම් එකට විසීමට බැරිවේවි. එනිසා මේ දෙනම මෙතැනින් පන්නා දමා මා පමණක් සුවසේ වාසය කළ යුතුයි” කියා. ආගන්තුක හිමි මේ සඳහා උපායක් කල්පනා කළා. ඉන්පසු ඒ හිමියෝ එකිනෙකා එපා කරවීම මෙයට තිබෙන එකම දේ යැයි සිතා ඒ සඳහා සූදානම් වුණා. එක් දිනක් වැඩිමහල් හිමියෝ අනෙක් දෙනමට අවවාද කර සීලයේ සංවර කොට තමන් වෙසෙන ස්ථානයට වැඩියා. ආගන්තුකව සිටි කේලාම් බස් කියන හිමියෝ ටික වෙලාවකින් ඒ වැඩිමහල් භික්ෂුව ළඟට ගොස් වැඳ පසෙකින් වාඩි වුණා. ’ඔබ මේ අවේලාවේ පැමිණියේ ඇයිදැයි’ වැඩිමහල් හිමි ඇසුවා. ‘ඔබවහන්සේට කරුණක් කීමටයි මා පැමිණියේ’ ‘කුමක්ද ඒ ?’ ‘ස්වාමිනි, මම කියන දේ පිළිගන්න. මෙය බොරුවක් නොවේ. ඔබවහන්සේගේ මේ යහළු ස්වාමින් වහන්සේ ඔබවහන්සේ ඉදිරියේ මිතුරෙකු ලෙස පෙනී සිටියද ඔබ නැති තැන බොහෝ දොස් කියනවා. ගුණ මකා නුගුණ පවසනවා. ‘ඒ හිමියෝ කුමක්ද පවසන්නේ?’ ‘මා සමඟ ජීවත්වන මේ හිමියෝ ඉතා කපටි, මායාකාරි සිත් තිබෙන කෙනෙක්. තමා තුළ නැති ගුණ ඇති ලෙස කියනවා. ඉතා කුහක සිතින් ඉන්නේ . නුසුදුසු දිවි පෙවතක් ඔබවහන්සේ ගත කරන බව කියමින් නුගුණම’ කියනවා. ඉතින් අර වැඩිමහල් හිමියෝ කියනවා ‘ආයුෂ්මතුනි එසේ කියන්න එපා. ඒ හිමි මට දොස් කියන කෙනෙක් නොවේ. ගිහි කාලයේ පටන් ම අප දෙදෙනා එකිනෙකාව හඳුනනවා. ඒ වගේම උන්වහන්සේ ඉතාමත් පි‍්‍රයශීලි යහපත් සමාදන් වූ සීලය මැනවින් රකින හිමිනමක්’. එවිට අර ආගන්තුක හිමි වදාළා ස්වාමිනි, ඔබවහන්සේගේ සිත පිරිසුදු නිසයි ඔය ආකාරයට සිතන්නේ. මගේ හිතේ උන්වහන්සේ ගැන කිසිම ආකාරයට තරහක් වෛරයක් නැහැ. මම උන්වහන්සේ නොකී දෙයක් කියන්නේ කුමකට ද? මා මේ කියන දෙය කවදා හෝ ඔබ වහන්සේට තේරේවි යැයි පවසා එතැනින් ඉවතට ගියා. ආගන්තුක හිමියන් කියූ දේ පිළිබඳව වැඩිමහල් හිමියන්ගේ සිතේ යම් සැකයක් ඉපදුනා. ටික කලක් ගත වෙද්දී අර ලාමක අදහස් ඇති හිමියන් වැඩිමහල් හිමියන්ගේ සිත බිඳ පසුව ඒ අයුරින්ම කේලාම් කියා අනෙක් භික්ෂුවගේ සිත ද බිඳවූවා. ඊටපස්සේ අර යහළු භික්ෂූන් වහන්සේ දෙනම හිත් අමනාප කර ගත්තා. එකිනෙකා කථා කරන දේ අඩු වුණා. පිඬුසිඟා වැඩ දානය ගෙන වෙන වෙනම වැළඳුවා. ටික කලක් යද්දී අමනාප සිත් ඇතිව දෙදෙනාම නොකියා කුටිය අතහැර වෙන් වී ගියා. කේලාම් කී හිමියන්ගේ අදහස් ඉටු වූ පසු ඒ හිමියන් තනිව කුටියේ වැඩ වාසය කළා. ගමට තනිවම පිඬුසිඟා වැඩියා. ගමේ මිනිසුන් ඇසුවා ‘ස්වාමිනි අර දෙනම කෝ ’ ‘ඒ දෙනම එකිනෙකා සමඟ අමනාපකම් ඇති කරගන ආවාසය අතහැර වෙනත් ස්ථානයකට ගියා’ ‘එසේනම් ඔබවහන්සේ මේ ගමේ වාසය කරන්න’ ඔවුහු ඉල්ලා සිටියා. නමුත් මේ කේලාම් කී භික්ෂුවගේ සිත තමාට ම දොස් කියන්නට පටන් ගත්තා. බලවත් පසුතැවීමක් හා ශෝකයක් සිතේ හට ගත්තා. ටිකෙන් ටික අසනීප වුණා. දානය වළඳන්නට නොහැකි වුණා. ටික කලකදී ඒ හිමියන් මරණයට පත් වී අචීචි මහ නිරයේ ඉපදුනා. ආවාසය අතහැර ගිය යහළු දෙනම එක් දිනකදී එක ගමක දී මුණ ගැසුවා. දෙදෙනා දැක බොහෝ සතුටු වුණා. තම තමන් ආගන්තුක හිමියන්ගේ බසට රැවටී ඇති බව වටහා ගත්තා. ඉන්පසු ඒ දෙදෙනාම සමඟි වෙලා නැවතත් වැඩ විසූ ගමට වැඩියා. ගමේ පිරිස ඒ දෙනම දැක සතුටු වෙලා සිවුපසයෙන් උපස්ථාන කළා. කලකදී භාවනායෝගීව කල්ගත කර ටික කලකින් රහත් බවට පත්වුණා. පවිටු භික්ෂුව බොහෝ කාලයක් නිරයේ දුක් විඳ තථාගතයන් වහන්සේ ලොව වැඩ වසන කාලයේ රජගහ නුවර පේ‍්‍රතයකුව උපන්නා. ඔහුගේ සිරුර රන්වන්. නමුත් කටින් පණුවෝ ඇවිත් ඒ කටම කනවා. ඉතා ඈතට කටින් මහ දුඟදක් හමනවා. ඒ කාලයේ ගිජ්ඣකූට පර්වතයේ නාරද හිමියන් වැඩ වාසය කළා. දිනක් උන්වහන්සේ පිඬුසිඟා වඩිද්දී මේ පේ‍්‍රතයා දුටුවා. උන් වහන්සේ ඇසුවා, ‘ ඔබේ ශරීරයේ පෙනුම නම් දිව්‍ය සිරුරක් වගේ සුන්දරයි. ඔබ ඉන්නේ ආකාසයේ. ඒ වුණාට [COLOR="Red"]ඔබේ මුඛය ඉතාමත් දුගඳයි. පණුවන් කටපුරා පිරිලා. කට කකා නොව ඉන්නේ. කලින් ජීවිතයේදී ඔබ මොන වගේ කර්මයක්ද කර ගත්තේ?[/COLOR] මං ඉස්සර පවිටු භික්ෂුවක්. මං හරියට දුෂ්ඨ වචන කිව්වා. සිල්වත් කෙනෙකුගේ වේශයෙන් හිටියා. වචනයෙන් සංවරකමක් තිබුණේම නැහැ. මම බඹසර රැකපු නිසා මගේ ශරීරය වර්ණවත් වුණා. කේලාම් කීම නිසයි මගේ කට කුණු වුණේ. පින්වත් නාරදයන් වහන්ස, දැන් ඔබවහන්සේ මාව දැකගත්තා නේ.[COLOR="Blue"] ලොවට අනුකම්පා ඇති බුද්ධාදී උත්තමයන් වහන්සේලා යම් කුසලයක් වදාරයිද මමත් දැන් ඒක කියනවා. කේළමක් නම් කියන්නට එපා! බොරුවක් කියන්නටත් එපා! [/COLOR]එතකොට ඔබට කැමැති සැප ලබන දෙවි කෙනෙක් වෙන්ට පුළුවනි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. සටහන – නයනා නිල්මිණි (බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)[/SIZE][/B] [URL="www.amadamvila.net"][COLOR="Red"][SIZE="7"][COLOR="Orange"][CENTER][B][B]www.amadamvila.net[/B][/B][/CENTER][/COLOR][/SIZE][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom