Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙයට බොහෝ කල්පයකට පෙර එක් බුදුරජාණන් වහන්සේ නමකට වස් තුන් මාසය තුළ උපස්ථාන කිරීමට එක් පිරිසක් සංවිධානය වුණා. ඒ අතර එක් අයෙක් ඉතාමත් ශ්‍රද්ධාවන්තයි. ඔහු තථාගතයන් වහන්සේ ඇතුලු භික්ෂු සංඝයාට දානයක් සූදානම් කර ඒ ගමේ ගම්මුලෑදෑනියා ඒ දාන වස්තුව බාර දුන්නා. ඔහු බොහෝ මිනිසුන් සමග ඒ දානය පූජා කිරීමට පිටත් වුණා. ඒ මිනිසුන් අතර සමහර පිරිසක් සැදැහැවත් නැහැ. ඔවුන් ඒ පිළියෙල කළ දාන වස්තුව සොරෙන් කෑවා. ඒ වගේම ඒ දන් පිළිවෙල කරන ගෙට ගිනි තබා බොහෝ අකුසල් කර ගත්තා. කලකට පසු ඒ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ වදාළා. ඒ භික්ෂු පිරිසත් ගිහි පිරිසත් මරණයට පත්වුණා. ඒ පිරිසේ සැදැහැ පින් ඇති වූ අය දෙව්ලොව උපන්නා. සැදැහැ නැති අය නිරයේ ඉපදී අනූනව කල්පයක් දුක් වින්ඳා.

මේ භද්‍ර කල්පයේ ඒ නර පිරිස කාශ්‍යප තථාගතයන් වහන්සේ ගේ කාලයේ පේ‍්‍රතයන්ව ඉපදුනා. නමුත් ඔවුන්ට කිසිදු පිනක් ලැබුණේ නැහැ. මේ පේ‍්‍රතයෝ පින දැක තථාගතයන් වහන්සේ වෙත ගොස් ‘’ස්වාමිනී අපද පිනට ඉතා කැමැතියි. අපටද පින් ලබාදෙන සේක්වායි’’ ඉල්ලා සිටියා.

‘’මේ කාලයේදී ඔබලාට කිසිදු පිනක් ලැබෙන්නේ නැහැ. අනාගතයේ දී ගෞතම නමින් තථාගතයන් වහන්සේ නමක් ලොව පහළ වෙනවා. ඒ බුද්ධ ශාසනයේ බිම්බිසාර නම් රජ කෙනෙක්ද පහළ වෙනවා. ඒ රජතුමා මීට කල්ප අනූ නවයකට පෙර ඔබලාගේ ඥාතියෙක්. ඒ රජ තථාගතයන් වහන්සේට දන් පූජා කර ඔබලාට පින් පමුණුවයි. එවිට ඔබලාට සැප ලැබෙයි’ යනුවෙන් වදාළා.

එදා සිට ඒ පේ‍්‍රත සමූහයා සැප ලබනු පිණිස බොහෝ කාලයක් බලා සිටියා. ඉන් බොහෝ කලකට පසු අපගේ ගෞතමයන් වහන්සේ ලොව පහළ වුණා. උන් වහන්සේ බුද්ධත්වයෙන් පසු රජගහ නුවරට වැඩම කළා. එදින තමන් වහන්සේ වෙත පැමිණි බිම්බිසාර රජු ඇතුලු පිරිස ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පත් වූවා. රජු පසුදින භාග්‍යවතුන් වහන්සේ ඇතුලු මහා සංඝයාට දානය පූජා කළා. රජ විසින් දුන් දානයේ පින් පේ‍්‍රතයන්ට අනුමෝදන් කරතැයි අර පේ‍්‍රතයෝ රැස් කකා මාලිගාව අවට බලා සිටියා. නමුත් බිම්බිසාර රජුගේ සිතේ තිබූ සතුට නිසාම ඔහුට තම ඥතීන්ට පින් අනුමෝදන් කිරීමට අමතක වූණා. පින් නොලැබූ ප්‍රේතයෝ එදින රාත්‍රියේ රජුගේ මාලිගයේ සිට අතිශයන්ම බිහිසුණු ශබ්ද ඇති කළා. නොනිදා රැය පහන් කළ රජතුමා ඇතුළු පිරිස පාන්දරින්ම භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ගොස් “ස්වාමිනී ඊයේ රාත්‍රියේ මාලිඟය පුරාම ඉතා බිහිසුණු ශබ්ද ඇසුණා. ඒ ශබ්ද කුමක්ද?’.

’රජතුමනි, ඔබගේ මියගිය පැරැණි නෑදෑයෝ ප්‍රේතයන්ව ඉපිද පින් බලාපොරොත්තුවෙන් සිටියි. ඔවුන් බොහෝ කලක සිට ‘තථාගතයන් වහන්සේට දානයක් දී පින් අපට දෙයි’ යනුවෙන් බලා සිටියා. නමුත් පින් නො දුන් නිසා මෙසේ ඝෝෂා කළා’

’දැන් ද අපට දානයක් දී පින් දීම කළ හැකි ද?’

’එසේය මහරජ’

’ස්වාමිනී එසේනම් අද දවසේ දී මාගේ දානය පිළිගෙන ඔවුන්ට පින් අනුමෝදන් කරන සේක්වා!

භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන භික්ෂූ සංඝයා සමග රජ මාලිගට වැඩම කළා. පේ‍්‍රතයන් ද අද හෝ අපට පින් ලැබේවියැයි අහුමුලු වලට මුවා වී බලා සිටියා. රජතුමා දානය සඳහා පැන් පිළි ගන්වමින් මේ පින මාගේ නෑයන්ට ලැබේවායි සිතුවා. එවෙලෙහිම පේ‍්‍රතයන්ට ජලය ලැබුණා. එයින් ඔවුන්ගේ පිපාසය නිවුණා. ඔවුන්ගේ සිරුරු රන්වන් වුණා.

රජතුමා තථාගතයන් වහන්සේට කැඳ කැවිලි ආහාර පූජා කර පේ‍්‍රතයන්ට පින් දුන්නා. සැනෙකින් දිව්‍යමය ආහාර පහළ වුණා. ඔවුන් ඒවා අනුභව කර කුසගිනි නිවා ගත්තා. අනතුරුව වස්ත්‍රද සෙනසුන් ද පූජා කර ඒ පිනද පේ‍්‍රතයන්ට අනුමෝදන් කළා. ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර හා ප්‍රසාද ලැබුණා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ පේ‍්‍රතයන්ට ලැබුණ හැම සැපක්ම රජතුමාට පෙනීමට සලස්වා තිරෝකුඩ්ඩ පේ‍්‍රත වස්තුව වදාළා.

(මළගිය ඥාතින් පෙරේත ලෝකයේ ඉපදුනාට පස්සේ) තමන් කලින් හිටපු ගෙවල්වලට ආයෙමෙත් එනවා. ඇවිදින් බිත්තියෙන් එන පැත්තෙන් දොර මුල්ලෙන් බිත්තිය මුල්ලෙන් හතර මංසංධිවලත් ඉන්නවා.

ගෙවල් වල උදවිය හොඳට කෑමබීම හදාගෙන කාලබීලා ඉන්න කොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා කාටවත් ඔවුන්ව මතක් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඥාතිවරු සුදුසු කාලෙට කැපකරු විදිහට ප්‍රණීත විදිහට දානෙ හදලා ඒ ඥාතීන්ගේ නාමයෙන් (ගුණවතුන්ට) පූජා කරනවා. අපගේ පරලොව ගිය ඥාතින්ට මේ පින අයිති වෙත්වා. ඒ නෑදෑයෝ සුවපත් වෙත්වා! කියලා පින් දෙනකොට එතැනට ඒ මිය පරලොව ගිය ඥාති පේ‍්‍රතයෝ රැස් වෙනවා. ඒ මළගිය ඤාතීන් ඒ ඒ තැන්වලට ඇවිත් රැස්වෙලා ඉන්නවා. බොහෝ දන් පැන්වලින් දානමය පින්කම් සිදුකරන කොට ඉතා හොඳින් අනුමෝදන් වෙනවා.

ඒ පේ‍්‍රතයන්ට කුඹුරු වැඩ නැහැ. පාලනයක් නැහැ. වෙළහෙළදාමකුත් නැහැ. රන් රිදී මිල මුදල් ගනුදෙනුවක් නැහැ. කලුරිය කරලා පේ‍්‍රත ලෝකේ ඉපදුනාට පස්සේ මේ මිනිස් ලෝකේ දෙන පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නේ.

ඒක උස් බිමකට වැටුණු ජලය පහත් බිමකට ගලාගෙන යනවා වාගේ දෙයක්. ඒ විදිහට තමයි මේ මිනිස් ලොව ඥාතීන් විසින් දෙන පින්වලින් පේ‍්‍රතයන්ට සැප ලැබෙන්නේ.

ඒ වගේම මහ ගංඟා කුඩා ඇළ දොළවලින් රැස්වෙන දියෙන් මහ සයුර පිරෙනවා වගේ මිනිස් ලොව ඥාතීන් විසින් දෙන පින්වලින් තමයි පේ‍්‍රතයන්ට සැප ලැබෙන්නේ.

ඒ ඥාතින් ජීවත්වෙලා ඉන්න කාලේ මට මේ මේ දේවල් තියෙනවා. මට මේ මේ උපකාර කරලා තිබෙනවා. මේ අය මගේ ඥාති මිත්‍රයෝ මේ අය මාගේ යහලුවෝ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු උපකාර සිහිකර ගෙන පින් දෙන්නට ඕන.

අඬලා වැඩක් නැහැ. ශෝක වෙලා වැඩක් නැහැ. වෙන වැළපීමක් කරලා වැඩක් නැහැ. පේ‍්‍රත ලෝකයේ උපදින අයට ඒකෙන් නිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ ඥාති පේ‍්‍රතයෝ ඒ විදියටම එහෙ ඉන්නවා.

මේක හොඳ ඥාති ධර්මයක්. හොඳ ආදර්ශයක්. මියගිය උදවියට උසස් පූජාවක් කළා වෙනවා. භික්ෂු සංඝයාට ශක්තියක් ලබාදුන්නා වෙනවා. (රජතුමනි) ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතුවන මහත් පිනක් රැස්කර ගත්තා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

සටහන – නයනා නිල්මිණි

(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

www.amadamvila.net

[QUOTE="hdgpure, post: 14453481, member: 56825"] [IMG]http://amadamvila.net/wp-content/uploads/2012/07/BlogPost_2012_07_10-2.jpg[/IMG] [B][SIZE="4"]මෙයට බොහෝ කල්පයකට පෙර එක් බුදුරජාණන් වහන්සේ නමකට වස් තුන් මාසය තුළ උපස්ථාන කිරීමට එක් පිරිසක් සංවිධානය වුණා. ඒ අතර එක් අයෙක් ඉතාමත් ශ්‍රද්ධාවන්තයි. ඔහු තථාගතයන් වහන්සේ ඇතුලු භික්ෂු සංඝයාට දානයක් සූදානම් කර ඒ ගමේ ගම්මුලෑදෑනියා ඒ දාන වස්තුව බාර දුන්නා. ඔහු බොහෝ මිනිසුන් සමග ඒ දානය පූජා කිරීමට පිටත් වුණා. ඒ මිනිසුන් අතර සමහර පිරිසක් සැදැහැවත් නැහැ. ඔවුන් ඒ පිළියෙල කළ දාන වස්තුව සොරෙන් කෑවා. ඒ වගේම ඒ දන් පිළිවෙල කරන ගෙට ගිනි තබා බොහෝ අකුසල් කර ගත්තා. කලකට පසු ඒ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ වදාළා. ඒ භික්ෂු පිරිසත් ගිහි පිරිසත් මරණයට පත්වුණා. ඒ පිරිසේ සැදැහැ පින් ඇති වූ අය දෙව්ලොව උපන්නා. සැදැහැ නැති අය නිරයේ ඉපදී අනූනව කල්පයක් දුක් වින්ඳා. මේ භද්‍ර කල්පයේ ඒ නර පිරිස කාශ්‍යප තථාගතයන් වහන්සේ ගේ කාලයේ පේ‍්‍රතයන්ව ඉපදුනා. නමුත් ඔවුන්ට කිසිදු පිනක් ලැබුණේ නැහැ. මේ පේ‍්‍රතයෝ පින දැක තථාගතයන් වහන්සේ වෙත ගොස් ‘’ස්වාමිනී අපද පිනට ඉතා කැමැතියි. අපටද පින් ලබාදෙන සේක්වායි’’ ඉල්ලා සිටියා. ‘’මේ කාලයේදී ඔබලාට කිසිදු පිනක් ලැබෙන්නේ නැහැ. අනාගතයේ දී ගෞතම නමින් තථාගතයන් වහන්සේ නමක් ලොව පහළ වෙනවා. ඒ බුද්ධ ශාසනයේ බිම්බිසාර නම් රජ කෙනෙක්ද පහළ වෙනවා. ඒ රජතුමා මීට කල්ප අනූ නවයකට පෙර ඔබලාගේ ඥාතියෙක්. ඒ රජ තථාගතයන් වහන්සේට දන් පූජා කර ඔබලාට පින් පමුණුවයි. එවිට ඔබලාට සැප ලැබෙයි’ යනුවෙන් වදාළා. එදා සිට ඒ පේ‍්‍රත සමූහයා සැප ලබනු පිණිස බොහෝ කාලයක් බලා සිටියා. ඉන් බොහෝ කලකට පසු අපගේ ගෞතමයන් වහන්සේ ලොව පහළ වුණා. උන් වහන්සේ බුද්ධත්වයෙන් පසු රජගහ නුවරට වැඩම කළා. එදින තමන් වහන්සේ වෙත පැමිණි බිම්බිසාර රජු ඇතුලු පිරිස ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පත් වූවා. රජු පසුදින භාග්‍යවතුන් වහන්සේ ඇතුලු මහා සංඝයාට දානය පූජා කළා. රජ විසින් දුන් දානයේ පින් පේ‍්‍රතයන්ට අනුමෝදන් කරතැයි අර පේ‍්‍රතයෝ රැස් කකා මාලිගාව අවට බලා සිටියා. නමුත් බිම්බිසාර රජුගේ සිතේ තිබූ සතුට නිසාම ඔහුට තම ඥතීන්ට පින් අනුමෝදන් කිරීමට අමතක වූණා. පින් නොලැබූ ප්‍රේතයෝ එදින රාත්‍රියේ රජුගේ මාලිගයේ සිට අතිශයන්ම බිහිසුණු ශබ්ද ඇති කළා. නොනිදා රැය පහන් කළ රජතුමා ඇතුළු පිරිස පාන්දරින්ම භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ගොස් “ස්වාමිනී ඊයේ රාත්‍රියේ මාලිඟය පුරාම ඉතා බිහිසුණු ශබ්ද ඇසුණා. ඒ ශබ්ද කුමක්ද?’. ’රජතුමනි, ඔබගේ මියගිය පැරැණි නෑදෑයෝ ප්‍රේතයන්ව ඉපිද පින් බලාපොරොත්තුවෙන් සිටියි. ඔවුන් බොහෝ කලක සිට ‘තථාගතයන් වහන්සේට දානයක් දී පින් අපට දෙයි’ යනුවෙන් බලා සිටියා. නමුත් පින් නො දුන් නිසා මෙසේ ඝෝෂා කළා’ ’දැන් ද අපට දානයක් දී පින් දීම කළ හැකි ද?’ ’එසේය මහරජ’ ’ස්වාමිනී එසේනම් අද දවසේ දී මාගේ දානය පිළිගෙන ඔවුන්ට පින් අනුමෝදන් කරන සේක්වා! භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන භික්ෂූ සංඝයා සමග රජ මාලිගට වැඩම කළා. පේ‍්‍රතයන් ද අද හෝ අපට පින් ලැබේවියැයි අහුමුලු වලට මුවා වී බලා සිටියා. රජතුමා දානය සඳහා පැන් පිළි ගන්වමින් මේ පින මාගේ නෑයන්ට ලැබේවායි සිතුවා. එවෙලෙහිම පේ‍්‍රතයන්ට ජලය ලැබුණා. එයින් ඔවුන්ගේ පිපාසය නිවුණා. ඔවුන්ගේ සිරුරු රන්වන් වුණා. රජතුමා තථාගතයන් වහන්සේට කැඳ කැවිලි ආහාර පූජා කර පේ‍්‍රතයන්ට පින් දුන්නා. සැනෙකින් දිව්‍යමය ආහාර පහළ වුණා. ඔවුන් ඒවා අනුභව කර කුසගිනි නිවා ගත්තා. අනතුරුව වස්ත්‍රද සෙනසුන් ද පූජා කර ඒ පිනද පේ‍්‍රතයන්ට අනුමෝදන් කළා. ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර හා ප්‍රසාද ලැබුණා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ පේ‍්‍රතයන්ට ලැබුණ හැම සැපක්ම රජතුමාට පෙනීමට සලස්වා තිරෝකුඩ්ඩ පේ‍්‍රත වස්තුව වදාළා. (මළගිය ඥාතින් පෙරේත ලෝකයේ ඉපදුනාට පස්සේ) තමන් කලින් හිටපු ගෙවල්වලට ආයෙමෙත් එනවා. ඇවිදින් බිත්තියෙන් එන පැත්තෙන් දොර මුල්ලෙන් බිත්තිය මුල්ලෙන් හතර මංසංධිවලත් ඉන්නවා. ගෙවල් වල උදවිය හොඳට කෑමබීම හදාගෙන කාලබීලා ඉන්න කොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා කාටවත් ඔවුන්ව මතක් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඥාතිවරු සුදුසු කාලෙට කැපකරු විදිහට ප්‍රණීත විදිහට දානෙ හදලා ඒ ඥාතීන්ගේ නාමයෙන් (ගුණවතුන්ට) පූජා කරනවා. අපගේ පරලොව ගිය ඥාතින්ට මේ පින අයිති වෙත්වා. ඒ නෑදෑයෝ සුවපත් වෙත්වා! කියලා පින් දෙනකොට එතැනට ඒ මිය පරලොව ගිය ඥාති පේ‍්‍රතයෝ රැස් වෙනවා. ඒ මළගිය ඤාතීන් ඒ ඒ තැන්වලට ඇවිත් රැස්වෙලා ඉන්නවා. බොහෝ දන් පැන්වලින් දානමය පින්කම් සිදුකරන කොට ඉතා හොඳින් අනුමෝදන් වෙනවා. ඒ පේ‍්‍රතයන්ට කුඹුරු වැඩ නැහැ. පාලනයක් නැහැ. වෙළහෙළදාමකුත් නැහැ. රන් රිදී මිල මුදල් ගනුදෙනුවක් නැහැ. කලුරිය කරලා පේ‍්‍රත ලෝකේ ඉපදුනාට පස්සේ මේ මිනිස් ලෝකේ දෙන පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නේ. ඒක උස් බිමකට වැටුණු ජලය පහත් බිමකට ගලාගෙන යනවා වාගේ දෙයක්. ඒ විදිහට තමයි මේ මිනිස් ලොව ඥාතීන් විසින් දෙන පින්වලින් පේ‍්‍රතයන්ට සැප ලැබෙන්නේ. ඒ වගේම මහ ගංඟා කුඩා ඇළ දොළවලින් රැස්වෙන දියෙන් මහ සයුර පිරෙනවා වගේ මිනිස් ලොව ඥාතීන් විසින් දෙන පින්වලින් තමයි පේ‍්‍රතයන්ට සැප ලැබෙන්නේ. ඒ ඥාතින් ජීවත්වෙලා ඉන්න කාලේ මට මේ මේ දේවල් තියෙනවා. මට මේ මේ උපකාර කරලා තිබෙනවා. මේ අය මගේ ඥාති මිත්‍රයෝ මේ අය මාගේ යහලුවෝ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු උපකාර සිහිකර ගෙන පින් දෙන්නට ඕන. අඬලා වැඩක් නැහැ. ශෝක වෙලා වැඩක් නැහැ. වෙන වැළපීමක් කරලා වැඩක් නැහැ. පේ‍්‍රත ලෝකයේ උපදින අයට ඒකෙන් නිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ ඥාති පේ‍්‍රතයෝ ඒ විදියටම එහෙ ඉන්නවා. මේක හොඳ ඥාති ධර්මයක්. හොඳ ආදර්ශයක්. මියගිය උදවියට උසස් පූජාවක් කළා වෙනවා. භික්ෂු සංඝයාට ශක්තියක් ලබාදුන්නා වෙනවා. (රජතුමනි) ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතුවන මහත් පිනක් රැස්කර ගත්තා. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. සටහන – නයනා නිල්මිණි (බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)[/SIZE][/B] [URL="www.amadamvila.net"][CENTER][B][SIZE="7"][COLOR="Orange"]www.amadamvila.net[/COLOR][/SIZE][/B][/CENTER][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom