Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේ‍්‍රත වස්තුව කියවන විට අපගේ හද කම්පාවන සුළුය. එහි බොහෝ පේ‍්‍රතයන්ගේ ස්වරූපය එක හා සමානය. ඔවුන් නිරුවත් ය. කෘශය. විරූප ය. ඔවුන්ගේ නහරවැල් ඉල්පී සිටී. දුර්වර්ණ ය. කළුය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, බොරුවට දිව්රීම් ආදිය නිසා මෙසේ පේ‍්‍රත ලෝකවල ඉපදුන අය බොහෝය. එවන් තවත් පේ‍්‍රතියක් ගැන මෙසේ සඳහන් වෙනවා.

තථාගතයන් වහන්සේ සැවැත් නුවර දී මෙම දේශනාව වදාළා.

සැවැත් නුවර එක් යුවතිපතීන් දෙදෙනෙක් ජීවත් වුණා. ඒ බිරිඳ දරුවන් නැති වඳ ස්ත්‍රියක්. මේ ගෘහ පුත්‍රයාට ඔහුගේ මාපියන් තම පාරම්පරිකව ඉදිරියට ගෙන යාමට වෙනත් ස්ත්‍රියක් සරණපාවා ගන්න යැයි බලකළා. නමුත් ඒ ගෘහ පුත්‍රයා තම බිරිඳට ඇති සෙනෙහස නිසා එසේ කළේ නැහැ.

නමුත් මුල් බිරිඳ “ස්වාමිනි මා ගැන නොසිතනු මැන! ඔබ වෙනත් බිරියක් කැඳවාගෙන විත් පරම්පරාව ඉදිරියට ගෙනයනු මැන” යැයි ඉල්ලා සිටියා. ඇගේ බලකිරීම මත ඒ හිමියා වෙනත් ස්ත්‍රියන් කැඳවාගෙන ආවා. ටික කලකදී ඇය ගැබිනියක් වුණා. මෙය දැනගත් මුල් බිරියට සිතේ ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. මැය පුතකු ලදහොත් මේ නිවසේ හිමිකාරිය වෙයි. එනිසා මැගේ දරුගැබ නැතිකිරීම නොපමාව කළ යුතුයි සිතා එක් කාන්තාවකට මිල මුදල් ආහාරපාන ලබාදී ඇය ලවා දරුගැබ විනාශ කළා. හදිස්සියේ දරුගැබ විනාශ වූ නිසා හඬා වැටෙමින් ඇගේ මවට මේ බව කීවා. ඇය තම නැදෑයින්ද කැඳවා තම දියණියට ආසාධාරණයක් වී ඇති බව පවසා සියලු දෙනාම පෙර බිරිද සැක කරමින් ඇය ගෙන්වා ප්‍රශ්න කළා.

‘’නුඹ මේ දියණියගේ දරු ගැබ විනාශ කරන්නට උපායක් යෙදුවා නේද?”

‘’මම එසේ කළේ නැහැ’’ යි ඇය පිළිතුරු දුන්නා.

‘’එසේ කළේ නැතිනම් දිවුරා කිව යුතුයි’’

එවිට අර ස්ත්‍රිය බොරුවට දිවුරමින්

“මා විසින් දරු ගැබ එසේ විනාශ කළේ නම් සෑම ආත්මයකම පිපාසයෙන් හා කුසගින්නෙන් පෙළෙම්වා. උදය කාලයේ සහ සවස් කාලයේ දරුවන් පස්දෙනා බැගින් වදා ඒ දරුවන්ම කන එකියක් වුවත් මගේ කුසගිනි නොනි වී පවතිවා. නිතරම දුගද හමන නිලමැස්සන් ගැවසී ගන්නා ශරීරයක් ඇති එකියක්ම වේවා” යනුවෙන් තමාට ම සාපකර ගෙන ඒ පිරිස ඉදිරියේ තමාගේ නිර්දෝශිභාවය ප්‍රකාශ කළා. ඒ දිවුරීම ඉතා බරපතල බැවින් මැය මේ කියන්නේ සත්‍යයක් බව ඒ ඥාති පිරිස විශ්වාස කළා. ඒ ගැහැණිය කාලයාගේ ඇවෑමෙන් මරණයට පත් වුණා. බොරුවට දිවුරා කළ ප්‍රකාශය නිසා ඉතා දුර්වර්ණ සිරුරක් ඈත පේ්රතයක් වී ඒ ගමට සමීපයේ ඕපපාතිකව උපතක් ලැබුවා.

ඒ කාලයේ ඒ ජනපදයේම වස් විසූ භික්ෂූන් වහන්සේ අට නමක් ශාස්තෘන් වහන්සේ දැකීම පිණිස සැවැත් නුවරට වඩින අතරේ සිහිල් ගස් සෙවණක් හා ජලයෙන් යුත් වනයක් දැක එහි ගිමන් හැරීමට සුදුසු බව කතිකාකොට එහි වාසය කිරීමට තීරණය කළා. උන්වහන්සේ එහි වස් වාසය කරන අතරේ අර පේ‍්‍රතිය පින් බලාපොරොත්තුවෙන් අර ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටියා.

එතැන සිටි වැඩිමහල් හිමියන් ඒ පේ‍්‍රතිය දැක මෙසේ ඇසුවා.

”ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ හරිම විරූපයි. ඔබේ ශරීරයෙන් හමන්නේ කුණු ගඳක්. මැස්සෝ උතුරනවා. මෙහි ඉන්න ඔබ කවුද?”

”අනේ ස්වාමිනී! මං මේ දුකේ වැටිලා ඉන්නේ. මං යමලෝක උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරිලා තමයි මනුස්ස ලෝකයෙන් පෙරේත ලෝකයෙට ගියේ.

අනේ මං උදේ වරුවේදී දරුවන් පස් දෙනෙක් බිහි කරනවා. ආයෙමත් හවස් වරුවෙත් මං තව දරුවන් පස් දෙනෙක් බිහි කරනවා. මං ඒ දරුවන් ඔක්කෝම කාල දානවා. අනේ ඒත් මගේ බඩගින්නට නම් ඒක සෑහෙන්නේ නැහැ. මගේ පපුව බඩගින්නේ පිච්චෙනවා. දුම් දානවා. මට බීමට වතුර පොදක් ලැබෙන්නේ නැහැ. අනේ මං පත්වෙච්ච විපත ගැන දැක වදාළ මැනව.”

ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද දරුවන්ගේ මස් කන්නේ?

ස්වාමිනී! මගේ සැමියාගේ අනෙක් බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. උන්දෑට පාපී දෙයක් කළ යුතුයි කියලා මට සිතුණා. මං ඒ දූෂිත වූ සිතින් අර දරු ගැබ විනාශ වෙන්න කටයුතු කළා.

උන්දෑට තිබුණේ දෙමාසෙක කුසක්. අන්තිමේ දී ලේ වෙලා ඒ මස් වැදැල්ල වැක්කෙරුණා. එතකොට ඇයගේ අම්මා මමත් එක්ක කේන්ති ගත්තා. නෑදෑයන්ව රැස් කෙරෙව්වා. ඈ මා ලවා දිව්රෙව්වා. මට බැනැල දොඩල බය කෙරෙව්වා. එතකොට මම දරුණු විදිහට දිවුරලා ලොකු බොරුවක් කිව්වා. යම් හෙයකින් ඔය ගබ්සාව කළේ මා නම් මං දරුවන් වදල කන එකියක්මයි වෙන්න ඕන කියලා මම කිව්වා.

ඔය පාප කර්මයත් බොරුවත් කියන දෙකේ විපාකේ තමයි මේ. ලේ වැක්කෙරෙන ශරීරයක් ඇතිව මං දැන් දරු මස් කකා ඉන්නවා.

ඒ තෙරුන් වහන්සේ සැවැත්නුවරට වැඩම කොට තථාගතයන් වහන්සේ හමු වී මේ කරුණු කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය මුල්කරගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කොට වදාළා. ඒ දේශනාව අවසානයෙහි ශ්‍රාවකයන්ට මහත් වූ ප්‍රයෝජනයක් වූවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

සටහන – නයනා නිල්මිණි

(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

http://amadamvila.net/4-panchapuththakhadakapethawaththu/

[QUOTE="hdgpure, post: 14471293, member: 56825"] [IMG]http://amadamvila.net/wp-content/uploads/2012/07/BlogPost_2012_07_11.jpg[/IMG] [B][SIZE="4"]පේ‍්‍රත වස්තුව කියවන විට අපගේ හද කම්පාවන සුළුය. එහි බොහෝ පේ‍්‍රතයන්ගේ ස්වරූපය එක හා සමානය. ඔවුන් නිරුවත් ය. කෘශය. විරූප ය. ඔවුන්ගේ නහරවැල් ඉල්පී සිටී. දුර්වර්ණ ය. කළුය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, බොරුවට දිව්රීම් ආදිය නිසා මෙසේ පේ‍්‍රත ලෝකවල ඉපදුන අය බොහෝය. එවන් තවත් පේ‍්‍රතියක් ගැන මෙසේ සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ සැවැත් නුවර දී මෙම දේශනාව වදාළා. සැවැත් නුවර එක් යුවතිපතීන් දෙදෙනෙක් ජීවත් වුණා. ඒ බිරිඳ දරුවන් නැති වඳ ස්ත්‍රියක්. මේ ගෘහ පුත්‍රයාට ඔහුගේ මාපියන් තම පාරම්පරිකව ඉදිරියට ගෙන යාමට වෙනත් ස්ත්‍රියක් සරණපාවා ගන්න යැයි බලකළා. නමුත් ඒ ගෘහ පුත්‍රයා තම බිරිඳට ඇති සෙනෙහස නිසා එසේ කළේ නැහැ. නමුත් මුල් බිරිඳ “ස්වාමිනි මා ගැන නොසිතනු මැන! ඔබ වෙනත් බිරියක් කැඳවාගෙන විත් පරම්පරාව ඉදිරියට ගෙනයනු මැන” යැයි ඉල්ලා සිටියා. ඇගේ බලකිරීම මත ඒ හිමියා වෙනත් ස්ත්‍රියන් කැඳවාගෙන ආවා. ටික කලකදී ඇය ගැබිනියක් වුණා. මෙය දැනගත් මුල් බිරියට සිතේ ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. මැය පුතකු ලදහොත් මේ නිවසේ හිමිකාරිය වෙයි. එනිසා මැගේ දරුගැබ නැතිකිරීම නොපමාව කළ යුතුයි සිතා එක් කාන්තාවකට මිල මුදල් ආහාරපාන ලබාදී ඇය ලවා දරුගැබ විනාශ කළා. හදිස්සියේ දරුගැබ විනාශ වූ නිසා හඬා වැටෙමින් ඇගේ මවට මේ බව කීවා. ඇය තම නැදෑයින්ද කැඳවා තම දියණියට ආසාධාරණයක් වී ඇති බව පවසා සියලු දෙනාම පෙර බිරිද සැක කරමින් ඇය ගෙන්වා ප්‍රශ්න කළා. ‘’නුඹ මේ දියණියගේ දරු ගැබ විනාශ කරන්නට උපායක් යෙදුවා නේද?” ‘’මම එසේ කළේ නැහැ’’ යි ඇය පිළිතුරු දුන්නා. ‘’එසේ කළේ නැතිනම් දිවුරා කිව යුතුයි’’ එවිට අර ස්ත්‍රිය බොරුවට දිවුරමින් “මා විසින් දරු ගැබ එසේ විනාශ කළේ නම් සෑම ආත්මයකම පිපාසයෙන් හා කුසගින්නෙන් පෙළෙම්වා. උදය කාලයේ සහ සවස් කාලයේ දරුවන් පස්දෙනා බැගින් වදා ඒ දරුවන්ම කන එකියක් වුවත් මගේ කුසගිනි නොනි වී පවතිවා. නිතරම දුගද හමන නිලමැස්සන් ගැවසී ගන්නා ශරීරයක් ඇති එකියක්ම වේවා” යනුවෙන් තමාට ම සාපකර ගෙන ඒ පිරිස ඉදිරියේ තමාගේ නිර්දෝශිභාවය ප්‍රකාශ කළා. ඒ දිවුරීම ඉතා බරපතල බැවින් මැය මේ කියන්නේ සත්‍යයක් බව ඒ ඥාති පිරිස විශ්වාස කළා. ඒ ගැහැණිය කාලයාගේ ඇවෑමෙන් මරණයට පත් වුණා. බොරුවට දිවුරා කළ ප්‍රකාශය නිසා ඉතා දුර්වර්ණ සිරුරක් ඈත පේ්රතයක් වී ඒ ගමට සමීපයේ ඕපපාතිකව උපතක් ලැබුවා. ඒ කාලයේ ඒ ජනපදයේම වස් විසූ භික්ෂූන් වහන්සේ අට නමක් ශාස්තෘන් වහන්සේ දැකීම පිණිස සැවැත් නුවරට වඩින අතරේ සිහිල් ගස් සෙවණක් හා ජලයෙන් යුත් වනයක් දැක එහි ගිමන් හැරීමට සුදුසු බව කතිකාකොට එහි වාසය කිරීමට තීරණය කළා. උන්වහන්සේ එහි වස් වාසය කරන අතරේ අර පේ‍්‍රතිය පින් බලාපොරොත්තුවෙන් අර ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. එතැන සිටි වැඩිමහල් හිමියන් ඒ පේ‍්‍රතිය දැක මෙසේ ඇසුවා. ”ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ හරිම විරූපයි. ඔබේ ශරීරයෙන් හමන්නේ කුණු ගඳක්. මැස්සෝ උතුරනවා. මෙහි ඉන්න ඔබ කවුද?” ”අනේ ස්වාමිනී! මං මේ දුකේ වැටිලා ඉන්නේ. මං යමලෝක උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරිලා තමයි මනුස්ස ලෝකයෙන් පෙරේත ලෝකයෙට ගියේ. අනේ මං උදේ වරුවේදී දරුවන් පස් දෙනෙක් බිහි කරනවා. ආයෙමත් හවස් වරුවෙත් මං තව දරුවන් පස් දෙනෙක් බිහි කරනවා. මං ඒ දරුවන් ඔක්කෝම කාල දානවා. අනේ ඒත් මගේ බඩගින්නට නම් ඒක සෑහෙන්නේ නැහැ. මගේ පපුව බඩගින්නේ පිච්චෙනවා. දුම් දානවා. මට බීමට වතුර පොදක් ලැබෙන්නේ නැහැ. අනේ මං පත්වෙච්ච විපත ගැන දැක වදාළ මැනව.” ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද දරුවන්ගේ මස් කන්නේ? ස්වාමිනී! මගේ සැමියාගේ අනෙක් බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. උන්දෑට පාපී දෙයක් කළ යුතුයි කියලා මට සිතුණා. මං ඒ දූෂිත වූ සිතින් අර දරු ගැබ විනාශ වෙන්න කටයුතු කළා. උන්දෑට තිබුණේ දෙමාසෙක කුසක්. අන්තිමේ දී ලේ වෙලා ඒ මස් වැදැල්ල වැක්කෙරුණා. එතකොට ඇයගේ අම්මා මමත් එක්ක කේන්ති ගත්තා. නෑදෑයන්ව රැස් කෙරෙව්වා. ඈ මා ලවා දිව්රෙව්වා. මට බැනැල දොඩල බය කෙරෙව්වා. එතකොට මම දරුණු විදිහට දිවුරලා ලොකු බොරුවක් කිව්වා. යම් හෙයකින් ඔය ගබ්සාව කළේ මා නම් මං දරුවන් වදල කන එකියක්මයි වෙන්න ඕන කියලා මම කිව්වා. ඔය පාප කර්මයත් බොරුවත් කියන දෙකේ විපාකේ තමයි මේ. ලේ වැක්කෙරෙන ශරීරයක් ඇතිව මං දැන් දරු මස් කකා ඉන්නවා. ඒ තෙරුන් වහන්සේ සැවැත්නුවරට වැඩම කොට තථාගතයන් වහන්සේ හමු වී මේ කරුණු කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය මුල්කරගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කොට වදාළා. ඒ දේශනාව අවසානයෙහි ශ්‍රාවකයන්ට මහත් වූ ප්‍රයෝජනයක් වූවා. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. සටහන – නයනා නිල්මිණි (බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)[/SIZE][/B] [URL="http://amadamvila.net/4-panchapuththakhadakapethawaththu/"]http://amadamvila.net/4-panchapuththakhadakapethawaththu/[/URL]:yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom