Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තථාගතයන් වහන්සේ සැවැත්නුවරදී මේ දේශනාව වදාළා. උන්වහන්සේ ගේ ශ්‍රාවක පිරිස අතරින් දොළොස් නමක් වූ භික්ෂූන් වහන්සේ තම ශාස්තෘන් වහන්සේ බැහැදැක උන්වහන්සේගෙන් භාවනා කමටහන් ගෙන වස් විසීමට සුදුසු ස්ථානයක් සොයමින් ගමකට වැඩම කරනු ලැබුවා. සිසිල් සෙවනකින් යුතු ජල පහසුව මැනවින් ඇති සිත්කළු වූ එක්තරා අරණ්‍යයක් සහ එයට ම නුදුරුව ඇති ගමක් ද දැක එහි වැඩ වාසයට කතිකා කොට ගත්තා. එදින රැයේ එහි වාසය කොට පසුවැනිදා ගමෙහි පිඬුසිඟා වැඩියා.

ඒ ගම්වැසියන් පේෂකර්මාන්තය ජීවනෝපාය කරගත් පිරිසක්. ඔවුහු භික්ෂූන් වහන්සේ පිඬුසිඟා වඩිනවා දැක ඉතාමත් පී‍්‍රතියට පත්වෙලා තම තමාගේ නිවාස වෙත ආරාධනා කොට ප්රණීතව සකසා දානය පිළිගන්වා,

‘ස්වාමිනී! ඔබවහන්සේලා වඩින්නේ කොහෙද?’

‘යම්කිසි තැනක අපට පහසුවෙන් සිටිය හැකිනම් අපි එහි යන්නෙමු.’

‘එසේ නම් ස්වාමිනි, අපට අනුකම්පාවෙන් අපගේ ගමේ ම වස් වසන සේක්වා!’ යි ඔවුන් ආරාධනා කළා.

භික්ෂූ පිරිස ඒ ආරාධනාව පිළිගෙන ඒ ගමෙහි වැඩ වාසය කළා. ඒ ගමෙහි ප්‍රධානියා භික්ෂූන් වහන්සේ දෙනමක් බාරගෙන උන්වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කළා. නමුත් ඔහුගේ බිරිඳ ඉතාමත් අප්‍රසන්න කාන්තාවක්. ශ්‍රද්ධාවක් නැති කිසිදු සැදැහැ සිත් නැති මිත්‍යාදෘෂ්ටික අදහස් ඇත්තියක්. ඇය ඉතාමත් ලෝභයි. සංඝරත්නයට කිසිදු ගෞරවයක් නැහැ. උපස්ථාන කරන්නෙත් නැහැ. නිතරම කිපී පුපුර පුපුර නිකරුනේ කාලය ගතකළා.

කාලය ඉක්ම ගොස් ඒ භික්ෂූන් වහන්සේලා වස් අවසන් කොට නැවත වඩින්නට සූදානම් වූ විට තම තමන් දානමාන පූජාකරගත් ඒ භික්ෂූන් වහන්සේලාට එක් එක් සළුව බැගින් ඒ ගම්මුන් පූජා කළා. එහිදී වැඩිහිටි පේෂකාර උපාසකගේ පවිටු සිත් ඇති ඒ බිරින්දෑ තමාගේ ස්වාමියාට අක්‍රෝධ කළා. පරිභව කළා. දූෂිත සිතින් ඔහුට බැන වැදුණා.

‘ඔබ විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට දෙන ලද ආහාරපානාදිය යම් දානයක් වේනම් ඒ දානය පරලොවදී ඔබට මළ මුත්රව ද, සැරව හා ලේ ද වේවා. පූජා කළ සියලු වස්ත්‍ර යකඩ වස්ත්‍ර වේවා යැයි’ ක්‍රෝධ සිතින් සාප කළා.

කලක් ගත වී ඒ පේෂ කාර්මිකයා කළුරිය කොට වින්ද්‍යා නම් පර්වතයේ ආනුභාව සම්පන්න රුක් දෙවියෙක් වී උපත ලැබුවා. ඔහුගේ මසුරු බිරිඳ මරණින් පසු රුක් දෙවියා වසන තැනට නුදුරුව පේ‍්‍රතියක්ව ඕපපාතිකව ඉපදුනා. ඒ පේ‍්‍රතිය නිරුවත්ව, දුර්වර්ණව සා පිපාසයෙන් ජීවත් වුණා. ඒ භූමාටු දෙවියන් වෙත ගොස්

‘ස්වාමිනි මම වස්ත්‍ර නැතිව පාපිපාසාවෙන් සිටිමි. මට වස්ත්‍ර හා ආහාරපාන ලබාදුන මැනව‘ යැයි ඉල්ලා සිටියා. එවිට ඒ දෙවියා පේ‍්‍රතියට දිව්‍ය ආහාරපාන ලබාදෙන විටම ඒ සියල්ල මළ මුත්‍ර බවට හා ලේ සැරව බවට පත්වුණා. දෙන ලද සළුව ඇය අතට ගත් විගස දිලිසෙන යකඩ බවට පත්වුණා. ඇය සියල්ල හැරදමා මහත් ව දුකින් අඬමින් ආපසු ගියා.

ඒ කාලයේ එක්තරා භික්ෂුවක් වස් වසා නිමවා තථාගතයන් වහන්සේ හමුවීමට යන අතරේ ගැල්ගෙන වෙළෙඳාමේ යන පිරිසක් සමඟ වින්ධ්‍යා වනයට පිවිසියා. වෙළෙන්දා ජලය සහිත තැනක ගැල් මුදා හැර විඩා නිවා ගත්තා. ඒ භික්ෂූ නම සැඟවුන ගසක් මුල සඟල සිවුර අතුරා වෙහෙස නිවා ගන්නට එහි සැතපුණා. වෙළෙඳ පිරිස විඩා හැර නැවත පිටත් වුවත් ඔවුන්ට භික්ෂූන් වහන්සේට කතා කිරීමට අමතක වූවා. පිබිදුන භික්ෂුව වෙළෙඳ කණ්ඩායම නො සිටි බැවින් වැටී ඇති පාර දිගේ ගමන් කළත් උන්වහන්සේට පාර වැරැදී රුක් දෙවියා වෙසෙන තැනට පැමිණියා.

රුක් දෙවියා මේ භික්ෂූන් වහන්සේ දැක පිළිසදර කථා කරමින් සිටින විට අර පේ‍්‍රතිය නැවත ඇවිත් පෙනී සිටිමින්,

‘ස්වාමිනී, මට කෑමට දෙයක්, ඇඳීමට වස්ත්‍රයක් දෙන්නැයි’ ඉල්ලා සිටියා. රුක් දෙවියා ඇයට ඒවා දුන් විගස ආහාර මල මුත්‍රා හා ලේ සැරව බවට පත්වුණා. සළුව යකඩ බවට පත්වුණා. ඒ හිමියෝ මහත් සංවේගයට පත්වෙලා මෙසේ ඇසුවා.

‘මේ කාන්තාව අසුචි යි මුත්‍රා යි ලේ යි සැරව යි කකා ඉන්නවා. මේ මොන වගේ කර්මයක විපාකයක් ද මේ තැනැත්තිය මොනවගේ කර්මයක්ද කරගෙන තියෙන්නේ? හැම තිස්සේම අනුභව කරන්නේ ලේ යි සැරව යි නෙව?

අලුත් වස්ත්‍ර දෙකක් තියෙනවා. හරි ලස්සනයි. මෘදුයි. පිරිසුදුයි. සනීපයි. නමුත් මැයට දුන්න විගස ඒවා යකඩයෙන් කරපු වස්ත්‍ර වගේ වෙනවා. මේ ස්ත්‍රිය කරගෙන තිබෙන්නේ මොන වගේ කර්මයක් ද?

‘ස්වාමින් වහන්ස, මගේ බිරිද වෙලා හිටියේ. මේ තැනැත්තිය දානය ටිකක් පූජා කර ගත්තේ නැහැ. මසුරුකමින්ම හිටියා. කෑදරකමින් හිටියා. මම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දැන් පැන් පූජා කරනකොට ඇය කළේ මට බණින එක. නින්දා අපහාස කරපු එක.

‘උඹ දන් දෙනවා. ඔය දානෙන් විපාක වශයෙන් පරලොවදී උඹට අසුචි මුත්‍රා ලේ සැරව තමයි ලැබෙන්නට ඕන. හැම තිස්සේම උඹ අසුචි කාපන්. ඔය පූජා කරන වස්ත්‍ර යකඩයෙන් කරපු වස්ත්‍ර වෙයන්’

මේ ආකාරය මේ පේ‍්‍රතිය දුශ්චරිතයෙන්මයි හැසිරුනේ. දැන් ඉතින් පෙරේත ලෝකයට ඇවිල්ලා කාලයක් තිස්සේ ඒවා කකා ඉන්නවා.’

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

සටහන – නයනා නිල්මිණි

(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

http://amadamvila.net/5-pesakarapethawaththu/

[QUOTE="hdgpure, post: 14478195, member: 56825"] [IMG]http://amadamvila.net/wp-content/uploads/2012/07/BlogPost_2012_07_11-2.jpg[/IMG] [B][SIZE="4"]තථාගතයන් වහන්සේ සැවැත්නුවරදී මේ දේශනාව වදාළා. උන්වහන්සේ ගේ ශ්‍රාවක පිරිස අතරින් දොළොස් නමක් වූ භික්ෂූන් වහන්සේ තම ශාස්තෘන් වහන්සේ බැහැදැක උන්වහන්සේගෙන් භාවනා කමටහන් ගෙන වස් විසීමට සුදුසු ස්ථානයක් සොයමින් ගමකට වැඩම කරනු ලැබුවා. සිසිල් සෙවනකින් යුතු ජල පහසුව මැනවින් ඇති සිත්කළු වූ එක්තරා අරණ්‍යයක් සහ එයට ම නුදුරුව ඇති ගමක් ද දැක එහි වැඩ වාසයට කතිකා කොට ගත්තා. එදින රැයේ එහි වාසය කොට පසුවැනිදා ගමෙහි පිඬුසිඟා වැඩියා. ඒ ගම්වැසියන් පේෂකර්මාන්තය ජීවනෝපාය කරගත් පිරිසක්. ඔවුහු භික්ෂූන් වහන්සේ පිඬුසිඟා වඩිනවා දැක ඉතාමත් පී‍්‍රතියට පත්වෙලා තම තමාගේ නිවාස වෙත ආරාධනා කොට ප්රණීතව සකසා දානය පිළිගන්වා, ‘ස්වාමිනී! ඔබවහන්සේලා වඩින්නේ කොහෙද?’ ‘යම්කිසි තැනක අපට පහසුවෙන් සිටිය හැකිනම් අපි එහි යන්නෙමු.’ ‘එසේ නම් ස්වාමිනි, අපට අනුකම්පාවෙන් අපගේ ගමේ ම වස් වසන සේක්වා!’ යි ඔවුන් ආරාධනා කළා. භික්ෂූ පිරිස ඒ ආරාධනාව පිළිගෙන ඒ ගමෙහි වැඩ වාසය කළා. ඒ ගමෙහි ප්‍රධානියා භික්ෂූන් වහන්සේ දෙනමක් බාරගෙන උන්වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කළා. නමුත් ඔහුගේ බිරිඳ ඉතාමත් අප්‍රසන්න කාන්තාවක්. ශ්‍රද්ධාවක් නැති කිසිදු සැදැහැ සිත් නැති මිත්‍යාදෘෂ්ටික අදහස් ඇත්තියක්. ඇය ඉතාමත් ලෝභයි. සංඝරත්නයට කිසිදු ගෞරවයක් නැහැ. උපස්ථාන කරන්නෙත් නැහැ. නිතරම කිපී පුපුර පුපුර නිකරුනේ කාලය ගතකළා. කාලය ඉක්ම ගොස් ඒ භික්ෂූන් වහන්සේලා වස් අවසන් කොට නැවත වඩින්නට සූදානම් වූ විට තම තමන් දානමාන පූජාකරගත් ඒ භික්ෂූන් වහන්සේලාට එක් එක් සළුව බැගින් ඒ ගම්මුන් පූජා කළා. එහිදී වැඩිහිටි පේෂකාර උපාසකගේ පවිටු සිත් ඇති ඒ බිරින්දෑ තමාගේ ස්වාමියාට අක්‍රෝධ කළා. පරිභව කළා. දූෂිත සිතින් ඔහුට බැන වැදුණා. ‘ඔබ විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට දෙන ලද ආහාරපානාදිය යම් දානයක් වේනම් ඒ දානය පරලොවදී ඔබට මළ මුත්රව ද, සැරව හා ලේ ද වේවා. පූජා කළ සියලු වස්ත්‍ර යකඩ වස්ත්‍ර වේවා යැයි’ ක්‍රෝධ සිතින් සාප කළා. කලක් ගත වී ඒ පේෂ කාර්මිකයා කළුරිය කොට වින්ද්‍යා නම් පර්වතයේ ආනුභාව සම්පන්න රුක් දෙවියෙක් වී උපත ලැබුවා. ඔහුගේ මසුරු බිරිඳ මරණින් පසු රුක් දෙවියා වසන තැනට නුදුරුව පේ‍්‍රතියක්ව ඕපපාතිකව ඉපදුනා. ඒ පේ‍්‍රතිය නිරුවත්ව, දුර්වර්ණව සා පිපාසයෙන් ජීවත් වුණා. ඒ භූමාටු දෙවියන් වෙත ගොස් ‘ස්වාමිනි මම වස්ත්‍ර නැතිව පාපිපාසාවෙන් සිටිමි. මට වස්ත්‍ර හා ආහාරපාන ලබාදුන මැනව‘ යැයි ඉල්ලා සිටියා. එවිට ඒ දෙවියා පේ‍්‍රතියට දිව්‍ය ආහාරපාන ලබාදෙන විටම ඒ සියල්ල මළ මුත්‍ර බවට හා ලේ සැරව බවට පත්වුණා. දෙන ලද සළුව ඇය අතට ගත් විගස දිලිසෙන යකඩ බවට පත්වුණා. ඇය සියල්ල හැරදමා මහත් ව දුකින් අඬමින් ආපසු ගියා. ඒ කාලයේ එක්තරා භික්ෂුවක් වස් වසා නිමවා තථාගතයන් වහන්සේ හමුවීමට යන අතරේ ගැල්ගෙන වෙළෙඳාමේ යන පිරිසක් සමඟ වින්ධ්‍යා වනයට පිවිසියා. වෙළෙන්දා ජලය සහිත තැනක ගැල් මුදා හැර විඩා නිවා ගත්තා. ඒ භික්ෂූ නම සැඟවුන ගසක් මුල සඟල සිවුර අතුරා වෙහෙස නිවා ගන්නට එහි සැතපුණා. වෙළෙඳ පිරිස විඩා හැර නැවත පිටත් වුවත් ඔවුන්ට භික්ෂූන් වහන්සේට කතා කිරීමට අමතක වූවා. පිබිදුන භික්ෂුව වෙළෙඳ කණ්ඩායම නො සිටි බැවින් වැටී ඇති පාර දිගේ ගමන් කළත් උන්වහන්සේට පාර වැරැදී රුක් දෙවියා වෙසෙන තැනට පැමිණියා. රුක් දෙවියා මේ භික්ෂූන් වහන්සේ දැක පිළිසදර කථා කරමින් සිටින විට අර පේ‍්‍රතිය නැවත ඇවිත් පෙනී සිටිමින්, ‘ස්වාමිනී, මට කෑමට දෙයක්, ඇඳීමට වස්ත්‍රයක් දෙන්නැයි’ ඉල්ලා සිටියා. රුක් දෙවියා ඇයට ඒවා දුන් විගස ආහාර මල මුත්‍රා හා ලේ සැරව බවට පත්වුණා. සළුව යකඩ බවට පත්වුණා. ඒ හිමියෝ මහත් සංවේගයට පත්වෙලා මෙසේ ඇසුවා. ‘මේ කාන්තාව අසුචි යි මුත්‍රා යි ලේ යි සැරව යි කකා ඉන්නවා. මේ මොන වගේ කර්මයක විපාකයක් ද මේ තැනැත්තිය මොනවගේ කර්මයක්ද කරගෙන තියෙන්නේ? හැම තිස්සේම අනුභව කරන්නේ ලේ යි සැරව යි නෙව? අලුත් වස්ත්‍ර දෙකක් තියෙනවා. හරි ලස්සනයි. මෘදුයි. පිරිසුදුයි. සනීපයි. නමුත් මැයට දුන්න විගස ඒවා යකඩයෙන් කරපු වස්ත්‍ර වගේ වෙනවා. මේ ස්ත්‍රිය කරගෙන තිබෙන්නේ මොන වගේ කර්මයක් ද? ‘ස්වාමින් වහන්ස, මගේ බිරිද වෙලා හිටියේ. මේ තැනැත්තිය දානය ටිකක් පූජා කර ගත්තේ නැහැ. මසුරුකමින්ම හිටියා. කෑදරකමින් හිටියා. මම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දැන් පැන් පූජා කරනකොට ඇය කළේ මට බණින එක. නින්දා අපහාස කරපු එක. ‘උඹ දන් දෙනවා. ඔය දානෙන් විපාක වශයෙන් පරලොවදී උඹට අසුචි මුත්‍රා ලේ සැරව තමයි ලැබෙන්නට ඕන. හැම තිස්සේම උඹ අසුචි කාපන්. ඔය පූජා කරන වස්ත්‍ර යකඩයෙන් කරපු වස්ත්‍ර වෙයන්’ මේ ආකාරය මේ පේ‍්‍රතිය දුශ්චරිතයෙන්මයි හැසිරුනේ. දැන් ඉතින් පෙරේත ලෝකයට ඇවිල්ලා කාලයක් තිස්සේ ඒවා කකා ඉන්නවා.’ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. සටහන – නයනා නිල්මිණි (බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)[/SIZE][/B] [URL="http://amadamvila.net/5-pesakarapethawaththu/"]http://amadamvila.net/5-pesakarapethawaththu/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom