Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

දසන්න රටවැසියන්ගේ ඒරකච්ඡ කියල ප්‍රසිද්ධ නගරයක් තියෙනවා.මං කලින් ජිවිතයේ දී ඔය නගරයේ සිටුවරයෙක් වෙලා සිටියා.මාව කවුරුත් දැන ගත්තෙ ධනපාල සිටුවරයා කියලයි.

මට අමු රන් විතරක් කරත්ත අසූවක් පුරවලා තිබුණා.රන්,රිදී තව සෑහෙන තරම් තිබුණා.වෛරෝඩි මැණික් මුතු ආදියත් හරියට තිබුණා.

ඉතින් ඔය වගේ මහා ධනස්කන්ධයක් තිබුණු මට දන් දෙන්ට කැමැත්තක් ඇති වුණේම නෑ නෙව.මං ආහාර අනුභව කළේ දොරවල් වහගෙන.යාචකයින්ට මාව දකින්ටවත් ලැබෙන්ට එපා කියල.

මට ශ්‍රද්ධාවක් තිබුණෙ නෑ.මං මසුරුයි.කෑදරයි.අනුන්ට හරියට අපහාස කරනවා.දන් දෙන උදවියට,පින් කරන උදවියට මං කරුණු කියල බොහෝ දෙනෙක්ව එයින් වළක්වලා තියෙනවා.

ඉතින් මං පෙරේත ලෝකෙ උපන්නා.බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නෙ.දැනට මං මිය පරලොව ගිහින් අවුරුදු පනස් පහක් වෙනවා.

- ධනපාල ප්‍රේත වස්තුව -

ඛුද්දක නිකාය (පේතවත්ථු - 2 උබ්බරී වර්ගය)

[QUOTE="hdgpure, post: 14550152, member: 56825"] [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-ash3/559069_115257131953302_1693245599_n.jpg[/IMG] [B][SIZE="4"]නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! දසන්න රටවැසියන්ගේ ඒරකච්ඡ කියල ප්‍රසිද්ධ නගරයක් තියෙනවා.මං කලින් ජිවිතයේ දී ඔය නගරයේ සිටුවරයෙක් වෙලා සිටියා.මාව කවුරුත් දැන ගත්තෙ ධනපාල සිටුවරයා කියලයි. මට අමු රන් විතරක් කරත්ත අසූවක් පුරවලා තිබුණා.රන්,රිදී තව සෑහෙන තරම් තිබුණා.වෛරෝඩි මැණික් මුතු ආදියත් හරියට තිබුණා. ඉතින් ඔය වගේ මහා ධනස්කන්ධයක් තිබුණු මට දන් දෙන්ට කැමැත්තක් ඇති වුණේම නෑ නෙව.මං ආහාර අනුභව කළේ දොරවල් වහගෙන.යාචකයින්ට මාව දකින්ටවත් ලැබෙන්ට එපා කියල. මට ශ්‍රද්ධාවක් තිබුණෙ නෑ.මං මසුරුයි.කෑදරයි.අනුන්ට හරියට අපහාස කරනවා.දන් දෙන උදවියට,පින් කරන උදවියට මං කරුණු කියල බොහෝ දෙනෙක්ව එයින් වළක්වලා තියෙනවා. ඉතින් මං පෙරේත ලෝකෙ උපන්නා.බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නෙ.දැනට මං මිය පරලොව ගිහින් අවුරුදු පනස් පහක් වෙනවා. - ධනපාල ප්‍රේත වස්තුව - ඛුද්දක නිකාය (පේතවත්ථු - 2 උබ්බරී වර්ගය)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom