Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තථාගතයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ මගධ රටේ ඉට්ඨකාවතී ගමේ එක්තරා පේ‍්‍රතියක් නිසා මේ දේශනාව වදාළා.

මගධ රටේ ඉට්ඨකාවතී හා දියරාජි ගම් දෙකක් තිබුණා. එහි මිත්‍යාදෘෂ්ඨිකයෝ බොහෝ දෙනෙක් වාසය කළා. අතීතයේ අවුරුදු පන්සියයකට පෙර එක්තරා ස්ත්‍රියක් ඒ ඉට්ඨකාවතියෙහි වනයක සංසාරමෝචක පවුලක උපන්නා. ඇය මිත්‍යාදෘෂ්ඨික නිසා බොහෝ කුඩා සතුන් පළගැටියන් මරා ඒ පවින් පේ‍්‍රත ලෝකයේ උපන්නා.

ඇය අවුරුදු පන්සියයක්ම කුසගින්නේ හා පිපාසයෙන් දුක් විඳිමින් ගෞතම තථාගතයන් වහන්සේ ලොව පහල වූ කාලයේ අර පේ‍්‍රතිය නැවතත් සංසාරමෝචක කුලයෙහිම දුප්පත් පවුලක දැරියකව උපන්නා. ඇය අන් දැරියන් සමග වීථියේ සෙල්ලම් කිරීමට පුරුදු වුණා. සැරියුත් තෙරුන්ද ඒ නගරයේ පිණ්ඩපාතයේ වැඩියා. අන් දැරියන්ද මාපියෝද සැරියුත් තෙරුන් වහන්සේ දැක වැඳ නමස්කාර කර දානය පූජා කළා. නමුත් මේ දැරිය බොහෝ කාලයක් කුසල් කර නොමැති නිසා ඒ පිළිබඳව තැකීමක් නොකර සිටියා.

සැරියුත් තෙරුන් ඇයගේ අතීතයද වර්තමානයද දුටුවා. ඒ වගේම ඇය අනාගතයේ නිරයේ ඉපදෙන බවද දැන ඈ නිරයේ ඉපදීම මුදවා ගැනීමට හෝ සිතා අන් දැරියන්ට මෙසේ වදාළා.

”ඔබලා භික්ෂූන් වහන්සේලාට වැඳ නමස්කාර කළද මැය වන්දනා නොකරන්නේ ඇයි දැයි?” විචාලා.

එවිට අනෙක් දැරියෝ ඇගේ අතින් ඇදගෙන විත් සැරියුත් තෙරුන්ට වැන්දවූවා. අර දැරිවිද සිත පහදවාගෙන උන්වහන්සේට වැඳ එතැනින් ඉවත්ව ගියා. කාලයක දී ඇය විවාහ වී දරුවෙකු ලැබෙන්නට ගොස් මිය ගියා. ඇය පේ‍්‍රත ලෝකයේ නිර්වස්ත්‍රව දුර්වර්ණව ඉපදී නිතරම සා පිපාසයෙන් සිටියා. දිනක් ඇය සැරියුත් රහතන් වහන්සේට තමාව පෙනෙන්නට සැලැස්සුවා. එවිට උන්වහන්සේ ඇසුවා.

ඔබේ ඇෙග් නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තිබෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?

අනේ ස්වාමීන් වහන්ස. මං දුකේ වැටිලා ඉන්නේ. මම යම ලෝකේ උපන් පෙරේතියක්. මගේ් අතින් පව්කම් කෙරිලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.

ඔබ සිතින් කයින් වචනයෙන් මොනවගේ පවක්ද කර ගත්තේ. මොනවගේ කර්මයක විපාකයක් නිසා ද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ.

අනේ ස්වාමින් වහන්සේ මට අනුකම්පා කරන්න කවුරුත් හිටියේ නැහැ. තාත්තාත් අම්මත් වෙන නෑදෑයෙක් හිටියේ නැහැ. හිත පහදවා ගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දානයක් දෙන්න කියලා ඔය කවුරුත් මා පෙළඹුවේ නැහැ.

පිපාසයෙන් කුසගින්නෙන් මට මේ විදිහට නිරන්තරයෙන් තව අවුරුදු පන්සියයක් කල් ජීවත්වෙන්ට වෙනවා. මං කරගත් පාප කර්මවල විපාක තමයි මේ.

පින්වත් ආර්යන් වහන්ස, මං නුඹ වහන්සේට වන්දනා කරනව. මහා අනුකම්පා ඇති ප්රාඥයන්වහන්ස, මට අනුකම්පා කරන සේක්වා. යම්කිසි දෙයක් මට දන් දීලා පින් දෙන සේක්වා. ස්වාමිනි මාව මේ අපා දුකෙන් මුදවා ගනු සේක්වා.

පේ‍්‍රතිය කෙරෙහි අනුකම්පාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්ස හොඳයි කියල භික්ෂූන් වහන්සේට බත් පිඬකුත් රියනක රෙදි කැබැල්ලකුත් පැන් භාජනයකුත් පූජා කළා. ඊට පස්සේ ඇයට පින් අනුමෝදන් කළා.

බත් පිඬ දීපූ සැනින් පුන්‍ය විපාකය පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානයෙහි ඵලය.

එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය සැරියුත් මහරතන් වහන්සේ වෙත එළඹුණා.

පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබුළුවාගෙන ඕෂධි තරුවක් වගේ.

ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද?

මහානුභාව ඇති පින්වත් දෙව්දුව. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද කළේ. ආනුභාව සම්පන්න ඔබ බැබලී බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිසාවම බබලනවා.

ලෝකයේ කාරුණික මුනිද්‍රයන් වහන්ස ඔබ වහන්සේව මාව දැක්කා. ඒ මං පඬු පාටවෙලා කෙට්ටු වෙලා මහ බඩගින්නෙකින් නිර්වස්තරයෙන් කැඩුණු බිදුණු අතපය ඇතිව සිටියේ.

භික්ෂුන් වහන්සේලාට බත් පිඬකුත්, රියනක රෙදිත්, පැන් භාජනයකුත් පූජා කළා. මට පින අනුමෝදන් කළා.

බත් පිඬක පුණ්‍ය විපාකය දැක වදාල මැන. මට දැන් අවුරුදු දාහකට ඇති වෙන්න තියෙනවා. ප්‍රනීත රසකෑම ඇතිව කැමැති විදිහට බත් කනවා.

රියනක පමණ රෙදි කැබැල්ලේ පුණ්‍ය විපාකය දැක වදාළ මැනව. නන්ද රජ්ජුරුවන්ගේ රාජධානියේ යම් තාක් රෙදිපිළි ඇත්නම් ස්වාමිනි ඊටත් වඩා බොහෝ වස්ත්‍ර මට තිබෙනවා. මට කසීසළු කැබලි තිබෙනවා. පට රෙදි, කපුරෙදි තිබෙනවා. විශාල වස්ත්‍ර රෙදිපිළි ආකාස ගැබෙහි එල්ලී තිබෙනවා. මම කැමැති වෙන්නේ යම් යම් රෙදිවලටද ඒවා තමයි මං අඳින්නේ.

පැන් බඳුනක පුණ්‍ය විපාකය දැක වදාල මැනව. හරිම ලස්සන පොකුණක් මැවිලා තිබෙනවා. ඒකේ වතුර හරි සීතලයි. නෙළුම් මහනෙල් පිපිලා තියෙනවා. මල් රේණු වතුරේ ඉහිරිලා තිබෙනවා.

මම දැන් කිසිදෙයකට බය නැහැ. ඉතින් ස්වාමිනි ලෝකයෙහි කාරුණික මුනිවරයන් වහන්සේ නමක්වන ඔබවහන්සේ වන්දනා කරන්නටයි මම ආවේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

සටහන – නයනා නිල්මිණි

(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

http://amadamvila.net/08-sansaramochakapethawaththu/

[QUOTE="hdgpure, post: 14593981, member: 56825"] [IMG]http://amadamvila.net/wp-content/uploads/2012/07/BlogPost_2012_07_13.jpg[/IMG] [B][SIZE="4"]තථාගතයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ මගධ රටේ ඉට්ඨකාවතී ගමේ එක්තරා පේ‍්‍රතියක් නිසා මේ දේශනාව වදාළා. මගධ රටේ ඉට්ඨකාවතී හා දියරාජි ගම් දෙකක් තිබුණා. එහි මිත්‍යාදෘෂ්ඨිකයෝ බොහෝ දෙනෙක් වාසය කළා. අතීතයේ අවුරුදු පන්සියයකට පෙර එක්තරා ස්ත්‍රියක් ඒ ඉට්ඨකාවතියෙහි වනයක සංසාරමෝචක පවුලක උපන්නා. ඇය මිත්‍යාදෘෂ්ඨික නිසා බොහෝ කුඩා සතුන් පළගැටියන් මරා ඒ පවින් පේ‍්‍රත ලෝකයේ උපන්නා. ඇය අවුරුදු පන්සියයක්ම කුසගින්නේ හා පිපාසයෙන් දුක් විඳිමින් ගෞතම තථාගතයන් වහන්සේ ලොව පහල වූ කාලයේ අර පේ‍්‍රතිය නැවතත් සංසාරමෝචක කුලයෙහිම දුප්පත් පවුලක දැරියකව උපන්නා. ඇය අන් දැරියන් සමග වීථියේ සෙල්ලම් කිරීමට පුරුදු වුණා. සැරියුත් තෙරුන්ද ඒ නගරයේ පිණ්ඩපාතයේ වැඩියා. අන් දැරියන්ද මාපියෝද සැරියුත් තෙරුන් වහන්සේ දැක වැඳ නමස්කාර කර දානය පූජා කළා. නමුත් මේ දැරිය බොහෝ කාලයක් කුසල් කර නොමැති නිසා ඒ පිළිබඳව තැකීමක් නොකර සිටියා. සැරියුත් තෙරුන් ඇයගේ අතීතයද වර්තමානයද දුටුවා. ඒ වගේම ඇය අනාගතයේ නිරයේ ඉපදෙන බවද දැන ඈ නිරයේ ඉපදීම මුදවා ගැනීමට හෝ සිතා අන් දැරියන්ට මෙසේ වදාළා. ”ඔබලා භික්ෂූන් වහන්සේලාට වැඳ නමස්කාර කළද මැය වන්දනා නොකරන්නේ ඇයි දැයි?” විචාලා. එවිට අනෙක් දැරියෝ ඇගේ අතින් ඇදගෙන විත් සැරියුත් තෙරුන්ට වැන්දවූවා. අර දැරිවිද සිත පහදවාගෙන උන්වහන්සේට වැඳ එතැනින් ඉවත්ව ගියා. කාලයක දී ඇය විවාහ වී දරුවෙකු ලැබෙන්නට ගොස් මිය ගියා. ඇය පේ‍්‍රත ලෝකයේ නිර්වස්ත්‍රව දුර්වර්ණව ඉපදී නිතරම සා පිපාසයෙන් සිටියා. දිනක් ඇය සැරියුත් රහතන් වහන්සේට තමාව පෙනෙන්නට සැලැස්සුවා. එවිට උන්වහන්සේ ඇසුවා. ඔබේ ඇෙග් නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තිබෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද? අනේ ස්වාමීන් වහන්ස. මං දුකේ වැටිලා ඉන්නේ. මම යම ලෝකේ උපන් පෙරේතියක්. මගේ් අතින් පව්කම් කෙරිලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ. ඔබ සිතින් කයින් වචනයෙන් මොනවගේ පවක්ද කර ගත්තේ. මොනවගේ කර්මයක විපාකයක් නිසා ද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ. අනේ ස්වාමින් වහන්සේ මට අනුකම්පා කරන්න කවුරුත් හිටියේ නැහැ. තාත්තාත් අම්මත් වෙන නෑදෑයෙක් හිටියේ නැහැ. හිත පහදවා ගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දානයක් දෙන්න කියලා ඔය කවුරුත් මා පෙළඹුවේ නැහැ. පිපාසයෙන් කුසගින්නෙන් මට මේ විදිහට නිරන්තරයෙන් තව අවුරුදු පන්සියයක් කල් ජීවත්වෙන්ට වෙනවා. මං කරගත් පාප කර්මවල විපාක තමයි මේ. පින්වත් ආර්යන් වහන්ස, මං නුඹ වහන්සේට වන්දනා කරනව. මහා අනුකම්පා ඇති ප්රාඥයන්වහන්ස, මට අනුකම්පා කරන සේක්වා. යම්කිසි දෙයක් මට දන් දීලා පින් දෙන සේක්වා. ස්වාමිනි මාව මේ අපා දුකෙන් මුදවා ගනු සේක්වා. පේ‍්‍රතිය කෙරෙහි අනුකම්පාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්ස හොඳයි කියල භික්ෂූන් වහන්සේට බත් පිඬකුත් රියනක රෙදි කැබැල්ලකුත් පැන් භාජනයකුත් පූජා කළා. ඊට පස්සේ ඇයට පින් අනුමෝදන් කළා. බත් පිඬ දීපූ සැනින් පුන්‍ය විපාකය පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානයෙහි ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය සැරියුත් මහරතන් වහන්සේ වෙත එළඹුණා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබුළුවාගෙන ඕෂධි තරුවක් වගේ. ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද කළේ. ආනුභාව සම්පන්න ඔබ බැබලී බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිසාවම බබලනවා. ලෝකයේ කාරුණික මුනිද්‍රයන් වහන්ස ඔබ වහන්සේව මාව දැක්කා. ඒ මං පඬු පාටවෙලා කෙට්ටු වෙලා මහ බඩගින්නෙකින් නිර්වස්තරයෙන් කැඩුණු බිදුණු අතපය ඇතිව සිටියේ. භික්ෂුන් වහන්සේලාට බත් පිඬකුත්, රියනක රෙදිත්, පැන් භාජනයකුත් පූජා කළා. මට පින අනුමෝදන් කළා. බත් පිඬක පුණ්‍ය විපාකය දැක වදාල මැන. මට දැන් අවුරුදු දාහකට ඇති වෙන්න තියෙනවා. ප්‍රනීත රසකෑම ඇතිව කැමැති විදිහට බත් කනවා. රියනක පමණ රෙදි කැබැල්ලේ පුණ්‍ය විපාකය දැක වදාළ මැනව. නන්ද රජ්ජුරුවන්ගේ රාජධානියේ යම් තාක් රෙදිපිළි ඇත්නම් ස්වාමිනි ඊටත් වඩා බොහෝ වස්ත්‍ර මට තිබෙනවා. මට කසීසළු කැබලි තිබෙනවා. පට රෙදි, කපුරෙදි තිබෙනවා. විශාල වස්ත්‍ර රෙදිපිළි ආකාස ගැබෙහි එල්ලී තිබෙනවා. මම කැමැති වෙන්නේ යම් යම් රෙදිවලටද ඒවා තමයි මං අඳින්නේ. පැන් බඳුනක පුණ්‍ය විපාකය දැක වදාල මැනව. හරිම ලස්සන පොකුණක් මැවිලා තිබෙනවා. ඒකේ වතුර හරි සීතලයි. නෙළුම් මහනෙල් පිපිලා තියෙනවා. මල් රේණු වතුරේ ඉහිරිලා තිබෙනවා. මම දැන් කිසිදෙයකට බය නැහැ. ඉතින් ස්වාමිනි ලෝකයෙහි කාරුණික මුනිවරයන් වහන්සේ නමක්වන ඔබවහන්සේ වන්දනා කරන්නටයි මම ආවේ. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. සටහන – නයනා නිල්මිණි (බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…[/SIZE][/B]) [url]http://amadamvila.net/08-sansaramochakapethawaththu/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom