Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිගලුද්දක ප්‍රේත වස්තුව...

කූඨාගාර ප්‍රාසාද වල දිගු ලොම් ඇති කොඳුපලස් අතුරපු යහන්වල පංචාංගික තූර්යය නාදය සුන්දර විදිහට වාදනය වෙද්දී ඔබ ඒ ගැන සතුටු වෙනවා.

ඒ රැය ගෙවී ගියාට පස්සේ හිරු උදාවෙනකොට ඔබව සොහොනෙහි අත්හැර දමනවා. බොහෝ දුකට පත් වෙනවා.

ඔබ විසින් කයෙන් වචකයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ?මොනවගේ කර්මයක විපාක නිසාද මේ වගේ දුකට පත් වුනේ?

“මං හිටියේ රජගහ නුවර ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ.

මං හිටියේ මුව වැද්දෙක් වෙලා. මං දරුණුයි. සංවරකමක් තිබුනේ නෑ. නමුත් මගේ යාළුවෙක් හිටියා හරි සුහදයි. උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒ භික්ෂුව මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව් වලින් වැළැක්වූවා.

‘ළමයෝ පව් විතරක් කරන්ට එපා! අපායේ යන්ට එපා!’ කියලා. මරණින් මත්තේ සැප ලබන්ට කැමති නම් ඔය දුස්සීල වූ ප්‍රාණවධයෙන් වෙන් වෙන්න.”

මගේ සැප කැමති, මා කෙරෙහි අනුකම්පා කරන ඒ භික්ෂුවගේ වචනය මං අහලා, ඒ සියළු අවවාද මං කලේ නෑ.

බොහෝ කාළයක් පව් වලට ඇලිලා බුද්ධියක් නැතුව මං හිටියේ.

ඒ මහා ප්‍රඥාවන්ත උපාසක තුමා ආයෙමත් මට අනුකම්පා කරලා සීල සංවරයෙහි මාව පිහිටෙව්වා.

‘ඉතින් නුඹ දවල් කාළයේ සතුන් මරනවා නම්, අඩු ගණනේ රාත්රියටවත් නුඹගේ සංවරයක් වේවා! කියලා’

ඉතින් මං දවල් කාළයේ සතුන් මරලා රෑට සතුන් මැරීමෙන් වෙන්වෙලා සංවර වුනා.

ඒ නිසයි මට රෑට දිව්‍ය සැප ලැබෙනවා. දවල්ට දුක් අනුභව කරනවා.

ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා, දවල්ට බල්ලන් බද්ධවෛරයෙන් වගේ මාව පන්නාගෙන ඇවිත් වට කර ගෙන කනවා.

යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ සාසනයෙහි ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවෙහි යෙදෙනවා නම් මං හිතන්නේ ඔවුන් අසංඛත වූ අමා නිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලයි.

[QUOTE="hdgpure, post: 14613947, member: 56825"] [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-prn1/s480x480/544221_4304138656521_165335276_n.jpg[/IMG] [B][SIZE="4"]මිගලුද්දක ප්‍රේත වස්තුව... කූඨාගාර ප්‍රාසාද වල දිගු ලොම් ඇති කොඳුපලස් අතුරපු යහන්වල පංචාංගික තූර්යය නාදය සුන්දර විදිහට වාදනය වෙද්දී ඔබ ඒ ගැන සතුටු වෙනවා. ඒ රැය ගෙවී ගියාට පස්සේ හිරු උදාවෙනකොට ඔබව සොහොනෙහි අත්හැර දමනවා. බොහෝ දුකට පත් වෙනවා. ඔබ විසින් කයෙන් වචකයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ?මොනවගේ කර්මයක විපාක නිසාද මේ වගේ දුකට පත් වුනේ? “මං හිටියේ රජගහ නුවර ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ. මං හිටියේ මුව වැද්දෙක් වෙලා. මං දරුණුයි. සංවරකමක් තිබුනේ නෑ. නමුත් මගේ යාළුවෙක් හිටියා හරි සුහදයි. උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒ භික්ෂුව මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව් වලින් වැළැක්වූවා. ‘ළමයෝ පව් විතරක් කරන්ට එපා! අපායේ යන්ට එපා!’ කියලා. මරණින් මත්තේ සැප ලබන්ට කැමති නම් ඔය දුස්සීල වූ ප්‍රාණවධයෙන් වෙන් වෙන්න.” මගේ සැප කැමති, මා කෙරෙහි අනුකම්පා කරන ඒ භික්ෂුවගේ වචනය මං අහලා, ඒ සියළු අවවාද මං කලේ නෑ. බොහෝ කාළයක් පව් වලට ඇලිලා බුද්ධියක් නැතුව මං හිටියේ. ඒ මහා ප්‍රඥාවන්ත උපාසක තුමා ආයෙමත් මට අනුකම්පා කරලා සීල සංවරයෙහි මාව පිහිටෙව්වා. ‘ඉතින් නුඹ දවල් කාළයේ සතුන් මරනවා නම්, අඩු ගණනේ රාත්රියටවත් නුඹගේ සංවරයක් වේවා! කියලා’ ඉතින් මං දවල් කාළයේ සතුන් මරලා රෑට සතුන් මැරීමෙන් වෙන්වෙලා සංවර වුනා. ඒ නිසයි මට රෑට දිව්‍ය සැප ලැබෙනවා. දවල්ට දුක් අනුභව කරනවා. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා, දවල්ට බල්ලන් බද්ධවෛරයෙන් වගේ මාව පන්නාගෙන ඇවිත් වට කර ගෙන කනවා. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ සාසනයෙහි ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවෙහි යෙදෙනවා නම් මං හිතන්නේ ඔවුන් අසංඛත වූ අමා නිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලයි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom