Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කූටවිනිච්ඡයික ප්‍රේත වස්තුව.....

ඔබ මල් පැළඳගෙන ඉන්නවා. ඔටුන්නක් දාගෙන ඉන්නවා. අත්, පා වල ආභරණ පැළැඳගෙන ඉන්නවා. සඳුන් කල්ක ඇඟ තවරාගෙන ඉන්නවා. ඔබේ මුව මඬල හරිම ප්‍රසන්නයි. හිරුගේ පැහැයෙන් බබළනවා.

ඔබට යම් මේ පරිවාර ජනයා ඉන්නවා නම් ඒ අය දිව්‍ය පිරිසයි.

ඔබට යම් උපස්ථායිකාවක් ඉන්නවා නම් ඒ අය විතරක් දිව්‍ය කන්‍යාවන් දහදාහක් වෙනවා. ඔවුන් සක්වළලු ආදී පළඳනා පැළඳගෙන ඉන්නවා.රන්වන් මුදුන්මල්කඩකින් සැරසිලා ඉන්නවා. නුඹ මහානුභාව සම්පන්නයි. ඔබව දකිනකොට ලොමුඩහ ගැන්වෙනවා.

එහෙත් ඔබ තමාගේම පිටේ මස් කඩාගෙන කනවා.

ඔබ විසින් කයින් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තේ. මොන වගේ කර්මයක විපාකයක් නිසාද ඔබතුමාගේම පිටේ මස් කඩාගෙන කන්නේ.

“මං මනුස්ස ලෝකෙ ඉන්න කාලේ මට අයහපත පිණිසයි ජීවත් වුනේ. කේළාම් කීමෙන්, බොරු කීමෙන්, කපටි වැඩ වලින්, වංචාවෙන්,

මං ගත කලේ.

එහේදි මං පිරිස් මැදට ගිහිල්ලා සත්‍යය කථා කරන්ට සුදුසු කාලය එනකොට මං ඒ යහපත් කාරනය අත්හැර දාලා අධර්මයට අනුවයි ගත කළේ.

මං අනුන්ට නැති තැන ඇද කුද කිය කියා නින්දා කළා.

ඒ පිටුමස් කෑම නිසා අද මං මගේම පිටුමස් කනවා.”

මේ විදිහටයි එයා තමන්ව කන්නේ.

පින්වත් නාරද ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ඒ මාව දැක ගත්තා.

ලෝකානුකම්පාව ඇති අතිශයින්ම දක්ෂ වූ බුද්ධාදී උතුමන් යමක් වදාළා නම් මා කියන්නෙත් ඔබට එයමයි.

කේළාම් කියන්න එපා!

බොරු කියන්න එපා!

මං කළා වගේ පිටුමස් කන්නත් එපා!

සාදු! සාදු!! සාදු!!!

නව වෙනි කූටවිනිච්ඡයික ප්‍රේත වස්තුව.

(ප්‍රේතවත්තු පාළි - චූළ වර්ගය)

[QUOTE="hdgpure, post: 14621776, member: 56825"] [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-snc7/577897_399318876830399_1499732709_n.jpg[/IMG] [B][SIZE="4"]කූටවිනිච්ඡයික ප්‍රේත වස්තුව..... ඔබ මල් පැළඳගෙන ඉන්නවා. ඔටුන්නක් දාගෙන ඉන්නවා. අත්, පා වල ආභරණ පැළැඳගෙන ඉන්නවා. සඳුන් කල්ක ඇඟ තවරාගෙන ඉන්නවා. ඔබේ මුව මඬල හරිම ප්‍රසන්නයි. හිරුගේ පැහැයෙන් බබළනවා. ඔබට යම් මේ පරිවාර ජනයා ඉන්නවා නම් ඒ අය දිව්‍ය පිරිසයි. ඔබට යම් උපස්ථායිකාවක් ඉන්නවා නම් ඒ අය විතරක් දිව්‍ය කන්‍යාවන් දහදාහක් වෙනවා. ඔවුන් සක්වළලු ආදී පළඳනා පැළඳගෙන ඉන්නවා.රන්වන් මුදුන්මල්කඩකින් සැරසිලා ඉන්නවා. නුඹ මහානුභාව සම්පන්නයි. ඔබව දකිනකොට ලොමුඩහ ගැන්වෙනවා. එහෙත් ඔබ තමාගේම පිටේ මස් කඩාගෙන කනවා. ඔබ විසින් කයින් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තේ. මොන වගේ කර්මයක විපාකයක් නිසාද ඔබතුමාගේම පිටේ මස් කඩාගෙන කන්නේ. “මං මනුස්ස ලෝකෙ ඉන්න කාලේ මට අයහපත පිණිසයි ජීවත් වුනේ. කේළාම් කීමෙන්, බොරු කීමෙන්, කපටි වැඩ වලින්, වංචාවෙන්, මං ගත කලේ. එහේදි මං පිරිස් මැදට ගිහිල්ලා සත්‍යය කථා කරන්ට සුදුසු කාලය එනකොට මං ඒ යහපත් කාරනය අත්හැර දාලා අධර්මයට අනුවයි ගත කළේ. මං අනුන්ට නැති තැන ඇද කුද කිය කියා නින්දා කළා. ඒ පිටුමස් කෑම නිසා අද මං මගේම පිටුමස් කනවා.” මේ විදිහටයි එයා තමන්ව කන්නේ. පින්වත් නාරද ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ඒ මාව දැක ගත්තා. ලෝකානුකම්පාව ඇති අතිශයින්ම දක්ෂ වූ බුද්ධාදී උතුමන් යමක් වදාළා නම් මා කියන්නෙත් ඔබට එයමයි. කේළාම් කියන්න එපා! බොරු කියන්න එපා! මං කළා වගේ පිටුමස් කන්නත් එපා! සාදු! සාදු!! සාදු!!! නව වෙනි කූටවිනිච්ඡයික ප්‍රේත වස්තුව. (ප්‍රේතවත්තු පාළි - චූළ වර්ගය)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom