Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තථාගතයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ ආයුෂ්මත් සැරියුත් මහ රහතන් වහන්සේගේ පෙර ආත්ම භාව පහකට පෙර මව වූ පේ‍්‍රතිය අරබයා මේ දේශනාව වදාළ සේක.

දිනක් සැරියුත්, මහමුගලන්, අනුරුද්ධ හා කප්පින යන හිමිවරු රජගහ නුවරට නුදුරු වනයක වැඩ වාසය කළා.

ඒ කාලයේ බරණැස් නුවර එක්තරා බමුණෙක් වාසය කළා. හෙතෙම මහත් වූ ධනය ඇති උපභෝග පරිභෝග වස්තු ඇති අයෙක්. ඒ බමුණා මහණ බමුණන්ට දුගී මගී යාචකයන්ට පැන් පොකුණු තනාදීම දන් පූජා කිරීම ආදී පිළිවෙත් සිදු කළා.

දිනක් බමුණා වෙනත් ප්‍රදේශයකට යන්නට සැරසී තම බිරිඳට කථාකොට කීවා.

“මා කරගෙන ආ මේ වැඩපිළිවෙල ඔබත් දිගටම කරගෙන යන්න. මහණ බමුණන්ට සැලකීම දුගීමගී යාචකයන්ට දන්දීම නොනවත්වාම සිදු කරන්නැ” යි කීවා.

ඇය “හොඳයි” කියා එය පිළිගත්තා.

නමුත් ඇය පළමුවෙන්ම භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීම නැවැත්වූවා. දුගී මගී පිරිස් ආ විට දිරා ගිය ශාලාවක් පෙන්වා එහි නිදාගනුව යි කීවා. කෑමට යමක් ඉල්ලු විට අසුචි කාපියව් කියා මුත්‍රා බීපියවු ලේ බීපියවු කියා කෲර ලෙස වචන කීවා.

පසු කාලයේදී ඇය මියගොස් කරන ලද අකුසල කර්මයෙහි විපාක වශයෙන් පේ‍්‍රත යෝනියෙහි උපත ලබා තමාගේ කර්මය අනුව දුක් වින්දා.

දිනක් සැරියුත් තෙරුන් වහන්සේ වෙසෙන විහාරයට ගොස් තමා මීට ආත්ම පහකට කලින් උන්වහන්සේගේ මව වූ බව පැවැසීමට සැරියුත් හිමියන් ඉදිරියේ පෙනී සිටියා.

ඔබේ ඇෙග් නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙන්නේ. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?

“අනේ මම මීට කලින් ආත්මභාවවල ඔබ වහන්සේගේ වැදූ අම්මා වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහ බඩගින්දරින් මම දැන් පෙළෙනවා. බැහැර කරපු කාරලා වීසි කරන කෙළ, සොටු, සෙම, පිළිස්සෙන මළ සිරුරුවලින් උතුරන වුරුණු තෙල්, දරුවන් බිහිකරද්දී ගලන ලේ තුවාල වලින් වැගිරෙන ලේ සැරව කකා නාසා ආදිය කැපුනාම ගලන ලේ ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසුචි මං අනුභව කරන්නේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසාමයි.

ඒ වගේම සතුන්ගේ මිනිසුන්ගේ ලේ සැරව තමයි මං අනුභව කරන්නේ. අනේ මට පිහිටක් නැහැ. ඉන්න තැනක් නැහැ. මං අමු සොහොන ඇඳම පිහිට කරගෙන ඉන්නේ.”

“අනේ පුතුණුවන් වහන්ස, දානයක් දෙන සේක්වා. ඒ පින මට අනුමෝදන් කරන සේක්වා. මේ ලේ සැරව අනුභව කරන ජීවිතෙන් මට නිදහස් වෙන්ට ඇත්නම් මොනතරම් දෙයක්ද?”

කාරුණික් උත්තමයන් වහන්සේ ඒ පෙර භවයේ මෑණියන් වී සිටි තැනැත්තියගේ වචනයට සවන් දුන්නා.

ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ පසු දින මහමුගලන් වහන්සේ ඇතුළු හිමිවරුන් තුන් නමකට ආරාධනා කොට උන්වහන්සේ සමග රජගහ නුවර පිඬුසිඟා හැසිරෙමින් බිම්බිසාර රජුගේ මාලිගයට වැඩියා. රජ සැරියුත් මහ රහතන් වහන්සේ දැක වැඳ

’’ස්වාමිනි, කුමක් නිසා වැඩි සේක්දැයි’’ ඇසුවා.

එවිට මුගලන් මහ රහතන් වහන්සේ රජතුමාට අවශ්‍ය කාරණය සැල කළා. එය තේරුම්ගත් රජතුමා රාජ පුරුෂයන් කැඳවා නුවරට නුදුරු සිහිල් සෙවණ හා ජලය ඇති වනයෙහි හතරැස් කුටියක් හැදුවා. ඒ කුටිය සිව් දිශාවෙන් වඩින සංඝ රත්නයට පූජා කළා. ඒ කුටියත් ආහාරපාන ආදියත් පූජා කිරීමෙන් ලත් පින මවට අනුමෝදන් කළා. ඒ පින දීපු සැනින්ම පුණ්‍ය විපාකය පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානයෙහි ඵලය. ඒ පේ‍්‍රතිය ඒ පින අනුමෝදන්ව දෙව්ලොව ඉපැද සියලු දෙයින් සමෘද්ධිව දෙවැනි දිනයෙහි මුගලන් තෙරුණුවන් කරා පැමිණ වැඳ පසෙකින් සිටියා. රහතන් වහන්සේ ඇයගෙන් මෙසේ ඇසුවා.

එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය කෝලිතයන් වහන්සේ වෙත එළඹුණා.

පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බබලමින් ඉන්නේ හැම දිශාවම බබුළුවමින් ඉන්නේ ඕසධී තරුවක් වගේ. ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද?

මහනුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකයේ ඉන්න කාලයේ දී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔබ බැබැලි ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

මා මීට කලින් ආත්මභාවවල සාරිපුත්තයන් වහන්සේගේ වැදූ මව වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහ බඩගින්නකින් මං පෙලුණා.

බැහැර කළ කාරල විසිකළ කෙළ සොටු සෙම පිළිස්සෙන මල සිරුරුවලින් උතුරන වැරුණු තෙල් දරුවන් බිහිකරද්දී ගලන ලේ තුවාල වැගිරෙන ලේ සැරව කකා ස්ත්‍රි පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසුචි මං අනුභව කරන්නේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසයි.

සතුන්ගේත් මිනිසුන්ගේත් ලේ සැරව තමයි මම අනුභව කළේ. අනේ මට පිහිටක් තිබුණේ නෑ. ඉන්න තැනක් තිබුණෙත් නැහැ. මං අමු සොහොනේ ඇඳම පිහිට කරගෙන හිටියේ.

සාරිපුත්තයන් වහන්සේගේ දානය නිසා මට දැන් මොන බයක්වත් නැහැ. මම සතුටෙන් ඉන්නේ. ස්වාමිනි, ලෝකයෙහි කාරුණික මුනින්ද්‍රයන් වන ඔබවහන්සේ වන්දනා කර ගන්නටයි මම මේ ආවේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

සටහන – නයනා නිල්මිණි

(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

www.amadamvila.net

[QUOTE="hdgpure, post: 14690484, member: 56825"] [IMG]http://amadamvila.net/wp-content/themes/u-design/scripts/timthumb.php?src=http://amadamvila.net/wp-content/uploads/2012/07/BlogPost_2012_07_13-21.jpg&w=570&h=172&zc=1&q=90[/IMG] [B][SIZE="4"]තථාගතයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ ආයුෂ්මත් සැරියුත් මහ රහතන් වහන්සේගේ පෙර ආත්ම භාව පහකට පෙර මව වූ පේ‍්‍රතිය අරබයා මේ දේශනාව වදාළ සේක. දිනක් සැරියුත්, මහමුගලන්, අනුරුද්ධ හා කප්පින යන හිමිවරු රජගහ නුවරට නුදුරු වනයක වැඩ වාසය කළා. ඒ කාලයේ බරණැස් නුවර එක්තරා බමුණෙක් වාසය කළා. හෙතෙම මහත් වූ ධනය ඇති උපභෝග පරිභෝග වස්තු ඇති අයෙක්. ඒ බමුණා මහණ බමුණන්ට දුගී මගී යාචකයන්ට පැන් පොකුණු තනාදීම දන් පූජා කිරීම ආදී පිළිවෙත් සිදු කළා. දිනක් බමුණා වෙනත් ප්‍රදේශයකට යන්නට සැරසී තම බිරිඳට කථාකොට කීවා. “මා කරගෙන ආ මේ වැඩපිළිවෙල ඔබත් දිගටම කරගෙන යන්න. මහණ බමුණන්ට සැලකීම දුගීමගී යාචකයන්ට දන්දීම නොනවත්වාම සිදු කරන්නැ” යි කීවා. ඇය “හොඳයි” කියා එය පිළිගත්තා. නමුත් ඇය පළමුවෙන්ම භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීම නැවැත්වූවා. දුගී මගී පිරිස් ආ විට දිරා ගිය ශාලාවක් පෙන්වා එහි නිදාගනුව යි කීවා. කෑමට යමක් ඉල්ලු විට අසුචි කාපියව් කියා මුත්‍රා බීපියවු ලේ බීපියවු කියා කෲර ලෙස වචන කීවා. පසු කාලයේදී ඇය මියගොස් කරන ලද අකුසල කර්මයෙහි විපාක වශයෙන් පේ‍්‍රත යෝනියෙහි උපත ලබා තමාගේ කර්මය අනුව දුක් වින්දා. දිනක් සැරියුත් තෙරුන් වහන්සේ වෙසෙන විහාරයට ගොස් තමා මීට ආත්ම පහකට කලින් උන්වහන්සේගේ මව වූ බව පැවැසීමට සැරියුත් හිමියන් ඉදිරියේ පෙනී සිටියා. ඔබේ ඇෙග් නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙන්නේ. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද? “අනේ මම මීට කලින් ආත්මභාවවල ඔබ වහන්සේගේ වැදූ අම්මා වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහ බඩගින්දරින් මම දැන් පෙළෙනවා. බැහැර කරපු කාරලා වීසි කරන කෙළ, සොටු, සෙම, පිළිස්සෙන මළ සිරුරුවලින් උතුරන වුරුණු තෙල්, දරුවන් බිහිකරද්දී ගලන ලේ තුවාල වලින් වැගිරෙන ලේ සැරව කකා නාසා ආදිය කැපුනාම ගලන ලේ ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසුචි මං අනුභව කරන්නේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසාමයි. ඒ වගේම සතුන්ගේ මිනිසුන්ගේ ලේ සැරව තමයි මං අනුභව කරන්නේ. අනේ මට පිහිටක් නැහැ. ඉන්න තැනක් නැහැ. මං අමු සොහොන ඇඳම පිහිට කරගෙන ඉන්නේ.” “අනේ පුතුණුවන් වහන්ස, දානයක් දෙන සේක්වා. ඒ පින මට අනුමෝදන් කරන සේක්වා. මේ ලේ සැරව අනුභව කරන ජීවිතෙන් මට නිදහස් වෙන්ට ඇත්නම් මොනතරම් දෙයක්ද?” කාරුණික් උත්තමයන් වහන්සේ ඒ පෙර භවයේ මෑණියන් වී සිටි තැනැත්තියගේ වචනයට සවන් දුන්නා. ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ පසු දින මහමුගලන් වහන්සේ ඇතුළු හිමිවරුන් තුන් නමකට ආරාධනා කොට උන්වහන්සේ සමග රජගහ නුවර පිඬුසිඟා හැසිරෙමින් බිම්බිසාර රජුගේ මාලිගයට වැඩියා. රජ සැරියුත් මහ රහතන් වහන්සේ දැක වැඳ ’’ස්වාමිනි, කුමක් නිසා වැඩි සේක්දැයි’’ ඇසුවා. එවිට මුගලන් මහ රහතන් වහන්සේ රජතුමාට අවශ්‍ය කාරණය සැල කළා. එය තේරුම්ගත් රජතුමා රාජ පුරුෂයන් කැඳවා නුවරට නුදුරු සිහිල් සෙවණ හා ජලය ඇති වනයෙහි හතරැස් කුටියක් හැදුවා. ඒ කුටිය සිව් දිශාවෙන් වඩින සංඝ රත්නයට පූජා කළා. ඒ කුටියත් ආහාරපාන ආදියත් පූජා කිරීමෙන් ලත් පින මවට අනුමෝදන් කළා. ඒ පින දීපු සැනින්ම පුණ්‍ය විපාකය පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානයෙහි ඵලය. ඒ පේ‍්‍රතිය ඒ පින අනුමෝදන්ව දෙව්ලොව ඉපැද සියලු දෙයින් සමෘද්ධිව දෙවැනි දිනයෙහි මුගලන් තෙරුණුවන් කරා පැමිණ වැඳ පසෙකින් සිටියා. රහතන් වහන්සේ ඇයගෙන් මෙසේ ඇසුවා. එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය කෝලිතයන් වහන්සේ වෙත එළඹුණා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බබලමින් ඉන්නේ හැම දිශාවම බබුළුවමින් ඉන්නේ ඕසධී තරුවක් වගේ. ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහනුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකයේ ඉන්න කාලයේ දී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔබ බැබැලි ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මා මීට කලින් ආත්මභාවවල සාරිපුත්තයන් වහන්සේගේ වැදූ මව වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහ බඩගින්නකින් මං පෙලුණා. බැහැර කළ කාරල විසිකළ කෙළ සොටු සෙම පිළිස්සෙන මල සිරුරුවලින් උතුරන වැරුණු තෙල් දරුවන් බිහිකරද්දී ගලන ලේ තුවාල වැගිරෙන ලේ සැරව කකා ස්ත්‍රි පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසුචි මං අනුභව කරන්නේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසයි. සතුන්ගේත් මිනිසුන්ගේත් ලේ සැරව තමයි මම අනුභව කළේ. අනේ මට පිහිටක් තිබුණේ නෑ. ඉන්න තැනක් තිබුණෙත් නැහැ. මං අමු සොහොනේ ඇඳම පිහිට කරගෙන හිටියේ. සාරිපුත්තයන් වහන්සේගේ දානය නිසා මට දැන් මොන බයක්වත් නැහැ. මම සතුටෙන් ඉන්නේ. ස්වාමිනි, ලෝකයෙහි කාරුණික මුනින්ද්‍රයන් වන ඔබවහන්සේ වන්දනා කර ගන්නටයි මම මේ ආවේ. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. සටහන – නයනා නිල්මිණි (බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…) [url]www.amadamvila.net[/url][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom