Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්තා සහ ඇයගේ සැමියා ජීවත් වුනේ සැවත්නුවර යි. ඇය ක්‍රෝධ සහගතයි. ඇය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැති කිසිවෙකුට පිහිට වීමට අකැමැති ආඩම්බරකාර තැනැත්තියක්. ඇයට දරුවන් සිටියේ නැහැ. නිතරම ද්වේෂයෙන් ජීවත් වීම ඇගේ ලක්ෂණයක්.

කාලයකදී තම කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා මත්තාගේ ස්වාමියා තවත් විවාහයක් කරගත්තා. ඔහු බොහෝ නිරහංකාර ශ්රද්ධාවන්ත නපුරු සිත් නැති තැනැත්තෙක්. ඔහුගේ දෙවැනි බිරිද වූයේ තිස්සායි. ඇයද ස්වාමියාට බොහෝ පක්ෂපාතියි. පි‍්‍රයශීලියි. තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාසම්පන්න විවාහයෙන් පසු ගැබිණියක් වූ ඇය පුතකු බිහි කළා. ඔහු ‘භූත’ නමින් හැඳින්වූවා.

තිස්සාගේ ගුණ යහපත්කම නිසා ස්වාමියා ඇයට බොහෝ ආදරය කළා. මත්තා මේ දෙදෙනාටම ඊර්ෂ්‍යා කළා. තිස්සාට බොහෝ විට වද හිංසා කළා. කාලයකදී මත්තා දුෂ්ඨ ගතිගුණ සමඟම මරණයට පත්වුණා. දිගහරින අතක් හකුලන වේගයෙන් ඇය පේ‍්‍රත ලෝකයේ ඉපදුනා. දිනක් ඇය තිස්සා වෙත පැමිණ පෙනී සිටියා.

තිස්සා- ‘ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉළඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?

මත්තා- ඒ කාලේ මගේ නම මත්තා. ඔබට කිව්වේ තිස්සා කියලා අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මං පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකයට එන්න සිදුවුණේ.

තිස්සා- ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොනවගේ පවක්ද කර ගත්තේ? මොන කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ.

මත්තා- මං ඒ කාලේ හරි නපුරුයි. පරුෂ වචන කියනවා. ඊර්ෂ්‍යා කළා. මසුරුයි. කෛරාටිකයි. මං ඒ නපුරු වචන කතා කරලා තමයි මේ පෙරේත ලෝකේ ඉපදුනේ.

තිස්සා- ඔව් ඔය කියන හැම දෙයක්ම මම දන්නවා. ඔබ ඒ කාලේ හරි නපුරු තමයි. මං දැන් අහන්නේ මුළු ඇඟේම පස් තැවරිලා තියෙන්නේ මොන කර්මයක් කළ නිසාද?’

මත්තා- දිනක් ඔබ හොඳට වතුර නාලා හිස සෝදලා හිටියේ. ලස්සනට ඇඳගෙන හිටියා. එතකොට මම කළේ ඔබටත් වඩා ලස්සනට තව තවත් අලංකාර වුණ එකයි. මම බලාගෙන හිටියා. ඔබ ස්වාමියාත් සමග බොහෝ වෙලා කතාබහ කරන හැටි. මට එතකොට පුදුම ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් ඇතිවුණා. මම කළේ පස් ගොඩක් ගෙනැල්ලා ඔබේ ඇඟ පුරාම දැම්මා.

තිස්සා- ඔබ කියන ඔය දේ හරි. ඔබ ඒ කාලේ පස්වලින් මට දමල ගැහුවා තමයි.ඒත් දැන් ඔබ මුළු ඇඟම කස කසා ඉන්නේ මොන කර්මයක් නිසාද?

මත්තා- අපි දෙන්නම බෙහෙත් හොයන්න වනාන්තරයට ගියා. ගිහින් ඔබ බෙහෙත් අරගෙන ආවා. නමුත් මම අරගෙන ආවේ කහඹිලියා ගෙඩි. ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ. ඔබ නිදා ගන්න ඇෙඳ් මම ඒ කහඹිලියා ගෙඩි විසිරවා දැම්මා. ඒ කර්මයේ විපාකය අනුව තමයි මට මෙහෙම කස කසා ඉන්න වුණේ.

තිස්සා- ඔය කියන දේ මම දන්නවා.’ ඒත් දැන් ඇයි ඔබ නිරුවස්ත්‍රව ඉන්නේ?

මත්තා- දවසක් අපේ ගෙදරට යාළුවෝ ඔක්කෝම එකතු වුණා. නෑදෑයොත් එකතු වුණා. ඒකට මගේ ස්වාමියා එක්ක එන්න කියලා ආරාධනා ලැබුණේ ඔබටයි. මට ආරාධනා ලැබුණේ නැහැ. මම ඔබේ වස්ත්‍රය හොරකම් කළා. ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ. ඒ කර්මයේ විපාකය තමයි මම දැන් නිරුවස්ත්‍රව ඉන්නේ.

තිස්සා- මත්තා ඔබ මගේ වස්ත්‍රය සොරකම් කළ බව මම දන්නවා ඒත් දැන් මම අහන්නේ ඔබ ළඟින් මේ තරම් අසුචි ගඳ ගහන්නේ ඇයි?

මත්තා- අනේ මම ඔබට අයිති සුවඳ මල්මාලා, සුවඳ විලවුන් වටිනා විලවුන් සියල්ලම එකතු එකරලා වැසිකිලි වලට දැම්මා. ඒක මගේ අතින් සිදුවූ වරදක්. ඒ වරදට තමයි මේතරම් අසුචි ගඳ ගහන්නේ.

තිස්සා -ඉතින් මොන වගේ දුකට පත්වෙලාද ඉන්නේ? තව මොනවගේ කර්ම කළාද?

මත්තා- ඒ ගෙදර තිබුණ ධනය අපි දෙන්නටම සමානව ලැබිලා තිබුණා. දන් පින්කම් කරන්නට වස්තුව තිබියදී පවා තමන්ට පිහිට පිණිස මම පින්කම් කළේ නැහැ. අන්න ඒ කර්මයට තමයි මම මෙතරම් දුක් විඳින්නේ. ඒ කාලයේ ඔබ කිව්වා ‘ නුඹනම් කරන්නේ පව්මයි. පව් කරලා නම් සුගතියේ උපත ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ’ කියලා’

තිස්සා- ඔබ මාව සැලකුවේ විරුද්ධකාරියක් ලෙසටයි. ඒ වගේම ඔබ මට ඊර්ෂ්‍යා කළා. දැන් පෙනෙනවනේ පව්වල විපාකවල තරම. ඔබේ ගෙදර සිටි දාසියන් තමයි දැන් ඔබේ ආභරණ පළඳන්නේ. සැප සම්පත් තාවකාලිකයි. දැන් අපේ ස්වාමියා කඩපිලේ ඉඳල ගෙදර එනවා. එතකොට මම ඔබට මොනවා හරි දෙන්නම් එතෙක් ඉන්න.

මත්තා- අනේ මම නිරුවස්තරෙන් ඉන්නේ. මම විරූපියි. කටු ටික විතරයි නහරවැල් පෑදිලා ස්ත්‍රින්ට මේක ලැජ්ජාවට කරුණක්. ඔහුට මාව පෙන්වන්න එපා.

තිස්සා- එහෙමනම් මම ඔබට මොනවද දෙන්නේ?

මත්තා- භික්ෂූ සංඝයාගේ සංඝයා ලෙස භික්ෂුන් වහන්සේ හතර නමකුත් ඒ වගේම පෞද්ගලික වශයෙන් භික්ෂුන් වහන්සේ හතර නමකුත් කියන භික්ෂූන් අට නමකට දානයක් පිළිගන්වන්න. ඒ පින මට අනුමෝදන් කරන්න.

තිස්සා හොඳයි කියලා භික්ෂූන් වහන්සේ අට නමකට දානය පූජා කළා. සිවුරු පිරිකර පූජාකරලා ඒ පින අනුමෝදන් කළා. ඒ පින දීපු සැණින් පුණ්‍ය විපාක පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදිය සැප සම්පත් පහළ වුණා. මේ දානයෙහි ඵලය.

ඒ වගේම ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය තම බිරිඳ වන තිස්සා ඉදිරියේ පෙනී සිටියා.

පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවම බබුලවන ඕසධි තරුවක් වගේ. ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ මොනවගේ පිනක් නිසාද?

ඒ කාලේ මගේ නම මත්තා. ඔබ තිස්සා යි. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්ඳෑවරු වෙලා හිටියේ. අනේ මට පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකයට ආවේ. ඔබ දීපු දානේ නිසා මට දැන් කිසි දෙයකින් භයක් නැහැ. මම සතුටින් ඉන්නේ ඔබලා සැමදෙනාම නෑදෑයින් සමගින් බොහෝ කලක් ජීවත් වෙත්වා! මත්තා ප්‍රාර්ථනා කළා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

සටහන – නයනා නිල්මිණි

(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

www.amadamvila.net

[QUOTE="hdgpure, post: 14951792, member: 56825"] [IMG]http://amadamvila.net/wp-content/themes/u-design/scripts/timthumb.php?src=http://amadamvila.net/wp-content/uploads/2012/07/BlogPost_2012_07_14.jpg[/IMG] [B][SIZE="4"]මත්තා සහ ඇයගේ සැමියා ජීවත් වුනේ සැවත්නුවර යි. ඇය ක්‍රෝධ සහගතයි. ඇය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැති කිසිවෙකුට පිහිට වීමට අකැමැති ආඩම්බරකාර තැනැත්තියක්. ඇයට දරුවන් සිටියේ නැහැ. නිතරම ද්වේෂයෙන් ජීවත් වීම ඇගේ ලක්ෂණයක්. කාලයකදී තම කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා මත්තාගේ ස්වාමියා තවත් විවාහයක් කරගත්තා. ඔහු බොහෝ නිරහංකාර ශ්රද්ධාවන්ත නපුරු සිත් නැති තැනැත්තෙක්. ඔහුගේ දෙවැනි බිරිද වූයේ තිස්සායි. ඇයද ස්වාමියාට බොහෝ පක්ෂපාතියි. පි‍්‍රයශීලියි. තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාසම්පන්න විවාහයෙන් පසු ගැබිණියක් වූ ඇය පුතකු බිහි කළා. ඔහු ‘භූත’ නමින් හැඳින්වූවා. තිස්සාගේ ගුණ යහපත්කම නිසා ස්වාමියා ඇයට බොහෝ ආදරය කළා. මත්තා මේ දෙදෙනාටම ඊර්ෂ්‍යා කළා. තිස්සාට බොහෝ විට වද හිංසා කළා. කාලයකදී මත්තා දුෂ්ඨ ගතිගුණ සමඟම මරණයට පත්වුණා. දිගහරින අතක් හකුලන වේගයෙන් ඇය පේ‍්‍රත ලෝකයේ ඉපදුනා. දිනක් ඇය තිස්සා වෙත පැමිණ පෙනී සිටියා. තිස්සා- ‘ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉළඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද? මත්තා- ඒ කාලේ මගේ නම මත්තා. ඔබට කිව්වේ තිස්සා කියලා අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මං පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකයට එන්න සිදුවුණේ. තිස්සා- ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොනවගේ පවක්ද කර ගත්තේ? මොන කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ. මත්තා- මං ඒ කාලේ හරි නපුරුයි. පරුෂ වචන කියනවා. ඊර්ෂ්‍යා කළා. මසුරුයි. කෛරාටිකයි. මං ඒ නපුරු වචන කතා කරලා තමයි මේ පෙරේත ලෝකේ ඉපදුනේ. තිස්සා- ඔව් ඔය කියන හැම දෙයක්ම මම දන්නවා. ඔබ ඒ කාලේ හරි නපුරු තමයි. මං දැන් අහන්නේ මුළු ඇඟේම පස් තැවරිලා තියෙන්නේ මොන කර්මයක් කළ නිසාද?’ මත්තා- දිනක් ඔබ හොඳට වතුර නාලා හිස සෝදලා හිටියේ. ලස්සනට ඇඳගෙන හිටියා. එතකොට මම කළේ ඔබටත් වඩා ලස්සනට තව තවත් අලංකාර වුණ එකයි. මම බලාගෙන හිටියා. ඔබ ස්වාමියාත් සමග බොහෝ වෙලා කතාබහ කරන හැටි. මට එතකොට පුදුම ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් ඇතිවුණා. මම කළේ පස් ගොඩක් ගෙනැල්ලා ඔබේ ඇඟ පුරාම දැම්මා. තිස්සා- ඔබ කියන ඔය දේ හරි. ඔබ ඒ කාලේ පස්වලින් මට දමල ගැහුවා තමයි.ඒත් දැන් ඔබ මුළු ඇඟම කස කසා ඉන්නේ මොන කර්මයක් නිසාද? මත්තා- අපි දෙන්නම බෙහෙත් හොයන්න වනාන්තරයට ගියා. ගිහින් ඔබ බෙහෙත් අරගෙන ආවා. නමුත් මම අරගෙන ආවේ කහඹිලියා ගෙඩි. ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ. ඔබ නිදා ගන්න ඇෙඳ් මම ඒ කහඹිලියා ගෙඩි විසිරවා දැම්මා. ඒ කර්මයේ විපාකය අනුව තමයි මට මෙහෙම කස කසා ඉන්න වුණේ. තිස්සා- ඔය කියන දේ මම දන්නවා.’ ඒත් දැන් ඇයි ඔබ නිරුවස්ත්‍රව ඉන්නේ? මත්තා- දවසක් අපේ ගෙදරට යාළුවෝ ඔක්කෝම එකතු වුණා. නෑදෑයොත් එකතු වුණා. ඒකට මගේ ස්වාමියා එක්ක එන්න කියලා ආරාධනා ලැබුණේ ඔබටයි. මට ආරාධනා ලැබුණේ නැහැ. මම ඔබේ වස්ත්‍රය හොරකම් කළා. ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ. ඒ කර්මයේ විපාකය තමයි මම දැන් නිරුවස්ත්‍රව ඉන්නේ. තිස්සා- මත්තා ඔබ මගේ වස්ත්‍රය සොරකම් කළ බව මම දන්නවා ඒත් දැන් මම අහන්නේ ඔබ ළඟින් මේ තරම් අසුචි ගඳ ගහන්නේ ඇයි? මත්තා- අනේ මම ඔබට අයිති සුවඳ මල්මාලා, සුවඳ විලවුන් වටිනා විලවුන් සියල්ලම එකතු එකරලා වැසිකිලි වලට දැම්මා. ඒක මගේ අතින් සිදුවූ වරදක්. ඒ වරදට තමයි මේතරම් අසුචි ගඳ ගහන්නේ. තිස්සා -ඉතින් මොන වගේ දුකට පත්වෙලාද ඉන්නේ? තව මොනවගේ කර්ම කළාද? මත්තා- ඒ ගෙදර තිබුණ ධනය අපි දෙන්නටම සමානව ලැබිලා තිබුණා. දන් පින්කම් කරන්නට වස්තුව තිබියදී පවා තමන්ට පිහිට පිණිස මම පින්කම් කළේ නැහැ. අන්න ඒ කර්මයට තමයි මම මෙතරම් දුක් විඳින්නේ. ඒ කාලයේ ඔබ කිව්වා ‘ නුඹනම් කරන්නේ පව්මයි. පව් කරලා නම් සුගතියේ උපත ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ’ කියලා’ තිස්සා- ඔබ මාව සැලකුවේ විරුද්ධකාරියක් ලෙසටයි. ඒ වගේම ඔබ මට ඊර්ෂ්‍යා කළා. දැන් පෙනෙනවනේ පව්වල විපාකවල තරම. ඔබේ ගෙදර සිටි දාසියන් තමයි දැන් ඔබේ ආභරණ පළඳන්නේ. සැප සම්පත් තාවකාලිකයි. දැන් අපේ ස්වාමියා කඩපිලේ ඉඳල ගෙදර එනවා. එතකොට මම ඔබට මොනවා හරි දෙන්නම් එතෙක් ඉන්න. මත්තා- අනේ මම නිරුවස්තරෙන් ඉන්නේ. මම විරූපියි. කටු ටික විතරයි නහරවැල් පෑදිලා ස්ත්‍රින්ට මේක ලැජ්ජාවට කරුණක්. ඔහුට මාව පෙන්වන්න එපා. තිස්සා- එහෙමනම් මම ඔබට මොනවද දෙන්නේ? මත්තා- භික්ෂූ සංඝයාගේ සංඝයා ලෙස භික්ෂුන් වහන්සේ හතර නමකුත් ඒ වගේම පෞද්ගලික වශයෙන් භික්ෂුන් වහන්සේ හතර නමකුත් කියන භික්ෂූන් අට නමකට දානයක් පිළිගන්වන්න. ඒ පින මට අනුමෝදන් කරන්න. තිස්සා හොඳයි කියලා භික්ෂූන් වහන්සේ අට නමකට දානය පූජා කළා. සිවුරු පිරිකර පූජාකරලා ඒ පින අනුමෝදන් කළා. ඒ පින දීපු සැණින් පුණ්‍ය විපාක පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදිය සැප සම්පත් පහළ වුණා. මේ දානයෙහි ඵලය. ඒ වගේම ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය තම බිරිඳ වන තිස්සා ඉදිරියේ පෙනී සිටියා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවම බබුලවන ඕසධි තරුවක් වගේ. ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ මොනවගේ පිනක් නිසාද? ඒ කාලේ මගේ නම මත්තා. ඔබ තිස්සා යි. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්ඳෑවරු වෙලා හිටියේ. අනේ මට පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකයට ආවේ. ඔබ දීපු දානේ නිසා මට දැන් කිසි දෙයකින් භයක් නැහැ. මම සතුටින් ඉන්නේ ඔබලා සැමදෙනාම නෑදෑයින් සමගින් බොහෝ කලක් ජීවත් වෙත්වා! මත්තා ප්‍රාර්ථනා කළා. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. සටහන – නයනා නිල්මිණි (බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)[/SIZE][/B] [url]www.amadamvila.net[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom