දුක........

Cool12345

Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    දුක: ලාංකීය පුරවැසියෙකු වීම,

    දුකට හේතුව : සෑමදෙයක්ම ( නිතිය ක්‍රීඩාව mass media etc ) තුච්ච දේශපාලනීකරණයට ලක් වීම,

    දුක වැඩි කරගැනීම : තාමත් ලාංකීය පුරවසියෙකුසිතා රට ගැන සිතීම,

    දුක වැඩි කරගැනීම මග : මැච් බැලීම, කරුණු රහිත News බැලීම, මහ පාරේ යාම, private bus එකේ යාම,රාජ්‍ය ආයතනයකොට ගොස් වැඩක් කරගැනීමට ගොස් තමා බලුවිය යුතදි කල්පනා කිරීම,නිතිය නැති රටක සමයක් කෙසේ පවතීද කල්පනනා කිරීම etc ......

    Meka mage yaluwek FB eke comment 1k kata dala tibbe. hoda meaning 1k tiyana nisa ubalata balanna damme...