Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානවකය : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

බුදුරජාණන් වහන්සේ : හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?

මානවකය : ඔව්, ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?

මානවකය : ඔව්. ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?

මානවකය : ඉන්නවනේ හිමියනි.

බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?

මානවකය : එසේය හිමියනි.

බුදුරජාණන් වහන්සේ : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?

මානවකය : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ

බුදුරජාණන් වහන්සේ : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?

( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )

මානවකය : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.

බුදුරජාණන් වහන්සේ : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?

මානවකය : ඔව් ස්වාමීනි. එහෙම කළා.

බුදුරජාණන් වහන්සේ : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?

මානවකය : ඔවුනේ ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?

මානවකය : නෑ ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

මානවකය : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

ඔබට දැන් වැටහුනා නේද... ඔබත් ඇත්ත ඇති සැටියේන් දකින්නේ නැත්නම්... ඔබත් මේ මහත් දිගූ සංසාර ගමනේ ගමන් කරන, වෙරලේ වැලි මාළිගා හදන දරුවත්

අතර වෙනසක් නැත්තේමය...

[QUOTE="johnferna678, post: 25378560, member: 561849"] [COLOR="Navy"][SIZE="5"][B]මානවකය :[/B] බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ? [B]බුදුරජාණන් වහන්සේ : [/B]හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද? [B]මානවකය :[/B] ඔව්, ඉන්නවා. [B]බුදුරජාණන් වහන්සේ :[/B] ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ? [B]මානවකය :[/B] ඔව්. ඉන්නවා. [B]බුදුරජාණන් වහන්සේ :[/B] ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ? [B]මානවකය : [/B]ඉන්නවනේ හිමියනි. [B]බුදුරජාණන් වහන්සේ :[/B] ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ? [B]මානවකය :[/B] එසේය හිමියනි. [B]බුදුරජාණන් වහන්සේ :[/B] ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ? [B]මානවකය : [/B]ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ. [B]බුදුරජාණන් වහන්සේ :[/B] ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ? [B]මානවකය : [/B]ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ. [B]බුදුරජාණන් වහන්සේ :[/B] ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ? [B]මානවකය :[/B] ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ. [B]බුදුරජාණන් වහන්සේ :[/B] ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ? [B]මානවකය :[/B] ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ [B]බුදුරජාණන් වහන්සේ :[/B] එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද? ( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි ) [B]මානවකය : [/B]ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය. [B]බුදුරජාණන් වහන්සේ : [/B]බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ? [B]මානවකය :[/B] ඔව් ස්වාමීනි. එහෙම කළා. [B]බුදුරජාණන් වහන්සේ :[/B] මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ? [B]මානවකය :[/B] ඔවුනේ ස්වාමීනි. [B]බුදුරජාණන් වහන්සේ :[/B] ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ? [B]මානවකය :[/B] නෑ ස්වාමීනි. [B]බුදුරජාණන් වහන්සේ :[/B] ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ? [B]මානවකය : [/B]ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ. [COLOR="DarkRed"]ඔබට දැන් වැටහුනා නේද... ඔබත් ඇත්ත ඇති සැටියේන් දකින්නේ නැත්නම්... ඔබත් මේ මහත් දිගූ සංසාර ගමනේ ගමන් කරන, වෙරලේ වැලි මාළිගා හදන දරුවත් අතර වෙනසක් නැත්තේමය...[/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom