දුටුගැමුණු කුමාරයා අද හිටියා නම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    අපි හැමෝම එකතු වෙලා දවසක් ගෙයක් හදන්න ප්ලෑන් කළා. ඒකට ගැලපෙන බාස්ලා කණ්ඩායමක් අපේ කට්ටියගේ ඡන්දයෙන් පත් කළා. දැන් ඔන්න බාස්ලා වැඩේ පටන් අරගෙන කර ගෙන යනවා.

    ගෙදර හැඩේට අපි කැමති නෑ වගේ. මේ අය හදන ගෙදර අපි ආස එකට වඩා වෙනස්. මෙහෙම හරි යන්නේ නෑ. වැඩේ බාර ගත්ත බාස්ලා ටික දෙකට බෙදුනා. කට්ටියක් එක විදියක් කියන කොට තව කට්ටියක් වෙනත් විදියක් කිව්වා. අපි අර වෙනස් විදිය කිව්ව කට්ටියට වැඩේ ආයෙත් බාර දුන්නා. ඔන්න ඒ අයත් පටන් ගත්තා.

    ආයේ අපිට ඕන විදියට වැඩේ වෙන්නේ නෑ. මේ අතරේ මේ බාස්ලා කණ්ඩායම් දෙකම මාරුවෙන් මාරුවට හොරකං කරන්න පටන් ගත්තා. එන්න එන්නම හොරකම වැඩි උනා. ගේ හැදෙන්නෙත් නෑ. ඒක අතර මග. අපි විටින් විට මේ බාස්ලා මාරු කළා. ඒ අතරේ බලං ඉද්දි මේ බාස්ලා ටික සල්ලි කාරයෝ උනා. ගෙවල් අයිතිකාරයන්ට වඩා බාස්ලා පෝසත් උනා.

    ඉතිං මේ ගේ හදන්න අපි ණය සෑහෙන්න ගත්තා. කෙළවරක් නැතුව ගත්තා. සතේට වියදම් කළා. හැබයි හොරා කාලා, බාල බඩු දාලා ගෙදර හදපු ටික ගන්න දෙයක් නෑ. මේ ඔක්කොම එක්ක අපි බංකොලොත් උනා.

    මේ ඔක්කොම අස්සේ වත්තේ අයිනේ මේක බලාගෙන හිටියා සෙට් එකක්. හැමදාම බනිනවා, මෙන්න හොරා කනවෝ කියලා කෑ ගහනවා. විටින් විට ඇතුලට ඇවිත් අර බාස්ලට සපෝට් එකත් දීලා යනවා. හැබැයි ආයේ එළියට ගිහින් කෑ ගහනවා. අර බාස්ලා කණ්ඩායම් තරම්ම මේ අයත් දැන් පරණයි. කෑ ගහලා බැනලා කටවල් හරි සද්දයි. හැබැයි කවදාවත් ගේ හදන හැටි ගැන මේ සෙට් එක කියලා නෑ. හදපු ගේකුත් නෑ. කරපු දේකුත් නෑ.

    දැන් මේ බංකොලොත් වීමත් එක්ක ඊළඟට ගේ හදන්න අපිට දෙන්න කියලා මේ සෙට් එක ඉල්ලනවා. ගේ හදන්න හදන පිරිසෙන් කොටසක් දැන් කල්පනා කරනවා තව මේකේ විනාශ වෙන්න දෙයක් නෑ, ඒ නිසා මේ සෙට් එකටත් දීලා බලනව ද කියලා.

    අනිත් කොටස කියනවා නෑ මේක හරියන්නේ නෑ. අපි අලුත් බාස්ලා කණ්ඩායමක් මේකට ගේන්න ඕනේ කියලා. අලුත් අදහස් තියෙන, ගෙයක් හදා ගන්න පුළුවන් දැක්මක්, උගත්කමක් තියෙන පිරිසක්. නැවුම් බලාපොරොත්තුවක් එක්ක, අලුත් ප්ලෑන් එකක් ඕනේ.

    දුටුගැමුණු කුමාරයා යහනේ වකුටු වෙලා බුදියං ඉන්න කොට විහාරමහා දේවිය ඇවිත් අහනවනේ පුතා මොකද වකුටු වෙලා ඉන්නේ කියලා. ඒකට දීපු උත්තරේ අපි හැමෝම දන්නවා.

    අලුත් උත්තරේ මේ වගේ.

    "එක පැත්තක හොරු, අනිත් පැත්තේ වාමාංශිකයෝ. ඉතිං අපි කොහොමද මේ රට ගොඩ නගන්නේ? රට හදන්න නම් මේ දෙගොල්ලන්ගෙන්ම මිදෙන්න ඕනේ. ලෝකේ රටවල් හදලා තියෙන්නේ ඔය දෙකම පාලනය කළාට පස්සේ".

    තවත් විනාශ වෙන්න දෙයක් නැති වෙනකම්ම ඡන්දය දුන්නේ ඔබම තමයි. බාස්ලා තේරුවෙත් ඔබ. ආයේ බාස්ලා හොයද්දි විනාශ කරන්න නෙවෙයි ගොඩනගන්න පුළුවන් නිර්මාණ ශීලී අලුත් බාස්ලා තෝර ගන්න.

    පුරවැසියෙක් වෙන්න.
    ඔබට පුළුවන්.

    පැතුම් කර්නර්
    #හරිත
    #රටහදනහරිපාර
    #NoLeftism
     
    • Haha
    Reactions: Mugen and haunte

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    938
    1,168
    93
    Negombo
    ආයේ බාස්ලට ගෙවල් හදන්න දෙන්නේ නෑ....

    දුටගැමුණුට කියනවා ගෙදර ඉතුරු ටික හදාපන් කියලා...

    පැතුම් කර්නාර් ට කියනවා වකුටු වෙලා බුදිය ගනින් කියලා....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,878
    86,594
    113
    මොනාද ඕයි මේ ලියන කුණුහරුප. මෙලෝ සංසාරයක් තෙරුන් නෑ.

    කලින් හැලි මීට වඩා හොදයි නෙ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,970
    4,569
    113
    Kurunegala
    තවත් විනාශ වෙන්න දෙයක් නැති වෙනකම්ම ඡන්දය දුන්නේ ඔබම තමයි. බාස්ලා තේරුවෙත් ඔබ. ආයේ බාස්ලා හොයද්දි විනාශ කරන්න නෙවෙයි ගොඩනගන්න පුළුවන් නිර්මාණ ශීලී අලුත් බාස්ලා තෝර ගන්න.
    මේ පාර මලිමාවට තමයි එහෙනම් :yes: :yes: :yes:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,807
    23,317
    113
    චී ලංකාව
    අපි හැමෝම එකතු වෙලා දවසක් ගෙයක් හදන්න ප්ලෑන් කළා. ඒකට ගැලපෙන බාස්ලා කණ්ඩායමක් අපේ කට්ටියගේ ඡන්දයෙන් පත් කළා. දැන් ඔන්න බාස්ලා වැඩේ පටන් අරගෙන කර ගෙන යනවා.

    ගෙදර හැඩේට අපි කැමති නෑ වගේ. මේ අය හදන ගෙදර අපි ආස එකට වඩා වෙනස්. මෙහෙම හරි යන්නේ නෑ. වැඩේ බාර ගත්ත බාස්ලා ටික දෙකට බෙදුනා. කට්ටියක් එක විදියක් කියන කොට තව කට්ටියක් වෙනත් විදියක් කිව්වා. අපි අර වෙනස් විදිය කිව්ව කට්ටියට වැඩේ ආයෙත් බාර දුන්නා. ඔන්න ඒ අයත් පටන් ගත්තා.

    ආයේ අපිට ඕන විදියට වැඩේ වෙන්නේ නෑ. මේ අතරේ මේ බාස්ලා කණ්ඩායම් දෙකම මාරුවෙන් මාරුවට හොරකං කරන්න පටන් ගත්තා. එන්න එන්නම හොරකම වැඩි උනා. ගේ හැදෙන්නෙත් නෑ. ඒක අතර මග. අපි විටින් විට මේ බාස්ලා මාරු කළා. ඒ අතරේ බලං ඉද්දි මේ බාස්ලා ටික සල්ලි කාරයෝ උනා. ගෙවල් අයිතිකාරයන්ට වඩා බාස්ලා පෝසත් උනා.

    ඉතිං මේ ගේ හදන්න අපි ණය සෑහෙන්න ගත්තා. කෙළවරක් නැතුව ගත්තා. සතේට වියදම් කළා. හැබයි හොරා කාලා, බාල බඩු දාලා ගෙදර හදපු ටික ගන්න දෙයක් නෑ. මේ ඔක්කොම එක්ක අපි බංකොලොත් උනා.

    මේ ඔක්කොම අස්සේ වත්තේ අයිනේ මේක බලාගෙන හිටියා සෙට් එකක්. හැමදාම බනිනවා, මෙන්න හොරා කනවෝ කියලා කෑ ගහනවා. විටින් විට ඇතුලට ඇවිත් අර බාස්ලට සපෝට් එකත් දීලා යනවා. හැබැයි ආයේ එළියට ගිහින් කෑ ගහනවා. අර බාස්ලා කණ්ඩායම් තරම්ම මේ අයත් දැන් පරණයි. කෑ ගහලා බැනලා කටවල් හරි සද්දයි. හැබැයි කවදාවත් ගේ හදන හැටි ගැන මේ සෙට් එක කියලා නෑ. හදපු ගේකුත් නෑ. කරපු දේකුත් නෑ.

    දැන් මේ බංකොලොත් වීමත් එක්ක ඊළඟට ගේ හදන්න අපිට දෙන්න කියලා මේ සෙට් එක ඉල්ලනවා. ගේ හදන්න හදන පිරිසෙන් කොටසක් දැන් කල්පනා කරනවා තව මේකේ විනාශ වෙන්න දෙයක් නෑ, ඒ නිසා මේ සෙට් එකටත් දීලා බලනව ද කියලා.

    අනිත් කොටස කියනවා නෑ මේක හරියන්නේ නෑ. අපි අලුත් බාස්ලා කණ්ඩායමක් මේකට ගේන්න ඕනේ කියලා. අලුත් අදහස් තියෙන, ගෙයක් හදා ගන්න පුළුවන් දැක්මක්, උගත්කමක් තියෙන පිරිසක්. නැවුම් බලාපොරොත්තුවක් එක්ක, අලුත් ප්ලෑන් එකක් ඕනේ.

    දුටුගැමුණු කුමාරයා යහනේ වකුටු වෙලා බුදියං ඉන්න කොට විහාරමහා දේවිය ඇවිත් අහනවනේ පුතා මොකද වකුටු වෙලා ඉන්නේ කියලා. ඒකට දීපු උත්තරේ අපි හැමෝම දන්නවා.

    අලුත් උත්තරේ මේ වගේ.

    "එක පැත්තක හොරු, අනිත් පැත්තේ වාමාංශිකයෝ. ඉතිං අපි කොහොමද මේ රට ගොඩ නගන්නේ? රට හදන්න නම් මේ දෙගොල්ලන්ගෙන්ම මිදෙන්න ඕනේ. ලෝකේ රටවල් හදලා තියෙන්නේ ඔය දෙකම පාලනය කළාට පස්සේ".

    තවත් විනාශ වෙන්න දෙයක් නැති වෙනකම්ම ඡන්දය දුන්නේ ඔබම තමයි. බාස්ලා තේරුවෙත් ඔබ. ආයේ බාස්ලා හොයද්දි විනාශ කරන්න නෙවෙයි ගොඩනගන්න පුළුවන් නිර්මාණ ශීලී අලුත් බාස්ලා තෝර ගන්න.

    පුරවැසියෙක් වෙන්න.
    ඔබට පුළුවන්.

    පැතුම් කර්නර්
    #හරිත
    #රටහදනහරිපාර
    #NoLeftism
    පැචුම්ව උල තියනවා
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    650
    93
    "උතුරින් හැඩි දෙමළුත්...දකුණින් ගොළු මුහුදත් ඇති විට කොහොමනම් අත පය දිග හැර නිදා ගන්නද?"

    ලැජ්ජා නැත්ද දෙමළ කෙනෙක් විදිහට මෙහෙම කියපු රජ්ජුරුවන්ට කඩේ යන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,031

    දුටු ගැමුණු හිටියනං බේස පවුල කඩුගානවා. උක දිදී ඉන්නෙ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,612
    59,556
    113
    මාලඹේ
    දුටු ගැමුණු හිටියනං බේස පවුල කඩුගානවා. උක දිදී ඉන්නෙ නෑ
    අනුරයා දුටුගැමුණු කරන ඒවත් එහෙම නෙවෙයි මෙහෙම කරන්න තිබ්බේ කියලා මයික් පලයි🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,031
    113
    අනුරයා දුටුගැමුණු කරන ඒවත් එහෙම නෙවෙයි මෙහෙම කරන්න තිබ්බේ කියලා මයික් පලයි🤣
    මයික් නෙවෙයි උඹේ පුක පලයි. 🤣

    ඇඩ් එකට හිටියට පොරොන්දු වෙච්ච ගානෙනුත් බාගෙට වඩා හොරා කාලා කියල දැනගත්තම 🤣