දුටු තැන ගල් ගැසිය යුතු එවුන්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දිලීප පීරිස් මහතා එදා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දෝෂ දර්ශනයට ලක් කළ ආකාරය !
    එදා එතුමාගේ දොස් ලැබුවේ පොලිසිය.. අද ??



     
    • Like
    Reactions: clumsyhulk

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    දිලීප පීරිස් මහතා එදා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දෝෂ දර්ශනයට ලක් කළ ආකාරය !
    එදා එතුමාගේ දොස් ලැබුවේ පොලිසිය.. අද ??




    ඇයිද මේ වේදනා..
    අද ඌ ඒ පැත්තේ එතකොට ඌට ඒ පැත්ත හොදයි, ඒ කාලේ අනිත් පැත්තේ, එතකොට හොද නෑ
    උබ ඒකාලේ ඒ පැත්තේ, දීලීප පුතු අනිත් පැත්තේ. දැන් උබ අනිත් පැත්තේ,
    ඕක පති මාරු පිළිබද ප්‍රශ්නයක්