Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස

ගිය පාර මං දාපු කුරුල්ලන් ගැන ලිපියට ලැබිච්ච ප්‍රතිචාර මත සමනලුන් ගැන ලියපු ලිපියත් පළ කරන්න තීරණය කළා. කලින් ලිපිය බලන්න.

http://elakiri.com/forum/showthread.php?&p=18660579#post18660579

දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස

සමනළයා යනු අපූර්වතම ජීවියෙක්. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ සමනළයා සුවිශේෂ චරිතයක්.බොහෝ කවීන්ට වස්තු බීජ සැපයූ අපූර්වතම විචිත්‍ර ජීවියා වන්නේත් සමනළයායි. දිවාචර සත්ත්ව විශේෂයක් වන සමනලුන් අයත් වන්නේ සියලු කෘමීන් අයත්වන ඉන්සෙක්ටා (Class: Insecta) වර්ගයයේ ලෙපිඩෝප්ටෙරා (Order: Lepidoptera)ගෝත්රයටයි. ශ්‍රීලංකාව නිවහන කරගත් සමනළ විශේෂ ගණන 245 ක්. ඒ අතරින් විශේෂ 23 ක් අපේ රටට ආවේනිකයි. මේ සමනළ විශේෂ අතරින් 76 ක්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා. මා මෙහිලා පළ කරන බොහෝ ඡායාරූප (සියයට අසූවක් පමණ) අපේ වත්ත පිටිය අවට සැරිසරන සමනළ විශේෂයන්. කැමරාව සමග වත්තේ කරන ලද චාරිකා වලදී තමයි මම මේ පල නෙලා ගත්තේ. (වෙනත් වනගත ප්‍රදේශවලදී ගත් ඡායාරූප කීපයකුත් තියෙනවා) බොහෝ සමනළ විශේෂ හඳුන්වන නිශ්චිත සිංහල නම් නැහැ. අපි ඕනෑම සමනළයෙක් හඳුන්වන්නේ නිකම්ම සමනළයා නමින්. ඒ නිසා මම මේ සමනලුන් හඳුන්වන විද්‍යාත්මක නම් සහ ඉංග්‍රීසි නම් පමණක් ඉදිරිපත් කරන්නට අදහස් කරනවා. එහෙනම් බලමු ෆොටෝ ටික...

1. Gray Pansy - (Junonia atlites)

Gray Pansy - Junonia atlites

Nymphalidae කුලයට අයත් මෙම සමනළයා දකුණු ආසියානු රටවල දක්නට ලැබෙන සුලබ සමනළයෙක්. විශේෂයෙන්ම පහතරට තෙත් කලාපයේ ගෙවතු ආශ්‍රිතව නිතර දක්නට ලැබෙනවා. මේ සුන්දර සමනළයා මගේ කැමරාවට හසු වුනේ අපේ ගෙවත්තෙදියි. මේ එයාගේ තවත් ඡායාරූපයක්.

Gray Pansy - Junonia atlitesමේ ඉන්නෙත් Gray Pansyමයි.

Gray Pansy - Junonia atlites

2. Psyche - (Leptosia nina)

Psyche - Leptosia nina

තරමක් කුඩා සමනලයෙකු වන Psyche බොහෝ ගෙවතුවල දක්නට ලැබෙන සුලබම සමනළ සාමාජිකයෙක්. මෙයා අයත් වන්නේ Pieridae කුලයටයි. ගිනිකොන දිග ආසියානු රටවල් හා ඉන්දියානු උපමහද්වීපයේත් මෙයා සුලබව හමුවෙනවා. නිතර තණකොළ ආශ්‍රිතව බිම්ස්තරයට සමීපව හැසිරෙන සමනළයෙක්.

තරමක් අසංවිධිත පියාසර රටාවකින් යුක්ත නිසා එකවර ඡායාරූපයකට ග්‍රහණය කරගැනීම අසීරුයි. බොහෝවේලා ඉවසිල්ලෙන් බලාසිටීමෙන් ලද ප්‍රතිඵලය තමයි මේ.

Psyche - Leptosia nina

3. Grass yellow - Eurema blanda

Grass Yellow - Eurema blanda

Pieridae කුලයටම අයත් තවත් කුඩා සමනල් විශේෂයක්. ඉන්දියාව හා ලංකාව ආශ්‍රිතව හමුවන සුලබ සමනළ විශේෂයක්. විශේෂයෙන්ම තෙත් කලාපයේ රේල් පාරවල් අද්දර වැවුණු කුඩා කහපාට tridax මල් යායවල් අතරේ මේ සමනළයා ඉතාම සුලබව දකින්නට පුළුවනි. මේ ඡායාරූපය ගත්තෙත් එසේ මලක වසා සිටියදීයි.

Grass Yellow - Eurema blanda

තවත් සමනළ ඡායාරූප රාශියක් මා සතුව පවතිනවා. ඉදිරි ලිපි වලින් සෙසු ඡායාරූපත් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. සමනළයෙකු ඡායාරූප ගත කිරීම තරමක් අසීරු කටයුත්තක්. ඒ සඳහා හොඳ ඉවසීමක් අවශ්‍ය කරනවා. ඒ වගේම යහපත් කැමරා උපකරණ (මැක්රෝ ලෙන්ස් ආදී) තිබීමත් අවශ්‍යයි. නමුත් මම මේ සියලු ඡායාරූප ගත්තේ Nikon P60 සහ Canon SX10IS යන සංයුක්ත කැමරා දෙකෙන්. සමනලුන්ට අවශ්‍ය පරිසරය ඔබේ ගෙවත්තේ ඇති කරන්නට පුලුවන්නම් ඔවුන් ආකර්ෂණය කර ගන්නට පුළුවන්. බොහෝ සමනලුන් තරමක් සෙවන සහිත තෙත් පරිසරයන් ප්‍රිය කරනවා. ඒ වගේම වරා, බලුනකුට, සප්සඳ ආදී ශාක වලට ඔවුන් ආකර්ෂණය වන බව මා අත්දැකීමෙන් දන්නා කාරණයක්. ඉතින් ඔබත් අත්හදා බලන්න. වඩා සමීපව බැලු විට සමනළ ලෝකය කොයිතරම් විචිත්‍ර දැයි ඔබට දැනේවි. හමුවෙමු නැවතත් තවත් සමනළ ඡායාරූප පෙළක් සමග...

2 ෙකාටස - http://sobaroo.blogspot.com/2012/07/2.html

[QUOTE="leodilshan, post: 18670638, member: 466762"] [b]දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස[/b] [SIZE=4]ගිය පාර මං දාපු කුරුල්ලන් ගැන ලිපියට ලැබිච්ච ප්‍රතිචාර මත සමනලුන් ගැන ලියපු ලිපියත් පළ කරන්න තීරණය කළා. කලින් ලිපිය බලන්න. [URL]http://elakiri.com/forum/showthread.php?&p=18660579#post18660579[/URL] [/SIZE] [CENTER][SIZE=4][B]දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස[/B][/SIZE] [/CENTER] [CENTER] [URL="http://2.bp.blogspot.com/-tk-epc2VkjY/UALTY_0d-PI/AAAAAAAAAXM/ahrG0YqDFyg/s1600/butterfly.jpg"][IMG]http://2.bp.blogspot.com/-tk-epc2VkjY/UALTY_0d-PI/AAAAAAAAAXM/ahrG0YqDFyg/s400/butterfly.jpg[/IMG][/URL][/CENTER] [FONT=Arial][SIZE=4]සමනළයා යනු අපූර්වතම ජීවියෙක්. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ සමනළයා සුවිශේෂ චරිතයක්.[/SIZE][/FONT][FONT=Arial][SIZE=4]බොහෝ කවීන්ට වස්තු බීජ සැපයූ අපූර්වතම විචිත්‍ර ජීවියා වන්නේත් සමනළයායි. දිවාචර සත්ත්ව විශේෂයක් වන සමනලුන් අයත් වන්නේ සියලු කෘමීන් අයත්වන ඉන්සෙක්ටා (Class: Insecta) වර්ගයයේ ලෙපිඩෝප්ටෙරා ([/SIZE][/FONT][FONT=Arial][SIZE=4]Order: Lepidoptera)[/SIZE][/FONT][FONT=Arial][SIZE=4]ගෝත්රයටයි. [/SIZE][/FONT][FONT=Arial][SIZE=4]ශ්‍රීලංකාව නිවහන කරගත් සමනළ විශේෂ ගණන 245 ක්. ඒ අතරින් විශේෂ 23 ක් අපේ රටට ආවේනිකයි. මේ සමනළ විශේෂ අතරින් 76 ක්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා. [/SIZE][/FONT][FONT=Arial][SIZE=4]මා මෙහිලා පළ කරන බොහෝ ඡායාරූප (සියයට අසූවක් පමණ) අපේ වත්ත පිටිය අවට සැරිසරන සමනළ විශේෂයන්. කැමරාව සමග වත්තේ කරන ලද චාරිකා වලදී තමයි මම මේ පල නෙලා ගත්තේ. [/SIZE][/FONT][FONT=Arial][SIZE=4](වෙනත් වනගත ප්‍රදේශවලදී ගත් ඡායාරූප කීපයකුත් තියෙනවා) [/SIZE][/FONT][FONT=Arial][SIZE=4]බොහෝ සමනළ විශේෂ හඳුන්වන නිශ්චිත සිංහල නම් නැහැ. අපි ඕනෑම සමන[/SIZE][/FONT][FONT=Arial][SIZE=4]ළ[/SIZE][/FONT][FONT=Arial][SIZE=4]යෙක් හඳුන්වන්නේ නිකම්ම සමනළයා නමින්. ඒ නිසා මම මේ සමනලුන් හඳුන්වන විද්‍යාත්මක නම් සහ ඉංග්‍රීසි නම් පමණක් ඉදිරිපත් කරන්නට අදහස් කරනවා. [/SIZE][/FONT][FONT=Arial][SIZE=4]එහෙනම් බලමු ෆොටෝ ටික...[/SIZE][/FONT][SIZE=4] [FONT=Arial] [/FONT] [FONT=Arial]1. Gray Pansy - ([I]Junonia atlites[/I])[/FONT][/SIZE] [CENTER][URL="http://2.bp.blogspot.com/-kg_kU3VcNGM/UAQ784yff7I/AAAAAAAAAXY/xNBfnw_DE14/s1600/1.jpg"][IMG]http://2.bp.blogspot.com/-kg_kU3VcNGM/UAQ784yff7I/AAAAAAAAAXY/xNBfnw_DE14/s400/1.jpg[/IMG][/URL] Gray Pansy - [I]Junonia atlites[/I] [/CENTER] [FONT=Arial][SIZE=4]Nymphalidae කුලයට අයත් මෙම සමනළයා දකුණු ආසියානු රටවල [/SIZE][/FONT][FONT=Arial][SIZE=4]දක්නට ලැබෙන සුලබ සමන[/SIZE][/FONT][FONT=Arial][SIZE=4]ළ[/SIZE][/FONT][FONT=Arial][SIZE=4]යෙක්. විශේෂයෙන්ම පහතරට තෙත් කලාපයේ ගෙවතු ආශ්‍රිතව නිතර දක්නට ලැබෙනවා. මේ සුන්දර සමනළයා මගේ කැමරාවට හසු වුනේ අපේ ගෙවත්තෙදියි. [/SIZE][/FONT][FONT=Arial][SIZE=4]මේ එයාගේ තවත් ඡායාරූපයක්.[/SIZE][/FONT] [CENTER][URL="http://3.bp.blogspot.com/-HXdDV6OPa6s/UAQ-Mz10ANI/AAAAAAAAAXg/49v-iRKgtFk/s1600/2.jpg"][IMG]http://3.bp.blogspot.com/-HXdDV6OPa6s/UAQ-Mz10ANI/AAAAAAAAAXg/49v-iRKgtFk/s400/2.jpg[/IMG][/URL] [SIZE=4]Gray Pansy - [I]Junonia atlites[/I][/SIZE][FONT=Arial][SIZE=4]මේ ඉන්නෙත් Gray Pansyමයි[/SIZE].[/FONT] [/CENTER] [CENTER][URL="http://3.bp.blogspot.com/-CIt2EdPiWts/UAQ--ArgW5I/AAAAAAAAAXs/Y3v8mqwLoLo/s1600/3.jpg"][IMG]http://3.bp.blogspot.com/-CIt2EdPiWts/UAQ--ArgW5I/AAAAAAAAAXs/Y3v8mqwLoLo/s400/3.jpg[/IMG][/URL] Gray Pansy - [I]Junonia atlites[/I][/CENTER] [CENTER] [/CENTER] [FONT=Arial][SIZE=4]2. Psyche - ([I]Leptosia nina[/I])[/SIZE][/FONT] [CENTER][URL="http://4.bp.blogspot.com/-LzmxRZ3butE/UARAWQnlBBI/AAAAAAAAAX0/kxU-Jp2vBWU/s1600/1.jpg"][IMG]http://4.bp.blogspot.com/-LzmxRZ3butE/UARAWQnlBBI/AAAAAAAAAX0/kxU-Jp2vBWU/s400/1.jpg[/IMG][/URL] Psyche - [I]Leptosia nina[/I][FONT=Arial] [/FONT][LEFT][FONT=Arial][SIZE=4]තරමක් කුඩා සමනලයෙකු වන Psyche බොහෝ ගෙවතුවල දක්නට ලැබෙන සුලබම සමනළ සාමාජිකයෙක්. මෙයා අයත් වන්නේ Pieridae කුලයටයි. ගිනිකොන දිග ආසියානු රටවල් හා ඉන්දියානු උපමහද්වීපයේත් මෙයා සුලබව හමුවෙනවා. නිතර තණකොළ ආශ්‍රිතව බිම්ස්තරයට සමීපව හැසිරෙන සමනළයෙක්. [/SIZE][/FONT][SIZE=4] [/SIZE][/LEFT] [/CENTER] [SIZE=4] [FONT=Arial]තරමක් අසංවිධිත පියාසර රටාවකින් යුක්ත නිසා එකවර ඡායාරූපයකට ග්‍රහණය කරගැනීම අසීරුයි. බොහෝවේලා ඉවසිල්ලෙන් බලාසිටීමෙන් ලද ප්‍රතිඵලය තමයි මේ.[/FONT][/SIZE] [CENTER][URL="http://3.bp.blogspot.com/-y2tsFZiV7Qs/UARBmJDRP_I/AAAAAAAAAX8/TpfWb0Pkq5Q/s1600/2.jpg"][IMG]http://3.bp.blogspot.com/-y2tsFZiV7Qs/UARBmJDRP_I/AAAAAAAAAX8/TpfWb0Pkq5Q/s400/2.jpg[/IMG][/URL] Psyche - [I]Leptosia nina[/I] [/CENTER] [SIZE=4]3. Grass yellow - [I]Eurema blanda[/I][/SIZE] [CENTER][URL="http://4.bp.blogspot.com/-dZgcl_BmWDM/UARFXawLogI/AAAAAAAAAYI/FHYfNVhI5BA/s1600/1.jpg"][IMG]http://4.bp.blogspot.com/-dZgcl_BmWDM/UARFXawLogI/AAAAAAAAAYI/FHYfNVhI5BA/s400/1.jpg[/IMG][/URL] Grass Yellow - [I]Eurema blanda[/I][FONT=Arial] [/FONT][LEFT][FONT=Arial][SIZE=4]Pieridae කුලයටම අයත් තවත් කුඩා සමනල් විශේෂයක්. ඉන්දියාව හා ලංකාව ආශ්‍රිතව හමුවන සුලබ සමනළ විශේෂයක්. විශේෂයෙන්ම තෙත් කලාපයේ රේල් පාරවල් අද්දර වැවුණු කුඩා කහපාට tridax මල් යායවල් අතරේ මේ සමනළයා ඉතාම සුලබව දකින්නට පුළුවනි. [/SIZE][/FONT][FONT=Arial][SIZE=4]මේ ඡායාරූපය ගත්තෙත් එසේ මලක වසා සිටියදීයි.[/SIZE][/FONT] [/LEFT] [/CENTER] [CENTER][URL="http://3.bp.blogspot.com/-uNZeSN7FpAc/UARG_1Rm2lI/AAAAAAAAAYQ/WRxWFdTHfzI/s1600/2.jpg"][IMG]http://3.bp.blogspot.com/-uNZeSN7FpAc/UARG_1Rm2lI/AAAAAAAAAYQ/WRxWFdTHfzI/s400/2.jpg[/IMG][/URL] Grass Yellow - [I]Eurema blanda[/I][FONT=Arial] [/FONT][LEFT][FONT=Arial]ත[SIZE=4]වත් සමනළ ඡායාරූප රාශියක් මා සතුව පවතිනවා. ඉදිරි ලිපි වලින් සෙසු ඡායාරූපත් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. සමනළයෙකු ඡායාරූප ගත කිරීම තරමක් අසීරු කටයුත්තක්. ඒ සඳහා හොඳ ඉවසීමක් අවශ්‍ය කරනවා. ඒ වගේම යහපත් කැමරා උපකරණ (මැක්රෝ ලෙන්ස් ආදී) තිබීමත් අවශ්‍යයි. නමුත් මම මේ සියලු ඡායාරූප ගත්තේ Nikon P60 සහ Canon SX10IS යන සංයුක්ත කැමරා දෙකෙන්. සමනලුන්ට අවශ්‍ය පරිසරය ඔබේ ගෙවත්තේ ඇති කරන්නට පුලුවන්නම් ඔවුන් ආකර්ෂණය කර ගන්නට පුළුවන්. බොහෝ සමනලුන් තරමක් සෙවන සහිත තෙත් පරිසරයන් ප්‍රිය කරනවා. ඒ වගේම වරා, බලුනකුට, සප්සඳ ආදී ශාක වලට [/SIZE][/FONT][FONT=Arial][SIZE=4]ඔවුන් ආකර්ෂණය වන බව මා අත්දැකීමෙන් දන්නා කාරණයක්. ඉතින් ඔබත් අත්හදා බලන්න. වඩා සමීපව බැලු විට සමනළ ලෝකය කොයිතරම් විචිත්‍ර දැයි ඔබට දැනේවි. හමුවෙමු නැවතත් තවත් සමනළ ඡායාරූප පෙළක් සමග... [/SIZE][/FONT] [/LEFT] [/CENTER] [FONT=Arial] [SIZE=4]2 ෙකාටස - [URL]http://sobaroo.blogspot.com/2012/07/2.html[/URL][/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom