දුන්නු වැරදි සංඥාව නිසා ට්‍රැෆික් පොලිස්

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මේක වීඩියෝ කරපු අවලමා කවුද? අවසරයක් නැතිව මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් පවා වීඩියෝ කරන්න මුන්ට තියෙන අයිතිය මොකක්ක්ද? අනතුරු ගැන පොලිසියයි අදාල මනිස්සුයි බලා ගනී. පොලිසිය හරිද වැරදිද කියන්න ඕනේ පොලිසියත් එක්ක හැප්පෙන මිනිස්සු මිසක් හොරෙන් කැමරා හයි කරන් වීඩියෝ දාන බයගුල්ලෝ නෙවෙයි. මේ වගේ උනුත් තව ටික කාලෙකින් වසංගතයක් වෙනවා. තමන්ගේ වැඩක බලාගෙන යන ගමනක් යන්න කියපන්. නැත්නම් වීඩියෝ කරන එකාටත් නඩුවේදී උසාවි එන්න වෙන තැනට වැඩේ සෙට් වෙයි.

Machan Ube ammage phone number eka ewapanko. Uba wage ekak Jathika kala wesa gani kawda balanna.

There is no private things in public places. Now go Fuck
 
  • Like
Reactions: superman1

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    aneh yako uba hadda dote da inne
    meeta kalin dash cams dakala nadda :rolleyes:

    Dash Cam gena nodannawa newei yoko. oya magul gana one ekek dannawa. owa maha loku dewal neweyi. eth cam eken thamanta adala nathi dewal vedio karanne mokatada? Media karayek novee nikama nikam ekek ewa publish karanawaa nam naduwakadee aniwaryen vedio karapu kenaa eye witness kenek vidihata genenna request karanna one.. nathnam nikam camera hayi karann hema ekaama vedio publish karana eka limit karanna baha. ewagen polisiyata hari venath kenekuta hari pareekshanayak nokara agathiyak wenawanam , apahasayak karanawanam eka online kalath karanne loku waradak. Internet eka hari camera hari onema deyak eka ekkenata ona vidihata use karala minissunta chodana karanna katawath ayithiyak nehe.ehema karana hama ekekma waradi karayek.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    Machan Ube ammage phone number eka ewapanko. Uba wage ekak Jathika kala wesa gani kawda balanna.

    There is no private things in public places. Now go Fuck

    eththatama uba ohoma keewama budhdhimath manussayekta puluwan ubage amma oba oya kiyawa wage kiyala hita ganna..

    minissunta public place walidi thamange private dewal tiyenawa. eka ubata nathi wenna puluwan mokada ubala penumen vitharane minissu wenne. weraddak kalath eka pareekshanayakin oppu karanakam wate pite inna evunta mokuth kiyanna baha. me rata maha jara thenak karanne obala wage harak patau.
    uba oya inna thanaka kannadiyak tiyenawanam gihin toge muna diha balapan..uba nikamek wage penenne nedda kiyala
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මේක වීඩියෝ කරපු අවලමා කවුද? අවසරයක් නැතිව මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් පවා වීඩියෝ කරන්න මුන්ට තියෙන අයිතිය මොකක්ක්ද? අනතුරු ගැන පොලිසියයි අදාල මනිස්සුයි බලා ගනී. පොලිසිය හරිද වැරදිද කියන්න ඕනේ පොලිසියත් එක්ක හැප්පෙන මිනිස්සු මිසක් හොරෙන් කැමරා හයි කරන් වීඩියෝ දාන බයගුල්ලෝ නෙවෙයි. මේ වගේ උනුත් තව ටික කාලෙකින් වසංගතයක් වෙනවා. තමන්ගේ වැඩක බලාගෙන යන ගමනක් යන්න කියපන්. නැත්නම් වීඩියෝ කරන එකාටත් නඩුවේදී උසාවි එන්න වෙන තැනට වැඩේ සෙට් වෙයි.

    උබට තේරෙන්නේ නැද්ද බන් මේක වාහනයක තියන camera එකක් කියලා...?
    අනික මේ මහ මාර්ගේ මොන private දේවල්ද...?
    උබ නිකන් කතා කරන්නේ උබේ ගෙට පැනලා හොරෙන් video කරා වගේනේ...
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Dash Cam gena nodannawa newei yoko. oya magul gana one ekek dannawa. owa maha loku dewal neweyi. eth cam eken thamanta adala nathi dewal vedio karanne mokatada? Media karayek novee nikama nikam ekek ewa publish karanawaa nam naduwakadee aniwaryen vedio karapu kenaa eye witness kenek vidihata genenna request karanna one.. nathnam nikam camera hayi karann hema ekaama vedio publish karana eka limit karanna baha. ewagen polisiyata hari venath kenekuta hari pareekshanayak nokara agathiyak wenawanam , apahasayak karanawanam eka online kalath karanne loku waradak. Internet eka hari camera hari onema deyak eka ekkenata ona vidihata use karala minissunta chodana karanna katawath ayithiyak nehe.ehema karana hama ekekma waradi karayek.
    ube kathaawata ekanaga wenna baa mchn :no:
    waraddak dakala nihandawa innawa nan thamai waradi :yes:
     
    • Like
    Reactions: superman1

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    Eka thamayi mama niyama weradda tiyena thena pennala dunne ..uba ekaga thawaya gana mata wedak naha machn..

    oka nan gon tharkayak sahodaraya.. meh langadi ara bus kaaraya car eke driver ta gahuwa.. video karapu dash cam owner.. "mata adala nane.. mage wedak newei ne kiyala hitiyanam kochchara aparaadayakda"... man nan kiyanne dash cam walin aniwaryen thawa duratath oya paare karana waradi net eke publish karala number plate ekath penwanne onae... ethakota wath oya paare harak weda tikak hari nawathiee
     
    • Like
    Reactions: ncpasan