දුන්නු වේදනා මේ නෙතින් උදුරලා........
මතක රැස් වෙලා හිත අයාලේ ගියා.....
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා....
ජීවිතේම දැන් මගෙ හීනයක් වෙලා.......
කෙටි කාලයකින් හමුවී...
මගෙ ජීවිතයට පැමිණී.......
ලස්සනම සිහිනෙකී.. ඔයා..
ලස්සනම සිහිනෙකී.. ඔයා..
ගායනය - නිරෝශා විරාජිනී
තනුව - රාදීශ් වැන්දඹෝනා
අනේ මචන්ලා මේ SONG එක කොහොම හරි හොයා දීපල්ලකෝ....
මතක රැස් වෙලා හිත අයාලේ ගියා.....
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා....
ජීවිතේම දැන් මගෙ හීනයක් වෙලා.......
කෙටි කාලයකින් හමුවී...
මගෙ ජීවිතයට පැමිණී.......
ලස්සනම සිහිනෙකී.. ඔයා..
ලස්සනම සිහිනෙකී.. ඔයා..
ගායනය - නිරෝශා විරාජිනී
තනුව - රාදීශ් වැන්දඹෝනා
අනේ මචන්ලා මේ SONG එක කොහොම හරි හොයා දීපල්ලකෝ....

