දුන්හිද කොමළිය බලන්න ගිය ගමනේ තතු වීඩියෝවකින් අපේ සෙට් එකට මෙන්න..
අපි යද්දි වෙලාව හවස 5 ට විතර නිසා ටිකට් කවුන්ටර්ස් වහලා නිසා ටිකට් ගන්නෙ නැතුව යන්න අවස්ථාව ලැබුනා අපිට.
ගමන පටන් ගන්න ටිකකට කලින් ටිකක් වැස්ස නිසා පාර ටිකක් ලිස්සනවා.. විනාඩි 20 ක විතර ගමනකින් පස්සේ සුන්දර දුන්හිද කොමළිය කඩා හැලෙන හැටි බලන්න ඒ නැරඹුම් ස්ථානයට යන්න පුලුවන් උනා.. වැස්ස අඩු කාලෙට පහළට යන්න පුලුවන් කම තිබ්බත් එදා වැස්ස නිසා සහ වතුර පාර වැඩි නිසා පහළටම යන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැ.... ඉතින් බලන්නකෝ ලස්සන...