Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුපතක්_වැනි_නැවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුපතක්_වැනි_නැවක්

දැන් ඔබට මහ මුහුදේ දූපතක් වැනි බෝට්ටුවක් හිමි කර ගත හැකිය

[ATTACH]46103[/ATTACH]

ඇතැම් ධන කුවේරයන් නම් තමන්ටම කියා දූපත් පවා අයිති කර ගෙන සිටින බව ඔබ නොදන්නවා විය නොහැකියි. මේ කියන්නට යන්නෙත් එවැනිම දෙයක්. හැබැයි මෙය මුහුද මැද තිබෙන සාමාන්යම දූපතක් නම් නෙමෙයි. මෙය බෝට්ටුවක්. හැබැයි මෙහි බාහිර පෙනුම නම් දූපතක් වගේමයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ එක්සත් රාජධානියට අයත් සමාගමක් වන Yacht Island Designs නම් සමාගම විසිනුයි.

[ATTACH]46104[/ATTACH]

මෙම බෝට්ටුව ඝර්මකලාපීය දූපතක් වගේමයි. පිහිණුම් තටාකයක් වගේම කිසිදා පුපුරා නොයන ගිනි කන්දකිනුත් මෙය සමන්විතයි. ඒවගේම විශේෂ අමුත්තන් සදහා වූ කාමර, ශරීර සුවතා මධ්‍යස්ථානයක් සහ තවත් ස්ථාන රැසක් වගේම හෙලිකොප්ටරයක් බැස්සවීම සදහා වූ ස්ථානයකිනුත් සමන්විතයි.

[ATTACH]46105[/ATTACH]

[ATTACH]46106[/ATTACH]

[ATTACH]46107[/ATTACH]

ඒවගේම අර කිව්ව පුපුරා නොයන ගිනි කන්දේ සිට ගලා එන කුඩා දිය පහරකින් පිහිණුම් තටාකයට ජලය එන ආකාරයට සකස් කර තිබීම තවත් ආකර්ශනීයයි.

තවත් දෙයක් නම් මෙම යාත්රා්වේ පිටුපස විවෘත කිරීමෙන් පසුව Jet-skis ක්‍රීඩාවේ නිරත වෙන්නට පුළුවන් වන සේ සකස් කර ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයක්.

Current projects and upcoming yacht island concepts

Streets of Monaco

Tropical Island Paradise (මම කලින් කිව්ව එක)

Project Utopia

[QUOTE="uditha224, post: 15127796, member: 159669"] [b]දුපතක්_වැනි_නැවක්[/b] [COLOR="Red"][SIZE="5"]දැන් ඔබට මහ මුහුදේ දූපතක් වැනි බෝට්ටුවක් හිමි කර ගත හැකිය[/SIZE][/COLOR]:P [CENTER][ATTACH]46103._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="Sienna"]ඇතැම් ධන කුවේරයන් නම් තමන්ටම කියා දූපත් පවා අයිති කර ගෙන සිටින බව ඔබ නොදන්නවා විය නොහැකියි.:yes: මේ කියන්නට යන්නෙත් එවැනිම දෙයක්. හැබැයි මෙය මුහුද මැද තිබෙන සාමාන්යම දූපතක් නම් නෙමෙයි. මෙය බෝට්ටුවක්.:confused: හැබැයි මෙහි බාහිර පෙනුම නම් දූපතක් වගේමයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ එක්සත් රාජධානියට අයත් සමාගමක් වන [COLOR="DarkGreen"][SIZE="4"][URL="http://www.yachtislanddesign.com/"]Yacht Island Designs[/URL][/SIZE][/COLOR] නම් සමාගම විසිනුයි. [/COLOR][/SIZE]:cool: [CENTER][ATTACH]46104._xfImport[/ATTACH][/CENTER] [COLOR="Sienna"][SIZE="4"]මෙම බෝට්ටුව ඝර්මකලාපීය දූපතක් වගේමයි. පිහිණුම් තටාකයක් වගේම කිසිදා පුපුරා නොයන ගිනි කන්දකිනුත් මෙය සමන්විතයි.:confused::P:yes: ඒවගේම විශේෂ අමුත්තන් සදහා වූ කාමර, ශරීර සුවතා මධ්‍යස්ථානයක් සහ තවත් ස්ථාන රැසක් වගේම හෙලිකොප්ටරයක් බැස්සවීම සදහා වූ ස්ථානයකිනුත් සමන්විතයි.[/SIZE][/COLOR]:shocked::shocked::shocked: [CENTER][ATTACH]46105._xfImport[/ATTACH] [ATTACH]46106._xfImport[/ATTACH] [ATTACH]46107._xfImport[/ATTACH][/CENTER] [COLOR="Sienna"][SIZE="4"]ඒවගේම අර කිව්ව පුපුරා නොයන ගිනි කන්දේ සිට ගලා එන කුඩා දිය පහරකින් පිහිණුම් තටාකයට ජලය එන ආකාරයට සකස් කර තිබීම තවත් ආකර්ශනීයයි.:cool: [CENTER][IMG]http://oi39.tinypic.com/e5qxhf.jpg[/IMG][/CENTER] තවත් දෙයක් නම් මෙම යාත්රා්වේ පිටුපස විවෘත කිරීමෙන් පසුව [COLOR="DarkGreen"]Jet-skis[/COLOR] ක්‍රීඩාවේ නිරත වෙන්නට පුළුවන් වන සේ සකස් කර ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයක්.[/SIZE][/COLOR] [CENTER][COLOR="DarkGreen"][SIZE="5"]Current projects and upcoming yacht island concepts [/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]Streets of Monaco[/SIZE][/COLOR] [IMG]http://www.yachtislanddesign.com/images/detail-monaco-render.jpg[/IMG] [COLOR="Purple"][SIZE="4"]Tropical Island Paradise[/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="4"](මම කලින් කිව්ව එක)[/SIZE][/COLOR] [IMG]http://www.yachtislanddesign.com/images/detail-tropical-render4.jpg[/IMG] [IMG]http://www.yachtislanddesign.com/images/detail-tropical-render5.jpg[/IMG] [COLOR="Purple"][SIZE="4"]Project Utopia[/SIZE][/COLOR] [IMG]http://www.yachtislanddesign.com/images/detail-utopia-birds-eye-view.jpg[/IMG] [IMG]http://www.yachtislanddesign.com/images/detail-utopia-where-do-you-want-to-be.jpg[/IMG] [IMG]http://www.yachtislanddesign.com/images/detail-utopia-below-water.jpg[/IMG] [IMG]http://www.yachtislanddesign.com/images/detail-utopia-key-features.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom