මට බෑ සාන්ත. පෙන් නැති එවුන්ට
Giant Well-known member Jan 24, 2016 7,620 9,410 113 Today at 6:40 PM #1 මට බෑ සාන්ත. පෙන් නැති එවුන්ට
KSPathirana Well-known member Apr 22, 2015 7,796 9,904 113 Today at 6:56 PM #2 ඇත්තටම ඔය කතා කරනකොට "නො" කියල කියන එකේ තේරුම මොකක්ද? තව ඔය වගේම එකක් ඉන්දියන් උන් කියනවා මොකක්හරි explain කරනකොට, it is nothing else but කියල
ඇත්තටම ඔය කතා කරනකොට "නො" කියල කියන එකේ තේරුම මොකක්ද? තව ඔය වගේම එකක් ඉන්දියන් උන් කියනවා මොකක්හරි explain කරනකොට, it is nothing else but කියල
Giant Well-known member Jan 24, 2016 7,620 9,410 113 Today at 9:08 PM #3 KSPathirana said: ඇත්තටම ඔය කතා කරනකොට "නො" කියල කියන එකේ තේරුම මොකක්ද? තව ඔය වගේම එකක් ඉන්දියන් උන් කියනවා මොකක්හරි explain කරනකොට, it is nothing else but කියල Click to expand... ලැන්වේජ් ස්කුල් එකේදි නේපාල් කෙල්ලෙක් තමයි ගොඩාක් වෙලාවට දකුණු පැත්තට සෙට් වෙන්නේ ඒකා හින්දු. තනිකරම ඉන්දියන් කොපියක්. හරි ලස්සනයි බන් උන් ඉංග්‍රිසි කතා කරනවා අහන් ඉන්න හැම වචනයක්ම ර් ර් ර් ගගා කට ඇරලා ඇස් ලොකු කරන කියන කොට මම මාර ආසයි බන් ඒකිගේ ඇක්සන් එක බලන්නයි අහන්නයි. මුළු ඇගෙන්ම කතා කරනවා. ඔය නෝ එකත් තියෙනවා. මට හිතෙන්නේ අපි සිංහලෙන් නේද කියලා කියන එක තමයි උන් ඕහොම පාවිච්චි කරන්නේ. know වෙන්න ඕනේ. Reactions: KSPathirana
KSPathirana said: ඇත්තටම ඔය කතා කරනකොට "නො" කියල කියන එකේ තේරුම මොකක්ද? තව ඔය වගේම එකක් ඉන්දියන් උන් කියනවා මොකක්හරි explain කරනකොට, it is nothing else but කියල Click to expand... ලැන්වේජ් ස්කුල් එකේදි නේපාල් කෙල්ලෙක් තමයි ගොඩාක් වෙලාවට දකුණු පැත්තට සෙට් වෙන්නේ ඒකා හින්දු. තනිකරම ඉන්දියන් කොපියක්. හරි ලස්සනයි බන් උන් ඉංග්‍රිසි කතා කරනවා අහන් ඉන්න හැම වචනයක්ම ර් ර් ර් ගගා කට ඇරලා ඇස් ලොකු කරන කියන කොට මම මාර ආසයි බන් ඒකිගේ ඇක්සන් එක බලන්නයි අහන්නයි. මුළු ඇගෙන්ම කතා කරනවා. ඔය නෝ එකත් තියෙනවා. මට හිතෙන්නේ අපි සිංහලෙන් නේද කියලා කියන එක තමයි උන් ඕහොම පාවිච්චි කරන්නේ. know වෙන්න ඕනේ.