දුප්පත් ඉස්කෝලෙකට බඩු ගන්න තැනක්
මචo අපි යාලුවෝ ටිකක් එකතුවෙලා දුප්පත් ඉස්කෝලෙකට දෙන්න පල්ලෙහයින් දාල තියෙන දේවල් ටික හොයනවා
අඩුවට ගන්න දන්න තැනක් තියේ නම් කියපන්කෝ
යගුලිය, හෙල්ලය, කවපෙත්ත,
වොලිබෝල්, නෙට්බෝල්, ක්‍රිකට් සොෆ්ට්බෝල් බැට්
චෙස් බෝර්ඩ්
තමයි දැනට ගන්න තියෙන්නේ
තව පොත් ටිකකුයි බෑග් ටිකකුයි ගන්න තියෙනව ලමයි 40කට වගේ
පොත් ටික නම් බුක් ෆෙයර් එකෙන් ගන්න ඉන්නෙ
ස්කූල් බෑග් ගන්න තැනක් තියෙ නම් කියපන්.