මට මැරෙන්න හිතෙනවා

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
ඕකට කියන්නේ මෝඩකම මිසක් වෙන මොකවත් නෙවේ බං:angry: දැන් ඉදන්වත් පොරක් වෙන්න බලපන්:yes: උත්සහය විතරයි ඕන.:yes:
 
soorapappa*

Member
Dec 5, 2010
613
34
0
picgifs-fuck-you-u-mad-06340.gif
 
  • Dislike
Reactions: AnuradhaRa

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මෙන්න මේ දෙයින් ටිකක ඇත වෙන්න බලපන්. මට පෙන්නේ උබ දවසම මේකත් එක්ක ගතකරන්නේ. මට තියන එකම සතුට සැනසුම තමයි කම්පියුටර් එකත් එක්ක දවස ගෙවන එක.. ඔක් මටත් දැනුන දෙයක්. ඔක් වැඩිවෙන්න වැඩි වෙන්න මිනිසුන්ගෙන් ඇත වෙනවා.සමාජ භීතිකාව ඇතිවෙනවා. යකෝ driving බැරි මිනිස්සුන්ට ඉන්නේ උබ විතරක් නෙවේ. අකපරට සමාජෙට යන්න අමරුයි තමයි. උබට දෙන්න තියන හොදම උත්තරේ නම් මානසික වයිද්යවරයෙක් හම්බුවෙන එක. හැමදෙයක් ගැනම රිනාත්මක විදියට බලන්න එපා. උබ හැමවෙලෙම් දනත්මකව හිතපන්. ඒ දේ කරන්න අමාරු උනත් 2 3 පාරක් ට්‍රය් කරලා හරි කරපන්. අත්කොට නිකන්ම උබේ හිතට දනාත්මක ආකල්ප ඒවි. :yes:
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    ගුටි කන්න හරි එකෙක්ට ගහපන්

    ඉස්සෙලම ටහිකෙයි කියල හොඳට අතේ ගහපන් , එකෙන් මනස ප්‍රබෝදමත් වෙනවා ,

    රෙන පුකට මොන කැටයම්ද ? චරිත කතා , පොත් කියවපන් . උඹ ටත් වඩා ජීවිතේ විඳවන එඋන්ට ආදර්ශයක් වෙන්න කියල හිතාගෙන ගේමට බැහැපන් 1න් ම . උබට බෑ කියල හිතෙන හැම වෙලාවකම එලකිරියට වරෙන් . අපි උඹට මැරෙන්න දෙන්නේ නෑ . ගුටි කන්න හරි එකෙක්ට ගහපන්.

    හා හා දැන් කතා ඇති වැඩේට බැහැපන් .
     
    blue_in_rio

    Well-known member
  • ඉස්සෙලම ටහිකෙයි කියල හොඳට අතේ ගහපන් , එකෙන් මනස ප්‍රබෝදමත් වෙනවා ,

    රෙන පුකට මොන කැටයම්ද ? චරිත කතා , පොත් කියවපන් . උඹ ටත් වඩා ජීවිතේ විඳවන එඋන්ට ආදර්ශයක් වෙන්න කියල හිතාගෙන ගේමට බැහැපන් 1න් ම . උබට බෑ කියල හිතෙන හැම වෙලාවකම එලකිරියට වරෙන් . අපි උඹට මැරෙන්න දෙන්නේ නෑ . ගුටි කන්න හරි එකෙක්ට ගහපන්.

    හා හා දැන් කතා ඇති වැඩේට බැහැපන් .
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    මොනව නැතත් ලස්සනට ලියන්න පුළුවන් හින්දා නරකද ලේබකයෙක් වෙන්න බැලුවා නම්.

    :D:D:D:D:D:D:D:D

    ඔවු ඕයි.. try karapan
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :lol::lol::lol::lol::lol::lol:
    බොරු දාන්න එපා බං..
    හෙන ගහන ඇත්ත වගේ කියල තියෙන හැටි..කවුද කියුවේ.
    ලංකාවේ Psychiatrics ලා 80ක් ඉන්නවා.. ඒ අයගෙන් ඕන කෙනෙක් ගාවට අභිමතය පරිදි යන්න පුලුවන්..මම දන්න විදියට මේ කේස් එකට Counselor කෙනෙක් ගාවට ගියාම ඇති.. වෘත්තීය නිපුණතාවක් තියෙන කෙනෙක් ගාවට ගියොත් හරි..
    මම දන්නේ නෑ මචන් උඹට මොන වගේ දැනුමක් තියෙනවදකියලා.. මම දන්න දැනුමේ විදියට නම් Psychiatric කෙනෙක්ට Counseling කරන්න බෑ.. :no::no::no::no::no: Psychologist වයි Psychiatric වයි Counselor වයි මාරු කර ගන්න එපා.. :yes::yes::yes::yes::yes:

    .
    lolz mama danna de yuthukamak widiyata kiwwa! yana noyana eka uta adalai!:nerd:
    eka eka huththoth ekka me wage deyak gena wada karanna mata uwamana ne!:yes:
    mama addekeemen danna deyak kiwwe!thota mendis pawulata love unata mata athi ganudenuwak ne!:rofl:
    danna de kiwwe! bara geneema ho prathikshapa kireema kiyawana ewwunta barai!
    :rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    lolz mama danna de yuthukamak widiyata kiwwa! yana noyana eka uta adalai!:nerd:
    eka eka huththoth ekka me wage deyak gena wada karanna mata uwamana ne!:yes:
    mama addekeemen danna deyak kiwwe!thota mendis pawulata love unata mata athi ganudenuwak ne!:rofl:
    danna de kiwwe! bara geneema ho prathikshapa kireema kiyawana ewwunta barai!
    :rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: සිරාවටම මට මේකට හොඳ රිප්ලයි එකක් දෙන්න ඕන උනත් උඹ ඉන්න තැනයි මට මම ඉන්න තැනයි පේනවා.මට ඔය ලෙවල් එකට වැටෙන්න ඕන කමක් නෑ.. ඔබට ජය.. :yes::yes::yes::yes:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඒත් උන්ට ආපහු ගහන්නවත් මට කොන්ද පණ නෑ. මට කිසිම පණක් නෑ අඩුගානෙ උන්ට බනින්නවත්. ඔහෙ ගුටිකාගෙන ඉන්නවා.
    machan gahana eka neme ban weerakama
    guti kaagena iwasan inna eka

    gahala labena deyak naa ban e welawata
    passe ubama pasu thawei

    e nisa hoda dokek lagata palayan

    matath sabakole nam thibba issara

    eth ithin campus eke rag eken passe nathi una
    :-)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: සිරාවටම මට මේකට හොඳ රිප්ලයි එකක් දෙන්න ඕන උනත් උඹ ඉන්න තැනයි මට මම ඉන්න තැනයි පේනවා.මට ඔය ලෙවල් එකට වැටෙන්න ඕන කමක් නෑ.. ඔබට ජය.. :yes::yes::yes::yes:
    :D:D
    Smiling-Cat.jpg