Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුප්පත් කම සහ ආදරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුප්පත් කම සහ ආදරය

෴ දුප්පත් කම සහ ආදරය ෴

එක්තරා දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගැහැණු ළමයෙකුට තදින්ම ආදරය කළා..

කොහොම හරි අන්තිමට මේ පිරිමි ළමය අර ගැහැණු ළමයට තමන්ගේ ආදරය ප්රකාශ කළා.. ගත් කටටම අර පොහොසත් ගැහැණු ළමයා මෙන්න මෙහෙම උත්තර දුන්නා..

"අහන්න, ඔයාගේ මාසෙ පඩිය හරියට මගේ දවසේ වියදම් ගාන වගේ.. කොහොමද ඔයා මට කන්න අඳින්න දෙන්නෙවත්.. ඔයා කියන්නේ මට ඔයාට ආදරේ කරන්න කියලද..? ඒක කවදාවත් වෙන්නේ නෑ.. අමතක කරල මාව තමන්ගේ තත්වයට ගැළපෙන කෙනෙක් හොයා ගන්න"

නමුත් මේ දුප්පත් පිරිමි ළමයට මේ ගැහැණු ළමයව අමතක කරන එක නම් ලේසි උනේ නෑ..

ඊට අවුරුදු 10කට පස්සේ මේ දෙන්න අහම්බෙන් වගේ මුණ ගැහුණා සාප්පු සංකීර්ණයකදී...

"හේයි, ඔයා මෙහේ.. කොහොමද ඔයාට.? දැන් මම කසාද බැඳලනේ..ඔයා දන්නවද මගේ හස්බන්ඩ්ගේ සැලරි එක..? මාසෙකටම රුපියල් ලක්ෂ දෙකක්.. හිතා ගන්න පුළුවන්ද..? ඒ වගේම එයා ගොඩක් ලස්සනයි.." කාන්තාව අර පිරිමි ළමයට කිව්වා..

තමන් පණටත් වඩා ආදරේ කල කෙල්ල තමන්ට මෙහෙම කියද්දී අර පිරිමි ළමයාගේ ඇස් කඳුළු වලින් තෙත් උනා..

විනාඩි කිහිපයක පසුව ඇගේ හස්බන්ඩ් මේ දෙන්න ළඟට ආවා.. ඇය කිසිවක් හස්බන්ඩ්ට පහදල දෙන්න ඉස්සෙල්ල මේ පිරිමි ළමයා දැක්ක ගමන්ම හස්බන්ඩ් කතා කරන්න පටන් ගත්තා...

"සර්, ඔයා මෙතන..මේ මගේ වයිෆ්" එහෙම කියල ඔහු ඇය වෙතට හැරිලා "ඔයා දන්නවද බබා, මම මිලියන 200ක ප්රොජෙක්ට් එකක් කරන්න යන්නේ මේ සර් එක්ක.. ඔයා දන්නවද මේ සර් කාලයක් තිස්සේ ගැහැණු ළමයෙක්ට ආදරේ කරල තියෙනවා.. ඒත් ඒ ගැහැණු ළමය අකමැති වෙල සර්ව නොසළකා හැරිය නිසාලු සර් තවමත් කසාද නොබැඳ ඉන්නේ.."

**මේ කාතාවෙන් ලොකු පණුවුඩයක් අපිට දෙනවා නේද..? ජීවිතය කියන්නේ එතරම් කෙටි එකක් නෙවෙයි. ඉතින් ඔයා මේ කාලේදි ඔයා ගැන වැඩිය ආඩම්බර වෙන්න යන්න එපා.. අනුන්ව හෙළා දකින්න යන්න එපා.. මොකද ජීවිතය තත්පරයෙන් තත්පරය වෙනස් වෙනවා... සෑමකෙනක්ම අනුන්ගේ ආදරයට ගරු කළ යුතුයි**

මෙන්න කලින් මම පෝස්ට් කරපු මේ වගේම හොද වටින ආදර්ශවත් ත්රෙඩ්..

විශ්වාසය - Trust

අමුත්තෝ තුන්දෙනා

මගේ ලෝකය

ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ??

පෙම් සබඳතාවක් බිඳ වැටූණොත්

මගෙ අප්පච්චි...

අම්මා...

[QUOTE="coolmanaram, post: 16309081, member: 362420"] [b]දුප්පත් කම සහ ආදරය[/b] [CENTER][SIZE=6][COLOR=DarkRed]෴[/COLOR] [COLOR=Sienna]දුප්පත් කම සහ ආදරය[/COLOR] [COLOR=DarkRed]෴[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=DimGray]එක්තරා දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගැහැණු ළමයෙකුට තදින්ම ආදරය කළා.. කොහොම හරි අන්තිමට මේ පිරිමි ළමය අර ගැහැණු ළමයට තමන්ගේ ආදරය ප්රකාශ කළා.. ගත් කටටම අර පොහොසත් ගැහැණු ළමයා මෙන්න මෙහෙම උත්තර දුන්නා.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DimGray] "[COLOR=DarkRed]අහන්න, ඔයාගේ මාසෙ පඩිය හරියට මගේ දවසේ වියදම් ගාන වගේ.. කොහොමද ඔයා මට කන්න අඳින්න දෙන්නෙවත්.. ඔයා කියන්නේ මට ඔයාට ආදරේ කරන්න කියලද..? ඒක කවදාවත් වෙන්නේ නෑ.. අමතක කරල මාව තමන්ගේ තත්වයට ගැළපෙන කෙනෙක් හොයා ගන්න[/COLOR]" නමුත් මේ දුප්පත් පිරිමි ළමයට මේ ගැහැණු ළමයව අමතක කරන එක නම් ලේසි උනේ නෑ.. ඊට අවුරුදු 10කට පස්සේ මේ දෙන්න අහම්බෙන් වගේ මුණ ගැහුණා සාප්පු සංකීර්ණයකදී... "[COLOR=Green]හේයි, ඔයා මෙහේ.. කොහොමද ඔයාට.? දැන් මම කසාද බැඳලනේ..ඔයා දන්නවද මගේ හස්බන්ඩ්ගේ සැලරි එක..? මාසෙකටම රුපියල් ලක්ෂ දෙකක්.. හිතා ගන්න පුළුවන්ද..? ඒ වගේම එයා ගොඩක් ලස්සනයි..[/COLOR]" කාන්තාව අර පිරිමි ළමයට කිව්වා.. තමන් පණටත් වඩා ආදරේ කල කෙල්ල තමන්ට මෙහෙම කියද්දී අර පිරිමි ළමයාගේ ඇස් කඳුළු වලින් තෙත් උනා.. විනාඩි කිහිපයක පසුව ඇගේ හස්බන්ඩ් මේ දෙන්න ළඟට ආවා.. ඇය කිසිවක් හස්බන්ඩ්ට පහදල දෙන්න ඉස්සෙල්ල මේ පිරිමි ළමයා දැක්ක ගමන්ම හස්බන්ඩ් කතා කරන්න පටන් ගත්තා... "[COLOR=Red]සර්, ඔයා මෙතන..මේ මගේ වයිෆ්[/COLOR]" එහෙම කියල ඔහු ඇය වෙතට හැරිලා "[COLOR=Navy]ඔයා දන්නවද බබා, මම මිලියන 200ක ප්රොජෙක්ට් එකක් කරන්න යන්නේ මේ සර් එක්ක.. ඔයා දන්නවද මේ සර් කාලයක් තිස්සේ ගැහැණු ළමයෙක්ට ආදරේ කරල තියෙනවා.. ඒත් ඒ ගැහැණු ළමය අකමැති වෙල සර්ව නොසළකා හැරිය නිසාලු සර් තවමත් කසාද නොබැඳ ඉන්නේ..[/COLOR]"[/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=DarkRed]**මේ කාතාවෙන් ලොකු පණුවුඩයක් අපිට දෙනවා නේද..? ජීවිතය කියන්නේ එතරම් කෙටි එකක් නෙවෙයි. ඉතින් ඔයා මේ කාලේදි ඔයා ගැන වැඩිය ආඩම්බර වෙන්න යන්න එපා.. අනුන්ව හෙළා දකින්න යන්න එපා.. මොකද ජීවිතය තත්පරයෙන් තත්පරය වෙනස් වෙනවා... සෑමකෙනක්ම අනුන්ගේ ආදරයට ගරු කළ යුතුයි**[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE][CENTER][U][I][B][SIZE=4][COLOR=DimGray]මෙන්න කලින් මම පෝස්ට් කරපු මේ වගේම හොද වටින ආදර්ශවත් ත්රෙඩ්.. [/COLOR][/SIZE][/B][/I][/U] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1587021"][B]විශ්වාසය - Trust[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1581307"][B]අමුත්තෝ තුන්දෙනා[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1588447"][B]මගේ ලෝකය[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1581894"][B]ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ??[/B][/URL][/CENTER] [/LEFT] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1583828"][B]පෙම් සබඳතාවක් බිඳ වැටූණොත්[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1583988"][B]මගෙ අප්පච්චි... [/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1585995"][B]අම්මා...[/B][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom